අමරසිරි පීරිස් ගායනා කළ මලක් උනේ ඇයි? තිබුන ටෙලි නාට්‍යය මොකද්ද
පහන් කන්දඅමරසිරි පීරිස් ගායනා කළ මලක් උනේ ඇයි? තිබුන ටෙලි නාට්‍යය මොකද්ද
Thanks broපහන් කන්ද
අධ්යක්ෂ - බර්මින් ලයිලි ප්‍රන්නාදු
ඒක බලල නෑනේ![]()
ග්‍රන්විල් රොද්‍රිගු හිටියා වගේ මතකයි.ඒක ටෙලි නාට්‍යයක සින්දුවක් කියලා දැනන් හිටියෙ නෑ

මටත් මේක දැක්කට පස්සේ හොයාගෙන බලන්නම ඕන කියලා හිතුණා.hoya ganna na kohewath e drama eka. Granwil rodrigu hitiya.

1998 machan.ඔය සින්දුව 1995 විතර ගිය ටෙලිනාට්‍යයක තේමා ගීතය. ප්‍රධාන චරිතය රඟපෑවේ ග්‍රැන්විල් රොඩ්‍රිගෝ. මට මතක හැටියට මැදිවියට ආසන්න වෙච්ච පොහොසත් තනිකඩයෙක් තමන්ගේ ගෙදර වැඩට එන ගෑනුළමයට ආදරය කරන කතාවක් තියෙන්නේ.

1998 machan.
ow ow e niliyath nathi wela kiyala FB dala tibba![]()
Matath meter na machan oke eka podi kallak dakka nam mathak wenwa.නිළිය කවුද මචන් මට මතක නැහැ දැන්

Matath meter na machan oke eka podi kallak dakka nam mathak wenwa.
Ehmatawath pinthuurayak na![]()
Aithi ayata mewa aphu restore karala youtube danna pluwan nam patta bnආයෙත් බලන්න ආසයි ඒ නාට්‍යය

Aithi ayata mewa aphu restore karala youtube danna pluwan nam patta bn![]()
Tho 2000n passe ekek nedaඒක ටෙලි නාට්‍යයක සින්දුවක් කියලා දැනන් හිටියෙ නෑ