මලගෙදරක ආදාහන කටයුතු

SLHodahitha

Well-known member
  • Nov 8, 2017
    3,088
    2,978
    113
    ::0
    elakiri.com
    මලගෙදරක ආදාහන කටයුතු

    මලගෙදරක ආදාහන කටයුතු කරන්න හොද නැති දවස් මොනවද කියලා කියන්න පුලුවන්නද?
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    Essaranam Tuesday Friday gan na..dan nam hadisi ewa..awashya ewa gannawa ban

    owage aththa naththa scientific widihata kiyanna ba
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,057
    34,578
    113
    මලගෙදරක ආදාහන කටයුතු කරන්න හොද නැති දවස් මොනවද කියලා කියන්න පුලුවන්නද?

    සඳුදා සිට ඉරිදා වෙනකල් නැතිව වෙන ඕනෑම දවසක් සුදුසුයි කියලා තමයි ජයරත්න මාමා නම් කිව්වේ.
     
    Last edited: