මරු වැඩේ මට වුණේ...

elaelkiri

Member
Jun 8, 2018
178
11
0
මරු වැඩේ මට වුණේ...

මම අද බයික් එකේ නැඟ ගෙන ගේට්ටුවක් ඉස්සරහ නවත්තං හිටිය..
මට පිටිපස්සෙන් මිනිහෙක් ඇවිත් ගෙට්ටුව ඇරිය. මං හින්ද පොඩ්ඩක් විතර අවහිර වෙන්ඩ ඇති. මම මිනිහ දිහා බලල හිනත් වුණා. මට කිව්වනං ඉස්සරහට ගන්ඩ කියල මම ගන්නව.
මම බයිසිකලේ දාල ගියෙ නෑනෙ..
අප්පට සිරි ඌ ලයිසන් නැද්ද අරකයි මේකයි, ලයිසන් තියෙනවනං ඔහොම කරනවද අහනව මගෙන් :rofl:

මම බයිසිකලේ දාල ගියෙ නෑනෙ. බයික් එක උඩ නැඟගෙන හිටියෙත්..
කලින්ම හිනා වෙන්නෙ නැතුව ඔරෝල බැලුවනං හරි නේ.. :P

මං ඊට පස්සෙ ටිකක් ඉස්සරහට කරං නවත්තං හිටිය..

මනුස්සකමක් තියෙන්ඩ ඕන නේ... අනේ මංද..

මම සාමාන්‍යයෙන් කඩේකට ගියත් වෙන අයට අවහිර වෙන විදියට බයික් එක දාල යන්නෙ නෑ..
දවසක් මම බයික් එක කොහෙද දාන්නෙ කියල කල්පනා කර කර ඉද්දි එතනම නවත්තල තිබුණ ත්‍රීවිල් කාරයෙක් කිව්ව ඔහොම දාල යන්ඩ. ඕනෙමනං බයික් එක එහාට කරල අනිත් එක්කෙනා ගනියිනෙ කියල

එහෙව් මම අද අහගත්ත කතාව..
 
Last edited:

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,628
    113
    මම අද බයික් එකේ නැඟ ගෙන ගේට්ටුවක් ඉස්සරහ නවත්තං හිටිය..
    මට පිටිපස්සෙන් මිනිහෙක් ඇවිත් ගෙට්ටුව ඇරිය. මං හින්ද පොඩ්ඩක් විතර අවහිර වෙන්ඩ ඇති. මම මිනිහ දිහා බලල හිනත් වුණා. මට කිව්වනං ඉස්සරහට ගන්ඩ කියල මම ගන්නව.
    මම බයිසිකලේ දාල ගියෙ නෑනෙ..
    අප්පට සිරි ඌ ලයිසන් නැද්ද අරකයි මේකයි, ලයිසන් තියෙනවනං ඔහොම කරනවද අහනව මගෙන් :rofl:

    මම බයිසිකලේ දාල ගියෙ නෑනෙ. බයික් එක උඩ නැඟගෙන හිටියෙත්..
    කලින්ම හිනා වෙන්නෙ නැතුව ඔරෝල බැලුවනං හරි නේ.. :P

    මං ඊට පස්සෙ ටිකක් ඉස්සරහට කරං නවත්තං හිටිය..

    මනුස්සකමක් තියෙන්ඩ ඕන නේ... අනේ මංද..

    මම සාමාන්‍යයෙන් කඩේකට ගියත් වෙන බයික් එකක්වත් ආපහු ගන්ඩ බැරි වෙන්ඩ දාල යන්නෙ නෑ..

    එහෙව් මම අද අහගත්ත කතාව..

    ඌ වෙන මොකක්හරි අවුලකින් ඉන්න ඇත්තෙ, උඹේ පිටිං අරින්නැති
    AnuradhaRa Acc එකට මොකට වුණේ?
     
    elaelkiri

    Member
    Jun 8, 2018
    178
    11
    0
    ඌ වෙන මොකක්හරි අවුලකින් ඉන්න ඇත්තෙ, උඹේ පිටිං අරින්නැති
    AnuradhaRa Acc එකට මොකට වුණේ?

