මරු. තොපිට PAYE වෙනුවට Income Tax ගෙවන්න වෙලා.

Depression

Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    Loss එක අඩු කරන්න පුලුවන් Taxable Income එකෙන් කියක් ද කොටසක් වෙනකන් විතරයි නේද
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    Now No more Statutory Income.

    දැන් තියන්නේ Assessable Income සහ Taxable Income විතරයි.

    Assessable Income ගනිද්දී business,investment,employee & other income තමයි ගන්නේ. මේකෙදී business losses අඩුකරන්නත් දෙනවා.

    ඊළඟට Taxable Income හැදෙන්නේ Assessable Income එකෙන් අර රුපියල් මිලියන 3 නේ Qualifying payment එකයි රුපියල් මිලියන 1.2 වෙන Reliefs ටිකයි අඩුකලාම.

    Tax Rates ටික apply කරන්න ඕනේ ඔය කියපු Taxable Income එකට.


    Basically oka baluwama, tax gewanna wenne samanyayen maseta 250,000 ta wada wadi unta. Giya awurudde math gewwa, Me awurudde indan nidahas. :yes::yes:
     

    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    අනිත් එක Qualifying Payments and Allowable Expenses කියන දෙකේ වෙනස මොකද්ද

    Qualifying Payments කියන්නේ උඹට ලබාදෙන සහනයක්. උදාහරණයක් විදිහට උඹ individual කෙනෙක් නම් upto 4.2 Mn උඹේ ආදායමෙන් අඩුකරලා ඉතිරියට බදු ගෙවන්න පුළුවන්.

    Allowable Expenses කියන්නේ උඹේ business profit එක calculate කරද්දී අඩුකරන්න ඉඩදෙන වියදම් වලට. උදාහරණයක් විදිහට උඹ P&L එකට charge කරලා තියන Accounting Depreciation එක dis-allowable expense විදිහට ආපහු add කරලා Capital Allowance එක allowable expense විදිහට අඩු කරන්න දෙනවා. තවත් උදාහරණයක් ගත්තොත් Bad Debt Provision එක dis-allowable. නමුත් Specific Provisions or Write Offs තියනවානම් ඒවා Allowable.
     
    Last edited:

    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    අහ් එතකොට Business Income එක හදනකොට අඩු කරන ඒව Allowable Expenses

    Employement Income and Other Income එකෙන් අඩු කරන ඒව Qualifying Payments ද
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මචන්, පිටරටවලට සේවා සපයලා ලංකාවට ගෙන්න ගන්න සල්ලිවලට ආදායම් බදු පනවද්දි කලින් තිබුනු මිලියන පහලවේ සීමාව දැන් අයින් කරලා නේද? :rolleyes:
     
    • Like
    Reactions: tokkaputha

    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    මචන්, පිටරටවලට සේවා සපයලා ලංකාවට ගෙන්න ගන්න සල්ලිවලට ආදායම් බදු පනවද්දි කලින් තිබුනු මිලියන පහලවේ සීමාව දැන් අයින් කරලා නේද? :rolleyes:

    Exempt නේද
     

    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    2. (1) Income tax shall be payable for each year of assessment by
    (a) a person who has taxable income for that year; or
    (b) a person who receives a final withholding payment during that year.

    මොකද්ද බන් මේ දෙවෙනි එකෙන් කියන්නේ

    (b) a person who receives a final withholding payment during that year.
     

    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    පට්ට එක්ස්ප්ලේන් එක උනාට හෙන ගොන්, මිලියන 6 ක් හම්බෙන එකෙක් ට ලක්ස 2.5 ගෙව්වම උට රෙවෙනව ද?
     

    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    මචන්, පිටරටවලට සේවා සපයලා ලංකාවට ගෙන්න ගන්න සල්ලිවලට ආදායම් බදු පනවද්දි කලින් තිබුනු මිලියන පහලවේ සීමාව දැන් අයින් කරලා නේද? :rolleyes:


    ඔව් මචං, ඒක exempted.

    the gains and profits earned or derived by any person from :-

    any service rendered in or outside Sri Lanka to any person to be utilized outside Sri Lanka, where the payment for such services is received in foreign currency and remitted through a bank to Sri Lanka.
     
    Last edited:
    • Like
    Reactions: Kolama