මරු comments දීල තියනව කට්ටිය .. ගිහිල්ලම බලන්න

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මේ වේලාවෙත් පක්ෂ වලට බෙදිලා මරාගන්න දගලන්නේ නැතුව ගෙවල්වල ඉන්න උන්වත් පරිස්සම් කරගෙන තමනුත් පරිස්සම් වෙයල්ලා උබලා මැරුණොත් උබලා ඔය විස්වාස කරන ගෝඨාවත්, මහින්දවත්, රනිල්, සජිත්වත්, අනුර කුමාරවත් නෙවෙයි විදවන්නේ උන්ට උබලා තවත් එක මනාපයක් විතරයි. පාඩුව උබලව උපද්දපු මිනිස්සුන්ටයි උබලා වෙනුවෙන් ඉපදිච්ච උන්ටයි විතරයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    එහෙනන් මොකද මේ බය වෙලා.
    උබලට බය වෙන්ඩ මේ මම, ලොල්
    England wala kare ohoma tamai yako. Ekama parashnekata tiyenne ape minissu gedara tibboth un gewal wala inne eka sure karanna bari eka. ekata karanna tiyenne eliyata bahala mattu unoth laksha 10k wage fine ekak gahana eka. Australiawe karanne eliyata bassoth haminenna dada gahanwa. Uba kiyanne echchara amaru wenne nati un hospital kudalan giyama amaru wena unta hospital bed nati wela un marena eka harida?

    ලක්ශ 10 ක් ගහපුවම ගෙවන්නෙ උබද????? අනේ පකෝ මේක ලoකාව, ලක්ශ 10 නෙමේ රුපියල් 10ක් නැති උන් ඉන්නෙ මේකෙ, උන්ගෙ ඇටේ තමයි ගලෝ ගන්ඩ වෙන්නෙ..lol
     
    • Dislike
    Reactions: shenat

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මම හැමදාම කියන්නෙ ශවෙන්ද්‍ර හමුදාවෙන් පැන්ෂන් යන්නේ හමුදාවට තියන ගෞරවය නැත්තට නැති කරලාම දාලා

    lankawe minissunge hatiyata thawama eka wela ne,
    eth lokayata eka wela iwarai, yuda aparada chodana thiyana kenek hamudapathi una dawasema ( yuda aparda karada nedda kiyana eka wenama deyak)

    dekkane choca malli parliament eke diwurum depa dawase international news wala lankawe parliament eke salu pata ahasata arapu hati
     
    • Sad
    Reactions: Sri_Sampath

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,148
    1
    28,749
    113
    Dm4v9rF.jpg

    මේ වේලාවෙත් පක්ෂ වලට බෙදිලා මරාගන්න දගලන්නේ නැතුව ගෙවල්වල ඉන්න උන්වත් පරිස්සම් කරගෙන තමනුත් පරිස්සම් වෙයල්ලා උබලා මැරුණොත් උබලා ඔය විස්වාස කරන ගෝඨාවත්, මහින්දවත්, රනිල්, සජිත්වත්, අනුර කුමාරවත් නෙවෙයි විදවන්නේ උන්ට උබලා තවත් එක මනාපයක් විතරයි. පාඩුව උබලව උපද්දපු මිනිස්සුන්ටයි උබලා වෙනුවෙන් ඉපදිච්ච උන්ටයි විතරයි.

    මේ කතා දෙක නම් සහතික ඇත්ත.
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    උබලට බය වෙන්ඩ මේ මම, ලොල්

    ලක්ශ 10 ක් ගහපුවම ගෙවන්නෙ උබද????? අනේ පකෝ මේක ලoකාව, ලක්ශ 10 නෙමේ රුපියල් 10ක් නැති උන් ඉන්නෙ මේකෙ, උන්ගෙ ඇටේ තමයි ගලෝ ගන්ඩ වෙන්නෙ..lol
    Ithin yako minissu oka gewaganna barinam waradi karanne na. gewwe nathnam hire laginna wena nisa. ekek dennekta oya wage karanam anith unta gu yai. laws break karanna ekak na eta passe. uba mama anthimata ahapu ekata uttara dunnada? me magula control karanna nam minissunge self discipline onemai. miniussu ehema nathnam anduwa balen karawanna one.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Ithin yako minissu oka gewaganna barinam waradi karanne na. gewwe nathnam hire laginna wena nisa. ekek dennekta oya wage karanam anith unta gu yai. laws break karanna ekak na eta passe. uba mama anthimata ahapu ekata uttara dunnada? me magula control karanna nam minissunge self discipline onemai. miniussu ehema nathnam anduwa balen karawanna one.
    අනේ මේ බන් මේක ලoකාව, උබලගෙ ඔය බයිල හරි යන්නෙ නැ..ප්‍රයෝගික විසදුමක් මිසක් බයිල වැඩක් නැ..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    අනේ මේ බන් මේක ලoකාව, උබලගෙ ඔය බයිල හරි යන්නෙ නැ..ප්‍රයෝගික විසදුමක් මිසක් බයිල වැඩක් නැ..