    ඒ ගෙදර ගෑනු කෙනා මාව අඳුරනව..
    මිනිහ ගේ ඇතුලට ගිහින් ගෑනිටත් කියලද කොහෙද
    ඊට පස්සෙ ඒ අක්ක මට කියනව මල්ලි ඕක ඉස්සරහට ගන්ඩ මේකෙ ඉන්න උන්ට පිස්සු කියල :P
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    ඒ ගෙදර ගෑනු කෙනා මාව අඳුරනව..
    මිනිහ ගේ ඇතුලට ගිහින් ගෑනිටත් කියලද කොහෙද
    ඊට පස්සෙ ඒ අක්ක මට කියනව මල්ලි ඕක ඉස්සරහට ගන්ඩ මේකෙ ඉන්න උන්ට පිස්සු කියල :P

    උඹ අක්කා බලන්න ආවා කියලා හිතුවද දන්නේ නෑනේ :sorry:
     
    elaelkiri

    Member
    Jun 8, 2018
    178
    11
    0
    උඹ අක්කා බලන්න ආවා කියලා හිතුවද දන්නේ නෑනේ :sorry:

    ඔව් ඒකත් වෙන්ඩ පුලුවන් :yes:

    නෑ බං ඒ පැත්තෙ මිනිස්සු හෙන මේනියා කාරයො.. එපා කරපු පැත්තක් ඒක..
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    ඔව් ඒකත් වෙන්ඩ පුලුවන් :yes:

    නෑ බං ඒ පැත්තෙ මිනිස්සු හෙන මේනියා කාරයො.. එපා කරපු පැත්තක් ඒක..

    උඹ කොහොමත් ගියෙත් ඒකට නේ.:rofl:
     
    elaelkiri

    Member
    Jun 8, 2018
    178
    11
    0
    උඹ කොහොමත් ගියෙත් ඒකට නේ.:rofl:

    මම කෙනෙක්ව ඇරලවන්ඩ ගියෙ. පාර පටු නිසා මම සමහරක් වෙලාවට එතන නවත්තනව. පාර අවහිර නොවෙන්ඩ :yes:

    කොහෙද බං අපිට එහෙම චාන්ස් එකක්වත්... අපි කැතයිනෙ.. :sorry:
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    මම කෙනෙක්ව ඇරලවන්ඩ ගියෙ. පාර පටු නිසා මම සමහරක් වෙලාවට එතන නවත්තනව. පාර අවහිර නොවෙන්ඩ :yes:

    කොහෙද බං අපිට එහෙම චාන්ස් එකක්වත්... අපි කැතයිනෙ.. :sorry:
    සමහර ගෑනු එහෙම අයටත් කැමතියි
    උඹ ඉතින් මැණික් ගලක් හැපුණුත් පයින් ගහන්
    යන එකෙක් වෙන්න ඇති
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    ගෙවල් ඉස්සරහ වාහන නවත්තන් ඉන්න බෑ කියලා නීතියක් කොහෙවත් නැ. උබ අහන්න එපයි ලයිසන් එක අහන්නේ උබ පොලිසියෙන්ද කියලා
     
    elaelkiri

    Member
    Jun 8, 2018
    178
    11
    0
    ගෙවල් ඉස්සරහ වාහන නවත්තන් ඉන්න බෑ කියලා නීතියක් කොහෙවත් නැ. උබ අහන්න එපයි ලයිසන් එක අහන්නේ උබ පොලිසියෙන්ද කියලා

    :)
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මම කෙනෙක්ව ඇරලවන්ඩ ගියෙ. පාර පටු නිසා මම සමහරක් වෙලාවට එතන නවත්තනව. පාර අවහිර නොවෙන්ඩ :yes:

    කොහෙද බං අපිට එහෙම චාන්ස් එකක්වත්... අපි කැතයිනෙ.. :sorry:

    30th panapu naki kukulek neda tho:yes:
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    කමින් සූන් බේබි

    ‘‘අක්කගේ ෆොටෝ එකක් නැතුව හරියට ම කියන්න බෑ’’ කියන කමෙන්ට් එක කමින් සූන් බේබි.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    AnuradhaRa Acc එකට මොකට වුණේ?

    lol024.gif