e kiwweසහතික ඇත්ත !!!
සුරංගනාවියන් වගේ හිටියට උන් නිදාගෙන ඇහැරෙන කොට ලස්සන සුවඳ බලන්න ඕන .... එතකොට තේරේවි යථාර්තය ....![]()

e kiwweසහතික ඇත්ත !!!
සුරංගනාවියන් වගේ හිටියට උන් නිදාගෙන ඇහැරෙන කොට ලස්සන සුවඳ බලන්න ඕන .... එතකොට තේරේවි යථාර්තය ....![]()

mama mekema dakala thiyenawa ganu kiyanne nogawenunu...anemanda threnne ne...mageth affair eka brk up una 1st love eka aye set wela 2month wage thibila horoscope nisa wenas una...habai mata thama hithaganna bari eya gana kisima waraddak kiyanna mata threnne ne...eya kiyanwa mam gana hithalalu ain unemachn aththa kyanna epei..
bokkatama waduna ban..sirawatama!!!
mage awurudu 3k affair ekak meeta sathi 3kata kalin nathi una...
athatama mama eyata kamathi une, adare kale eya simple nisa...eya gana mama godak hoyala baluwa...kollekta hoyanna puluwan uparimetama hyala baluwa...
hama welema eyata udawwak karannai baluwe....kohoma hari 2013 aprl wala indan eya job ekakata gya..prasidda bank ekaka...
ekedi eya godak wenas una..aththama kiwwoth eyage gedara prashna tibba nisa mama mai job ekakakata yanna kiwee...
ee bank eke kollo dethun denek meyagen ahala tyenawa kamathida kyala...ewa mata kiwwa...
eth ekenek gana kiwwe na...anthimata eya ekka yalu wuna meya...hmmm..
thats life bro...
anthimata affr eka brkup kranna eya mata kiwwe mama eyata one dewal kare naa kyala...
ane manda....

mama mekema dakala thiyenawa ganu kiyanne nogawenunu...anemanda threnne ne...mageth affair eka brk up una 1st love eka aye set wela 2month wage thibila horoscope nisa wenas una...habai mata thama hithaganna bari eya gana kisima waraddak kiyanna mata threnne ne...eya kiyanwa mam gana hithalalu ain une![]()





මේකෙ මම එක දේකට ඇරෙන්න අනික් සේරම දේවලවලට එකඟයි. කොල්ලෙක්ගෙ අම්මගෙයි කොල්ලෙක්ගෙයි තමන්ගෙ පෙම්වතියයි අතර තියෙන සම්බන්ධතා සන්සන්දනය කරපු එක වැරැදියි..
අනිත් දේවල් නම් සහතික ඇත්ත. පියරු බබාලා එයාලව වැඩිම වටිනකමට සෙල් කරන්න බලන්නෙ. අනෙක් අතට අපේ උන්ට කෙලවෙන්නෙ නැති දේවල් කෙල්ලො ඉස්සරහ මවාපන්න ගියාම,![]()

උඹ කියන කතාවේ ඇත්තක් තියෙනවා. ඒත් මෙතන සංසන්ඳනය කරලා තියෙන්නේ ඒ දෙන්නාට තියෙන ආදරේ ගැන නෙමෙයි. ජීවත් වීම ගැනයි. ටිකක් හිතපන්, ගෙදර අමා එදා වේල අමාරුවෙන් කද්දි කෙල්ලට එක්ස්පෙන්සිව් ගිෆ්ට්ස් දෙන එක. ඇත්තට මුහුණ දීපන් කියලයි කියන්නේ. ඔතන එක්ස්පෙන්සිව් ගිෆ්ට් එකක් දුන්නේ නෑ කියලා කෙල්ල මැරෙන්නේ නෑ. එහෙම ගිෆ්ට් එකක් එයා බලාපොරොත්තු වෙනවා නම් ඒ ගෑණු ළමයත් පොඩ්ඩක් ඔය ලිපියේ කියලා තියෙන පැත්තට බරයි නේද? හැම දේම ගානට කරන්න ඕනේ. අම්මා තාත්තා ගැනත් හොයලා බලන්න ඕනේ. සමහරු කෙල්ල මත්තෙම නැහිලා අන්තිමට කෙල්ල දාලා යනවා. අන්තිමට අම්මලාට සලකගන්නත් බැරි වෙලා කොල්ල නිකරුනේ දුක් විඳිනවා. ඒකයි මචං. නැතිව මෙතන අම්මාට කරන ආදරෙයි, කෙල්ලට කරන ආදරෙයි සංසන්ඳනය කරලා නෑ. කරන්නත් අමාරුයි ඒක