    ස්පුට්නික් ගොඩබාන දාසක් දන්නැතේ
     
    Mandhawa nimal

    Well-known member
  • Feb 3, 2021
    804
    1,252
    93
    lankawe minissunge hatiyata thawama eka wela ne,
    eth lokayata eka wela iwarai, yuda aparada chodana thiyana kenek hamudapathi una dawasema ( yuda aparda karada nedda kiyana eka wenama deyak)

    dekkane choca malli parliament eke diwurum depa dawase international news wala lankawe parliament eke salu pata ahasata arapu hati
    Ah sakkili demala.api neme kiyanne bolge sakkili jaathiye un tama suddonge pukawal lewa kaka kiyawanne🤣.rataka hamidapati kenek path karannath ona bola pukawal lewa kana ratawal welin ahalada demalo?
     
    • Like
    Reactions: nicjosh83

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    Ah sakkili demala.api neme kiyanne bolge sakkili jaathiye un tama suddonge pukawal lewa kaka kiyawanne🤣.rataka hamidapati kenek path karannath ona bola pukawal lewa kana ratawal welin ahalada demalo?

    ha hari ochchara baya thibunoth athi , ube ammawath mathak kara kiyala nida ganinko dan.
     
    • Haha
    Reactions: Mandhawa nimal

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    සජියට චන්දෙ දුන්නෙ ගු ඇන් ප් පො%නයො බිරුව කියල ඇති වැඩක් වෙන්නෙ නැ බන්, ඕවගෙන් වෙන්නෙ 69 ලක්ශය ශක්තිමත් වෙන එක විතරයි, උබලට ඕව තේරුම් ගන්ඩ මොළයක් නැ..
    ආයෙත් කියන්න බබා ඒක...
    ගොම් පම්කයා///////////
     
    • Haha
    Reactions: Sri_Sampath

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    😂😂😂 අනේ හුත්තෝ සෝසල් මීඩියා ගොබ්බයො විතරක් නෙමෙයි ඕකුන්ගෙ මහ උන් පාර්ලිමේන්තුවේ කිව්වෙත් කිලිනොච්චි නෙමෙයි යන්නෙ මැදවච්චි කියල 😂😂😂

    එහෙම කියල සැල්වේශන් ආමි එකටවත් හොඳ නෑ කියපු පොරව 2009 ඉඳන් කරේ තියන් යනවා 🙈🙈
    කියලා වැඩක් නෑ බන් පුපෙනුත් හිනා යනවා... ගලවා ගැනීමේ හමුදාවටවත් සුදුසු නෑ කියපු එකාව දැන් සුපිරි වීරයෙක් කරගෙන ඉන්න හැටි දැක්කම පව් බං උන් 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: nicjosh83

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,997
    167,835
    113
    එකමත් එක රටක
    ගිය අවුරුද්දේ කිව්වා දවසට කියක් උනත් ඔක්කොම අශ්‍රිතයෝ නිරෝධායන මධ්‍යස්තාන වලට ගෙනියනවා , ලංකාවටම හැදුනත් කරනවා කියලා. කියලා සතියයි ගියේ , ගෙදර ඉදල ස්වයං නිරෝධායනය වෙන්න කිව්වා ආශ්‍රිතයන් ට. මම හිතන්නේ අවස්ථාවට තේරුමක් නැති මොරාල් එක සහ සෞඛ්‍ය අංශය ගැන නොදැනුවත් කම. බොක්කෙන්ම කරන්න හිතනවා ඇති හැබැයි.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,850
    39,878
    113
    Homagama
    😂😂😂 අනේ හුත්තෝ සෝසල් මීඩියා ගොබ්බයො විතරක් නෙමෙයි ඕකුන්ගෙ මහ උන් පාර්ලිමේන්තුවේ කිව්වෙත් කිලිනොච්චි නෙමෙයි යන්නෙ මැදවච්චි කියල 😂😂😂

