එක සිම් එකට නම්බර්ස් දෙකකින් ගත්තම ෆෝන් එකේ රින්ස් යනවනෙ
එහෙම කොහොමද වෙන්නෙ 
එහෙම කොහොමද වෙන්නෙ 
එහෙම කොහොමද වෙන්නෙ 
call forwading බංකොවුල් වෙයිටින්ග් ඇට්ටිවේට් කොරල ඇති.
අපි වෙන වෙනම පාවිච්චි කරපු සිම් දෙකක් තමා..කියන දේ තේරෙන්නෙනම් නෑ. තේරුම් ගත්ත විදිහට අහන්නෙ, නම්බර් දෙක හොයා ගත්තෙ කොහොමද?
කෝල් ඩයිවර්ට් කරලා ඇති ??අපි වෙන වෙනම පාවිච්චි කරපු සිම් දෙකක් තමා..
සිම් එකට කෝල් එකක් ගත්තම වෙන සිම් එකක් රින්ස් යන්නෙ..
සිම් එක දාල තියෙන ෆෝන් එකේ රින්ස් යන්නෙ නෑ
Hybrid , call waiting dala athiඑක සිම් එකට නම්බර්ස් දෙකකින් ගත්තම ෆෝන් එකේ රින්ස් යනවනෙඑහෙම කොහොමද වෙන්නෙ
![]()