මරු දොස්තර මහතා
අපේ පැත්තෙ කාලයක් අමුතු තාලයේ දොස්තර මහත්තයෙක් හිටියා,මනුස්සයා හරිම හොඳයි,දැන් කාලේ මෙහෙම දොස්තරලා ඉන්නවද කියන එකත් පුදුමයි,එන මිනිස්සුන්ට කතා කරන්නෙ නැන්දා,මාමා,නංගී,මල්ලි කියලා,මට මතක විදියට එයා අපේ පැත්තෙ ඩිස්පෙන්සරිය දැම්මෙ විශ්වවිද්යලයෙන් පිට වෙලා එ හැටි කාලයකින් නෙමෙයි,එයා ඩිස්පෙන්සරිය දාගන හිටියේ අපේ මාමා කෙනෙක්ගේ ගොඩනැගිල්ලක,එක නිසා අපිත් එක්ක බොහොම සුහද උනා,එයා බැඳලා දවසක් නෝනත් එක්ක අපේ ගෙදරත් ආව මට මතකයි,මගුල අරන් තියෙන්නෙ බොහොම චාමේට,තිබුනු අඩුම සාරිය අරන් තියෙන්නෙ,ගෙදර මගුල අරන් තියෙන්නෙ,මගුලෙන් ඉතිරි උනු මුදල් වගයක් පිනට යොදවලා තියනවා,එයා කවදාවත් දුප්පත් අයගෙන් මුදල් ගත්තෙ නැ,තියන මිනිස්සුන්ගෙන් උනත් බොහොම සුළු මුදලක් තම අය කලේ,මේ මනුස්සයා ගැන මට මතක් උනේ අද මට දොස්තරයෙක්ගෙන් උනු වැඩක් නිසා,එවා කියන්න ඔනේ නැ...මෙහෙම මිනිස්සු තමා නියම දොස්තර ලා.
දොස්තර කෙනෙක් වෙන්නෙ බැ,දොස්තර කම ඇඟේ උප්පත්තියෙන් තියෙන්න ඔන.එකයි මට කියන්න ඔන වෙලා තිබ්බෙ,දැන් ඉන්න සමහරු දොස්තර වෙශයෙන් ඉන්න මුදලාලිලා.