    එහෙම කියල සැල්වේශන් ආමි එකටවත් හොඳ නෑ කියපු පොරව 2009 ඉඳන් කරේ තියන් යනවා 🙈🙈
    කියලා වැඩක් නෑ බන් පුපෙනුත් හිනා යනවා... ගලවා ගැනීමේ හමුදාවටවත් සුදුසු නෑ කියපු එකාව දැන් සුපිරි වීරයෙක් කරගෙන ඉන්න හැටි දැක්කම පව් බං උන් 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    අප්‍රේල් 8 වෙද්දි රජය දන්නවා මේ තියෙන්නේ b117කියලා. හොදට පැතිරෙනවා කියලා. එහෙම වෙද්දිත් වහන්න පුලුවන් කම ⁣තියෙද්දිත් වහන්නැ. රජය විසින්ම දැන්විම් දාලා නුවරඑලියේ වසන්තෙ ඔගනයිස් කරනවා. කොවිෂිල්ඩ් වලට බුල කෙලිනවා. Pcr බස්සනවා. අවුරුදු කන්න දෙනවා.

    විහින් පතුරවන්න ඉඩ දිලා දැන් මෙතන ආච්චිගේ රෙද්දක් කියවනවා.

    අවුරුද්දක් ගියා icu වල සිග්නිෆිකන්ට් වැඩිවිමක් නැ. දැනුයි මධ්‍යස්ථාන හදන්න කතා කරන්නේ.මිනිස්සු ගෙවල් වල මැරෙනවා. කැමා එකක් ඇදන් ඇවිත් පොර ටොක් දුන්නා කියලා හෝ වරදක් පෙන්වද්ද 2009 ගැනම පාරම් බාන එකද වැඩක් තියෙන්නේ?

    බයියා ටොයියා හමුදාකාරයා වැඩක් නැ වෛරස් එකකට ඌව රවට්ටන්න බැ.

    හෙට තෙපෙ පවුලේ කෙනෙක් මලත් කියපං, මලාට මොකද යුද්දේ දිනලානේ කියලා. එහෙම සකුටු වෙයන්.

    2009 හුත්තක් වැඩක් නැ. උත්තර දෙනවානම් දිපන් මේ දැන් ශවෙන්ද්‍රසිල්වා ගේ ෆේලියර් එකට.
     
    උදේ හවා අඩ අඩා ස ෆේල් කියනවනම් ..... ශවෙන්ද්‍රසිල්වා ෆේල් කියනවනම්
    මේ වගේ බැරෑරුම් අවස්තාවක පාස් එකා කව්ද කියපන්කෝ .....ඊට පස්සේ හරි උත්තරේ දෙන්නම්... 😂 😂 😂
     
    • Haha
    Reactions: emoji diaries

    shenat

    Well-known member
  • May 13, 2007
    58,758
    87,162
    113
    ආශ්චර්යමත් රටක
    Ithin yako minissu oka gewaganna barinam waradi karanne na. gewwe nathnam hire laginna wena nisa. ekek dennekta oya wage karanam anith unta gu yai. laws break karanna ekak na eta passe. uba mama anthimata ahapu ekata uttara dunnada? me magula control karanna nam minissunge self discipline onemai. miniussu ehema nathnam anduwa balen karawanna one.

    ඕක කොච්චර කිව්වත් කරන්නෙ නෑ. මොකද මැරෙන ගාණට වඩා හිතේ තියෙනව ඇති දඩ ගහපු ගාන. එතකොට ඡන්දෙදි කෙළ වෙයි කියලා කරන්නෙ නැත්තෙ.

    මුන්ට ඕක නවත්තන්න ඇත්ත උවමනාවක් නෑ. උවමනාව තියෙන්නෙ ඊළඟ ඡන්දෙදි කෙළ වෙන්නෙ නැති වෙන්න මේක handle කරන්නෙ කොහොමද කියන එකයි.

    එළියට ගියොත් දඩය 25000 යි කියලා යන දෙතුන් දෙනෙක් ගෙන් ගහලා ඒක හැමදාම බොරුව පතුරවන දෙරණ, හිරු, ITN වලින් දුන්න නං එකෙක් එළියට බහින්නෙ නෑ ඊට පස්සේ. දෙවෙනි පාර අහු උනොත් සතියක් remand කිව්ව නං තවත් හරි.

