මලක්_වගේ_පේන_ගල්_මල්[කොල්ලො ටික වරෙව්]

blow j

Member
Jan 29, 2012
1,966
396
0
සහතික ඇත්ත !!!

සුරංගනාවියන් වගේ හිටියට උන් නිදාගෙන ඇහැරෙන කොට ලස්සන සුවඳ බලන්න ඕන .... එතකොට තේරේවි යථාර්තය ....
:D:D
e kiwwe :D
 
blow j

Member
Jan 29, 2012
1,966
396
0
machn aththa kyanna epei..
bokkatama waduna ban..sirawatama!!!

mage awurudu 3k affair ekak meeta sathi 3kata kalin nathi una...
athatama mama eyata kamathi une, adare kale eya simple nisa...eya gana mama godak hoyala baluwa...kollekta hoyanna puluwan uparimetama hyala baluwa...

hama welema eyata udawwak karannai baluwe....kohoma hari 2013 aprl wala indan eya job ekakata gya..prasidda bank ekaka...
ekedi eya godak wenas una..aththama kiwwoth eyage gedara prashna tibba nisa mama mai job ekakakata yanna kiwee...

ee bank eke kollo dethun denek meyagen ahala tyenawa kamathida kyala...ewa mata kiwwa...
eth ekenek gana kiwwe na...anthimata eya ekka yalu wuna meya...hmmm..

thats life bro...

anthimata affr eka brkup kranna eya mata kiwwe mama eyata one dewal kare naa kyala...

ane manda....

mama mekema dakala thiyenawa ganu kiyanne nogawenunu...anemanda threnne ne...mageth affair eka brk up una 1st love eka aye set wela 2month wage thibila horoscope nisa wenas una...habai mata thama hithaganna bari eya gana kisima waraddak kiyanna mata threnne ne...eya kiyanwa mam gana hithalalu ain une:sorry:
 
tharindudoo

Well-known member
  • Mar 12, 2007
    10,906
    762
    113
    ..ජනේලේ ගාව....
    මචන් මේ ලිපිය අද කාලෙට ගොඩාක් ගැලපෙන දෙයක්,
    මචන් ජීවිතේ කියන්නේ හරිම පුදුම දෙයක්, ආදරය , රාගය , සල්ලි , අවශ්‍යතා තමයි ජීවිතය කියන්නේ..
    දැනීම් සහ හගීම් කියන දේවල් සමහර වෙලාවට ඕන කියලා හිතෙනකොට සමහර වෙලාවට අප්පිරිය වෙනවා..
    උදාහරනයක් විදිහට බඩගින්න, බඩගින්නේ ඉන්නකල් කෑම වලට කෙල හලනවා, කාල බඩ ෆුල් උනාම ලෝකේ තියෙන රසම කෑම එක දැක්කත් කන්න හිතෙන්නේ නැහැ.....
    ආදරය ගැහැනිය කියන්නේත් හරියට මේ වගේ දෙයක් කියලයි මට හිතෙන්නේ....
    අපේ ජීවිතයේ සමහර තැන් වලදී ආදරය කරදරයක් කියලා දැනෙනකොට සමහර වෙලාවට ඒක හිතට සැහැල්ලුවක් ගේනවා....
    මගේ පවුද්ගලික මතය නම් මට දැන් හිතෙනවා ඇයි අපිට තනියම ජීවත් වෙන්න බැරි කියලා..
    අපි කොච්චර හීන මාලිගාවල් කාලයක් තිස්සේ හැදුවත් ඒවා සුනු විසුනු වෙලා යන්න ගතවෙන්නේ බොහෝම ටික කාලයයි.. ඕක තමයි ජීවිතය කියලා කියන්නේ කියලා හැමෝම කීවත් ඇයි ජීවිතය කියන්නේ මේකටයි කියලා කියන්න කෙනෙක් නෑ............

    අනේ මන්දා බං මීට වඩා වචන එන්නේ නෑ............................

    බොහෝම ස්තූතියි ලිපියට.....
     
    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0
    bump+ thanks machan.aththa kathawa.pita opeta rawetena eka boru wadak owa threnne waysata yanna yanna tama ehema opeta rawitala marry kaloth...ada ape ammala wage aya hoyaganna be e wage ganu polowe paya gahla inna...e kale ganu thamange mahaththaya down unoth hyyak wela jiwithe geniyanwa koma hari ada ehema aya adui...
     
    DonDuli

    Member
    Oct 23, 2012
    1,074
    380
    0
    Nugegoda
    mama mekema dakala thiyenawa ganu kiyanne nogawenunu...anemanda threnne ne...mageth affair eka brk up una 1st love eka aye set wela 2month wage thibila horoscope nisa wenas una...habai mata thama hithaganna bari eya gana kisima waraddak kiyanna mata threnne ne...eya kiyanwa mam gana hithalalu ain une:sorry:

    machn..mama nam terum gatte mekai..
    kawru kohoma kiwwath..kellonge hitha ikmanata wenas wenawa...
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    කාලෙකින් එලකිරි එකේ දැක්ක ව්ටිනා ලිපියක් සහෝ..රෙප් ඈඩඩ්
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මේකෙ මම එක දේකට ඇරෙන්න අනික් සේරම දේවලවලට එකඟයි. කොල්ලෙක්ගෙ අම්මගෙයි කොල්ලෙක්ගෙයි තමන්ගෙ පෙම්වතියයි අතර තියෙන සම්බන්ධතා සන්සන්දනය කරපු එක වැරැදියි..:dull::dull:

