මේ වේලාවෙත් පක්ෂ වලට බෙදිලා මරාගන්න දගලන්නේ නැතුව ගෙවල්වල ඉන්න උන්වත් පරිස්සම් කරගෙන තමනුත් පරිස්සම් වෙයල්ලා උබලා මැරුණොත් උබලා ඔය විස්වාස කරන ගෝඨාවත්, මහින්දවත්, රනිල්, සජිත්වත්, අනුර කුමාරවත් නෙවෙයි විදවන්නේ උන්ට උබලා තවත් එක මනාපයක් විතරයි. පාඩුව උබලව උපද්දපු මිනිස්සුන්ටයි උබලා වෙනුවෙන් ඉපදිච්ච උන්ටයි විතරයි.