    එහෙම කරපු රටවල් covid වලින් ගැලවිලා ඉන්නවා දැන්. Mask එකක් වත් දාන්නෙ නෑ.
    අපි තමයි හොඳටම කරේ පුස් ටෝක් විතරක් ඉෂූ කරන පොන්ස්ලා ඉන්න රටවල් සදා වලේ.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    😂😂😂 අනේ හුත්තෝ සෝසල් මීඩියා ගොබ්බයො විතරක් නෙමෙයි ඕකුන්ගෙ මහ උන් පාර්ලිමේන්තුවේ කිව්වෙත් කිලිනොච්චි නෙමෙයි යන්නෙ මැදවච්චි කියල 😂😂😂

    එහෙම කියල සැල්වේශන් ආමි එකටවත් හොඳ නෑ කියපු පොරව 2009 ඉඳන් කරේ තියන් යනවා 🙈🙈

    කුහක ජෙප්පොනේ 😂.

    මුන්නේ යුද්ද කරන හැටි උගන්නන්න ගිහින් යුද්දේ අන්තිම දවස් වල උද්ගෝෂණය කලේ .

    කාලකන්නි කුහක ජෙප්පෝ. 🖖
     
    • Like
    Reactions: weer 11

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,850
    39,878
    113
    Homagama
    උදේ හවා අඩ අඩා ස ෆේල් කියනවනම් ..... ශවෙන්ද්‍රසිල්වා ෆේල් කියනවනම්
    මේ වගේ බැරෑරුම් අවස්තාවක පාස් එකා කව්ද කියපන්කෝ .....ඊට පස්සේ හරි උත්තරේ දෙන්නම්... 😂 😂 😂
    එකෙක් ෆේල් වෙද්දි තවෙකෙක් පාස් වෙන්න මේක සිසෝ එකක්දෝයි. මෝඩ පිස්සු පිකුදුවෙක්නෙ තමුසේ.

    අඩන්න දෙයක් නැ ෆේල් කියලා, පොයින්ට් එකට ප්‍රතිතර්කයක් නැතුව පාස් එකා මොකාද කියලා උබට අහන වෙන එකම තමා ෆේල් කියන එ⁣කෙ ලක්ෂනේ
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    ඕක කොච්චර කිව්වත් කරන්නෙ නෑ. මොකද මැරෙන ගාණට වඩා හිතේ තියෙනව ඇති දඩ ගහපු ගාන. එතකොට ඡන්දෙදි කෙළ වෙයි කියලා කරන්නෙ නැත්තෙ.

    මුන්ට ඕක නවත්තන්න ඇත්ත උවමනාවක් නෑ. උවමනාව තියෙන්නෙ ඊළඟ ඡන්දෙදි කෙළ වෙන්නෙ නැති වෙන්න මේක handle කරන්නෙ කොහොමද කියන එකයි.

    එළියට ගියොත් දඩය 25000 යි කියලා යන දෙතුන් දෙනෙක් ගෙන් ගහලා ඒක හැමදාම බොරුව පතුරවන දෙරණ, හිරු, ITN වලින් දුන්න නං එකෙක් එළියට බහින්නෙ නෑ ඊට පස්සේ. දෙවෙනි පාර අහු උනොත් සතියක් remand කිව්ව නං තවත් හරි.

    එහෙම කරපු රටවල් covid වලින් ගැලවිලා ඉන්නවා දැන්. Mask එකක් වත් දාන්නෙ නෑ.
    අපි තමයි හොඳටම කරේ පුස් ටෝක් විතරක් ඉෂූ කරන පොන්ස්ලා ඉන්න රටවල් සදා වලේ.
    සිගිති ආතල් .....පව් බං මුන් 😂
    මේවගේ ආතල් ඇඩ්වයිස් කලින් ආන්ඩුවේ උන්ට දුන්නනම් උන් තාමත් බලයේ ඉන්නවා....
    ඉවසපන් පුප හිනා....... තදකරගනින් :confused2::ROFLMAO::confused2::ROFLMAO:
     
    • Haha
    Reactions: nicjosh83

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    lankawe minissunge hatiyata thawama eka wela ne,
    eth lokayata eka wela iwarai, yuda aparada chodana thiyana kenek hamudapathi una dawasema ( yuda aparda karada nedda kiyana eka wenama deyak)

    dekkane choca malli parliament eke diwurum depa dawase international news wala lankawe parliament eke salu pata ahasata arapu hati

    ආ කොටියාගේ පුල්ලි මතුවෙන්නේ ඔය.... තෝ කොටිය කිව්වේ කට කහනවට නෙමෙයිනේ...

    @SLK_sri 🐅🐅
     
    • Like
    Reactions: weer 11