    අනිත් දේවල් නම් සහතික ඇත්ත. පියරු බබාලා එයාලව වැඩිම වටිනකමට සෙල් කරන්න බලන්නෙ. අනෙක් අතට අපේ උන්ට කෙලවෙන්නෙ නැති දේවල් කෙල්ලො ඉස්සරහ මවාපන්න ගියාම,
    :baffled::baffled::eek:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,155
    5,050
    113
    -In Darkness-
    මේකෙ මම එක දේකට ඇරෙන්න අනික් සේරම දේවලවලට එකඟයි. කොල්ලෙක්ගෙ අම්මගෙයි කොල්ලෙක්ගෙයි තමන්ගෙ පෙම්වතියයි අතර තියෙන සම්බන්ධතා සන්සන්දනය කරපු එක වැරැදියි..:dull::dull:

    අනිත් දේවල් නම් සහතික ඇත්ත. පියරු බබාලා එයාලව වැඩිම වටිනකමට සෙල් කරන්න බලන්නෙ. අනෙක් අතට අපේ උන්ට කෙලවෙන්නෙ නැති දේවල් කෙල්ලො ඉස්සරහ මවාපන්න ගියාම,
    :baffled::baffled::eek:

    උඹ කියන කතාවේ ඇත්තක් තියෙනවා. ඒත් මෙතන සංසන්ඳනය කරලා තියෙන්නේ ඒ දෙන්නාට තියෙන ආදරේ ගැන නෙමෙයි. ජීවත් වීම ගැනයි. ටිකක් හිතපන්, ගෙදර අමා එදා වේල අමාරුවෙන් කද්දි කෙල්ලට එක්ස්පෙන්සිව් ගිෆ්ට්ස් දෙන එක. ඇත්තට මුහුණ දීපන් කියලයි කියන්නේ. ඔතන එක්ස්පෙන්සිව් ගිෆ්ට් එකක් දුන්නේ නෑ කියලා කෙල්ල මැරෙන්නේ නෑ. එහෙම ගිෆ්ට් එකක් එයා බලාපොරොත්තු වෙනවා නම් ඒ ගෑණු ළමයත් පොඩ්ඩක් ඔය ලිපියේ කියලා තියෙන පැත්තට බරයි නේද? හැම දේම ගානට කරන්න ඕනේ. අම්මා තාත්තා ගැනත් හොයලා බලන්න ඕනේ. සමහරු කෙල්ල මත්තෙම නැහිලා අන්තිමට කෙල්ල දාලා යනවා. අන්තිමට අම්මලාට සලකගන්නත් බැරි වෙලා කොල්ල නිකරුනේ දුක් විඳිනවා. ඒකයි මචං. නැතිව මෙතන අම්මාට කරන ආදරෙයි, කෙල්ලට කරන ආදරෙයි සංසන්ඳනය කරලා නෑ. කරන්නත් අමාරුයි ඒක :D:D
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    945925_399538426822194_2141580614_n.jpg
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උඹ කියන කතාවේ ඇත්තක් තියෙනවා. ඒත් මෙතන සංසන්ඳනය කරලා තියෙන්නේ ඒ දෙන්නාට තියෙන ආදරේ ගැන නෙමෙයි. ජීවත් වීම ගැනයි. ටිකක් හිතපන්, ගෙදර අමා එදා වේල අමාරුවෙන් කද්දි කෙල්ලට එක්ස්පෙන්සිව් ගිෆ්ට්ස් දෙන එක. ඇත්තට මුහුණ දීපන් කියලයි කියන්නේ. ඔතන එක්ස්පෙන්සිව් ගිෆ්ට් එකක් දුන්නේ නෑ කියලා කෙල්ල මැරෙන්නේ නෑ. එහෙම ගිෆ්ට් එකක් එයා බලාපොරොත්තු වෙනවා නම් ඒ ගෑණු ළමයත් පොඩ්ඩක් ඔය ලිපියේ කියලා තියෙන පැත්තට බරයි නේද? හැම දේම ගානට කරන්න ඕනේ. අම්මා තාත්තා ගැනත් හොයලා බලන්න ඕනේ. සමහරු කෙල්ල මත්තෙම නැහිලා අන්තිමට කෙල්ල දාලා යනවා. අන්තිමට අම්මලාට සලකගන්නත් බැරි වෙලා කොල්ල නිකරුනේ දුක් විඳිනවා. ඒකයි මචං. නැතිව මෙතන අම්මාට කරන ආදරෙයි, කෙල්ලට කරන ආදරෙයි සංසන්ඳනය කරලා නෑ. කරන්නත් අමාරුයි ඒක :D:D

    ඕක ලන්කාවෙ තියෙන බොලඳ තියරියක්.. ලන්කාවෙ දෙමව්පියන් තමන්ගෙ දරුවන්ගෙ ස්වාධීනත්වය ගැන හිතන්නෙ නැහැ. හැමදාම තමන්ගෙ පාලනයට නතු කරගෙන ඉන්න තමයි හුඟක් අය බලන්නෙ. දෙමව්පියන්ට කරනවද නැත්නම් තමගෙ කෙල්ලට සලකනවද කියලා තීරනය කරන්න ඕන අදාල පුද්ගලයා මිසක් වෙන අය නෙමෙයි. කොටින්ම දෙමව්පියන්ටවත් අපි උඹව හදාගත්තා ඒ නිසා අපිට සලකපන් කියන්න අයිතියක් නැහැ. දෙමපියන් දරුවන්ගෙන් යැපෙන්න බලාගෙන ඉන්නවනම් එතන ලොකු ප්‍රශ්නයක් තියෙනව. මම කියන්නෙ එච්චරයි.. ලන්කාවෙ තමයි හැම මගුලම.