මරේ මරු බන් මං තාම හොල්මන්

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
අර වෙට්ල සත්තු කපන්න දාන එව්වද බං ? ඒකක් කීයක් වෙනවද ? ගොඩක් කල් පාවිච්චි කලෑකිද ? මාත් බැලුවෙ දෙකක් ගන්න කියල මදුරුවො තලන්න :yes: අත හෝදලම එපා වෙලා :sorry:
 
L_Kaan

Well-known member
  • Aug 23, 2017
    1,054
    502
    113
    🚛 ලොරියේ 🚛
    :angry::angry::angry::angry::yes::yes::yes::yes::yes:
    wtf?? අඩෝ මේක ඇත්ත සීන් එකක්නම් ඉක්මනටම නතර කරපන් බන්.. ඒකි ලයිෆ් එක චාටර් කරගෙන ඉවරයි. උඹ ලයිෆ් එක පටන් අරගෙනත් නැහැ. ආතල්නම් තමයි. නැව් ගියාට පාරවල් හිටින්නෙත් නැහැ. ඒත් අනිවා ඒක උඹට හොද නැහැ. පොඩි ආතල් එකක් ගන්න කියල කෙරුවත් ඒකත් උඹට පරහට හිටියි. දැන්ම නතර කරපන්. මගේ හොද ෆිට් බොක්කෙ යාලුවෙක් බෙල්ලෙ වැල දාගෙන මැරුණ ඔය වගේ බැදපු ගෑනියෙක්ගෙ සීන් එකක් ගෙදරට මාට්ටු වෙලා සීන් ගොඩක් වෙලා.. උඹ මට වඩා අනිවා බාල ඇති. අයිය කෙනෙක් විදිහට කියන්නෙ.. ජීවිතේ නාස්ති වෙන්න දෙන්න එපා. ඔය මගුල නතර කරපන්..
     
    chathuramk

    Well-known member
  • Dec 29, 2008
    463
    348
    63

    Irisiyawa :P:P
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,876
    2,901
    113
    රජරට
    හොඳ රචනා හැකියාවක් තියනවා. එ් ලෙවල්වලට මොනවද කළේ, ආර්ට් ද.
     
    Sep 4, 2015
    3,212
    269
    0
    කොම්පියුටරේ ගාවම තියෙන්නෙ ඇඳක්. ඇඳට රෙද්දක් දාල නැහැ. එයා මගේ ළගින්ම වාඩි වෙලා ඉන්නවා. ගෑනිගෙ දුව එක පාරට කාමරේට කඩන් පැනපි. මම ගැස්සිල ගියා. "අම්මේ මම පුස්තකාලෙට ගිහින් එන්නම්". අර ගෑණි හරි හරි කියල කිව්වා නිකන් ගණන් නොගෙනම. ටික වෙලාවක් යද්දි drivers ටික ඉන්ස්ටෝල් වුණා. අපි දෙන්න කතාවක් නෑ. මට නිකන් මොකද්ද වගේ. මම නිශ්ෂබ්ධතාවය මකන්න බොරුවට කහිනවා, කට හඬ පාදනවා ඒවගේ දේවල් කරා.