මරු වැඩක් වුණානෙ

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,302
    113
    N/A
    කොවුල් වෙයිටින්ග් ඇට්ටිවේට් කොරල ඇති.
     
    • Like
    Reactions: B.Chat

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,008
    113
    🇬🇧
    කියන දේ තේරෙන්නෙනම් නෑ. තේරුම් ගත්ත විදිහට අහන්නෙ, නම්බර් දෙක හොයා ගත්තෙ කොහොමද?
     

    AnuradhaRa

    Well-known member
  • කියන දේ තේරෙන්නෙනම් නෑ. තේරුම් ගත්ත විදිහට අහන්නෙ, නම්බර් දෙක හොයා ගත්තෙ කොහොමද?
    අපි වෙන වෙනම පාවිච්චි කරපු සිම් දෙකක් තමා..
    සිම් එකට කෝල් එකක් ගත්තම වෙන සිම් එකක් රින්ස් යන්නෙ..
    සිම් එක දාල තියෙන ෆෝන් එකේ රින්ස් යන්නෙ නෑ
     

    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,437
    681
    113
    අපි වෙන වෙනම පාවිච්චි කරපු සිම් දෙකක් තමා..
    සිම් එකට කෝල් එකක් ගත්තම වෙන සිම් එකක් රින්ස් යන්නෙ..
    සිම් එක දාල තියෙන ෆෝන් එකේ රින්ස් යන්නෙ නෑ
    කෝල් ඩයිවර්ට් කරලා ඇති ??
     
    • Like
    Reactions: B.Chat

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,114
    153,419
    113
    104207989_104992534590506_3021574084675933541_n.jpg
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,684
    113
    uba nikan thread ekak demmath api iwarai, dan me monawa kiyanawada kiyala apitha therenne ne ban,

    ubage nangiwa mama marry karata, ,mata ekigen kisi karadarak ne, eth uba, ane manda massina nisa baninnath be
     
    • Haha
    Reactions: AnuradhaRa