මරු_සැඟවගත්_දියවැල

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    Namo Buddhaya...
    Denma REP denna nam berilu.
    Godak watina Lipiyak

    “ඉස්සරහිනුත් පිටිපස්සෙනුත් දෙපැත්තෙන් ම තිබෙන්නේ මරණය මිසක් නො මැරී සිටීමක් නො වෙයි. ඒක නිසා ආර්ය අෂ්ටාංගික මාර්ගය ම යි පිළිපදින්ට ඕන. වැනසීයන්න නම් එපා! මේ උතුම් අවස්ථාව මඟ හැරෙන්ට ඉඩ දෙන්න එපා!”
    -සාරිපුත්ත මහ රහතන් වහන්සේ

     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    elamakiri sahO

    මේකේ තියරි එක අද තමයි දැන ගත්තේ ස්තූතියි..
    මේ දියවැල් වල නරක වගේම හොඳත් තියෙනවා..
    මේ නිසා තමයි වැසි ලැබීමත් නිරිතදිග ඊසානදිග බලපෑමත් රඳා පවතින්නේ..
    ඒ වගේම මතස්‍ය සම්පත කියන දේ වැඩි වෙන්නත් මේක එක හේතුවක්..මාළු ගහගෙන එනවා කියලා නෙමෙයි කියන්නේ..
    මේ දියවැල් නිසා මාළුන් ගේ පැවැත්මට අවැසි යම් දේවල් උන්ට ලැබෙනවා ඒ නිසා ඒ ආශ්‍රිතව මුන් විශාල රංචු විදියට ඉන්නවා ඒ වගේම ඉන්දියන් සාගරයේ ලංකාව අවට ප්‍රදේශයේ දියවැල් වල සුළබතාවය වැඩි..
    ඒ ගැනත් හිතලම මුහුදට බහින්න
    ..ස්තූතියි..
    REP 6+ ADDED
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ගොඩක් වැදගත් නොදන්නා දේවල් ටිකක් දැනගත්තා......:yes:
    TFS machan
    +4