මේක අහපල්ලා මේ දෙන්නා මරු.. දෑනට සින්දු තුනක් තියෙනවා
අර කොනේ ගිටාර් ගහන්නේ උඹ නේදමේ ඉන්නේ මලකඩගේ බබාලා දෙන්න නේද අනේ හරි හුරතල්අර කොනේ ගිටාර් ගහන්නේ උඹ නේද
මේ සින්දුව වැඩිය අහල නෑ මම මේ ඔරිජිනල් එක අහන ගමන්. ඉස්සරහට හැම ගෙදරම පොඩි උන් සින්දු කියයිද දන්නේ නෑ අපේ උන් පට ගාල කොපි කරන්න දස්සයි නෙමගෙත් ඉන්නවා බන් ඔය වගෙම ඩබලක්... එකම ප්‍රශ්ණේ මට ගිටාර් ගහන්න බෑ. අපේ ගෑණීගේ ඩ්‍රම් එක මම තමා...මේ දෙන්නා මරු නේ. පලවෙනි සින්දුව ෆේස් බුක් දෑම්මම හෑමෝම ඉල්ලුවා තව එකක් ඕනේ කියලා. දෑන් youtube චෑනල් එක තියෙනවා. සින්දු දෑනට තුනයි.. ඊලග එකත් එයි.
මැද්දේ ඉන්න චූටී බබා යහපැත්තේ ඉන්න බබාගේ සින්දු කෑල්ල එද්දී අතින් ගහන එක තමා මරු. මේක දැකලා එලකිරියේ බදින්නෑ ලමයි එපා කියන උන් බදින්න ඔනේ කීයයිද දන්නෑ
අනේ මන්ද බන් පොඩි උන් දෙන්නා දාල චැනල් එකක් හැදුවද?
මැද්දේ ඉන්න චූටී බබා යහපැත්තේ ඉන්න බබාගේ සින්දු කෑල්ල එද්දී අතින් ගහන එක තමා මරු. මේක දැකලා එලකිරියේ බදින්නෑ ලමයි එපා කියන උන් බදින්න ඔනේ කීයයිද දන්නෑ
![]()
බුදු හාමුදුරුවෝ ඉස්සරහට ලෝකෙ මිනිසුන්ගේ පරමායුෂ අවුරුදු දහයට බහිනවා කියලා කියපු කතාව ඇස්පනාපිටම ඇත්ත වීගෙන එනවා කියලා මේ සමාජයේ සිද්ධ වෙන දේවල් වලින් හොඳටම පේනවා.
සැ.යු: මෙම අදහස් දැක්වීම ඉහත වීඩියෝ එකට අදාල නොවන බව කරුණාවෙන් සලකන්න.

පොඩි උන් කොහොමත් අහිංසකයි හුරතල් බං. ප්‍රශ්නෙ තියෙන්නෙ ඉස්සරහට තියෙන සමාජයත් එක්ක ළමයින්ව හරි මගට ගන්න පුළුවන්ද කියන කාරණය. දැන් ළමයින්ට අහන්ඩ දකින්න තියෙන දේවල් අනුව ළමයෙක්ට හරි පාර පෙන්වා දෙනවා කියන එක සෑහෙන අමාරු වැඩක්. මම කියන්නේ නැහැ ලමයින්ගෙ නිදහස අනවශ්‍ය විදියට සීමා කරන එක ගැන සහ ඕනවට වඩා ඔවුන්ව පාලනය කරන්න යන එක ගැන, මම කියන්නේ ඔවුන්ට හරි මාර්ගය පෙන්නලා දෙන එක ගැන. විශේෂයෙන්ම දැන් තියෙන සෝෂල් මීඩියා එක්ක ළමයි යොමුවන්නේ හරිම භයානක සහ නිස්සාරණ දේවල් වලට. වැඩිය ඕන නැහැ teenagers ලගෙ ටික් ටොක් පිස්සුව බලපන්. Instagram stars ලා වෙන්න දඟලන දැඟලිල්ල බලපන්.
පොඩි කාලේ හරිම අහිංසකව කීකරුව ඉන්න ළමයි ලොකු වෙලා මොකක් හරි හම්බයෙක් හරි අපතයෙක් හරි සෙට් කරගෙන "එයා හරි හොඳයි තාත්තෙ, එයා එහෙම නෑ තාත්තේ, මම බදින්නෙ එයාවමයි තාත්තේ" කියලා කියද්දී හරි "මම දැන් තනියම තීරණ ගන්න පුළුවන් කෙනෙක්. මම කරන කියන දේවල් වලට ඇගිලි ගහන්න එන්න එපා" කියලා දහ පදුරෙ යද්දී තමයි හිතෙන්නේ මුන්ව හැදුවට වඩා හොඳයි සරමේ පිහිද ගත්ත නම් කියලා.
මම අත්දැකීමෙන් කියන්නෙ. මම ඕනතරම් සමාජයේ දැකලා තියෙනවා හොඳ වැදගත් දෙමවුපියන්ගේ වැදගත් අහිංසක ළමයි ලොකු වෙලා සමාජ ආශ්‍රය නිසා ගොඩගන්න බැරි විදියට නොමග ගියපු. ඒ දෙමව්පියෝ පුදුම විද විල්ලක් විද වන්නේ.
බුදු හාමුදුරුවෝ ඉස්සරහට ලෝකෙ මිනිසුන්ගේ පරමායුෂ අවුරුදු දහයට බහිනවා කියලා කියපු කතාව ඇස්පනාපිටම ඇත්ත වීගෙන එනවා කියලා මේ සමාජයේ සිද්ධ වෙන දේවල් වලින් හොඳටම පේනවා.
මම දැකලා තියෙනවා සමහර කපල් මේ හේතුව නිසා ළමයින් හදන්න කැමති නැතුව ඉන්නවා.
සැ.යු: මෙම අදහස් දැක්වීම ඉහත වීඩියෝ එකට අදාල නොවන බව කරුණාවෙන් සලකන්න.
Ow mcn 138 bus wala yanw welawakata...හැයි හැයි හැයි හැයි හැයි හැයි හැයි හැයි කියලා මරාගෙන මැරෙන්න හිතෙනවාඅර චමුදි ආකාෂා කියන කෙල්ලගේ ටකරමට ගල් ගහන වොයිස් එකට වඩා නම් මරු.