මලගෙවල්වල උන ආතල් සීන්

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    අපේ පැත්තෙ එකක් තිබ්බා...
    ඒකේ ගෑනී අඩනවා, තාත්තා හිනා වෙවී දිවියලෝකේ ගිහින් කියලා. එම්බාම් කරපු එකා මූන හදනකොට කට දෙපැත්තේන් ඇදලාද කොහෙද ඒකට.
    ammo yakooo
     
    • Haha
    Reactions: NRTG and lasankandy

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    මේ සීන් එක අපේ තාත්ත කිවුව කතාවක්,
    මේ කියන මළ ගෙදර, මිනිය ආදාහනය කරන්න ගමේ කට්ටිය එකතුවෙලා චිතකයක් හදල .

    චිතකයේ ප්‍රධාන නිර්මාණ ශිල්පියට ගමේ පදම පොඩ්ඩක් වැඩි වෙලා මිනුම් වල දෝශයක් වෙලා තියෙනව.

    ඉතින් අන්තිමට මිනීපෙට්ටිය චිතකයට ඇතුලුකරන්න හදනකොට පොල් කොට අඩුක්කරල හදල තිබුණ දොරටුවෙන් ඇතුලට පෙට්ටිය තල්ලුකරගන්න බැරිවෙලා තියෙනව.
    අන්තිමට පොරවකින් පෙට්ටියෙ එළියට පන්නල හදල තියෙන කැටයම් දාරය රැහැල තමයි පෙට්ටිය චිතකයට ඇතුලුකරල තියෙන්නෙ.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,296
    21,269
    113
    මේකනම් මලගෙයක් නෙමෙ.

    ඉස්සර සිරසෙ හැමදාම හවසට හින්දි ෆිල්ම් එකක් යනවනේ. අපි පොඩියි එතකොට වටේ කට්ටිය සෙට් වෙලා ෆිල්ම් එක බලන ගමන් ඉදියේ. එක පාරට ටිකක් එහා ගෙදරකින් ලතෝනියක් ඇහුනා අම්ම අපිව දාල ගියා කියල. අපිත් දිව්වා සිද්දිය බලන්න. හෝ ගාල අඩනවා එක ලතෝනියයි. සෙනගත් පිරිලා. ටික වෙලාවකින් ඇඩිල්ල නැවතුනා ඇතුලෙ ඉදල ආපු එකෙක් කියපි මැරිල නෑ නෑ ඒ මනුස්සයට සිහිය නැතිවෙලා කියල. 😄😄😄 එවෙලෙ සිහිය ඇවිත්. 😆😆😆😆
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    හැමදාම බය්ටට අල්ලන එකෙක් ඉන්නව,,,ඌට තේ එකට බඩයන්ඩ බොන පෙති දාල දුන්න.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    ඔන්න අපි යාලුවො ටිකක් බැජ් එකේ කෙල්ලෙක්ගේ අම්මගේ මලගෙදර නයිටක් ගහන්ඩ ගියා. වැඩි වෙලාවක් අපි හිටියේ මලගෙදරට අල්ලපු ගෙදර. උදේ පිටත් වෙන්න හදද්දී එකෙක් ආයිත් මලගෙදර පැත්තට යන්න හදනවා. ඇයි කියලා අහද්දී අර කෙල්ලගෙ අම්මට යන්නම් කියලා එන්නම් බංලු
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    අපේ හිටිය ආතල් වැඩ කරන බැදපු නැති ඔහෙ ඉන්න පොරක් 33ක් වගේ ඇති ඌ මොකෙක්ටවත් බයත් නෑ.

    ඔන්න එක මලගෙයක් උනා 75ක විතර පොරක් මැරුනෙ ගෑනිට 69ක් වගේ ඇති. ගෑනි මිනිය ගෙනාපු දවසෙ රෑ හොදට කෑම උයල කට්ලට් මස් නූඩ්ල්ස් බයිට් ඒව මේව හදල පෙරේත තටුවක් වගේ එකක් ගහල මිනිහ බීල බාගෙට ඉතුරු වෙච්ච කොටේකුයි මල් පහන් මැද තියල. හෙන ආතල් පස්සෙ ටික වෙලාවකින් හිස් බෝතලේකුයි අර පිගානෙ ඉදුල් ටිකයි විතරයි. ගෑනි මරලතෝනි තියෙනව මිනිහ ඇවිල්ල කාල.ගිහිල්ල මගෙ දෙයියෝ අනේ මට ඒ පිනම ඇති නිවන් දකින්න ගගා පොඩි උන් එහෙම කටවල් ඇරගෙන ඉන්නව ගෑනු එහෙම බයවෙලා හෙනට. පස්සෙ ටිකකින් අරූ හිනාවෙවී ඇවිල්ල හොරාට කිව්ව ඌ පිගාන පන්නං ගිහිං ඒක කාල කොටෙත් බීල ගෙනල්ල තිබ්බලු 🤣 හිනාකාල.මැරුන එදා
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ඉස්කෝලේ යන කාලේ ක්ලාස් ගිය යාලුවෙක් ගේ තාත්තා මැරිලා මළගෙදර ගියා මමයි යාළුවෙකුයි, හැබැයි එකට යන්න හිටියට ඌ පොල්ලක් තියල එනවා කියල අවේ නැතුව මට තනියෙන් යන්න උනේ. බස් එකෙන් ගිහින් පැය තුනක විතර ගමනකින් පස්සේ ඔන්න හෝල්ට් එකෙන් බැහැල අතුරු පාරකින් යන්න උන මලගේ තියෙන තැනට...
    නියම වැඩේ කියන්නේ පාන්දර 1යි වෙලාව, පාරේ කලාමැදිරි එළියක් වත් නැහැ.. පාරට කරන්ට් නැහැ, හවස 7 ට පස්සේ කවුරුත් යන්නේ නැති පාරක්.
    ගස් හැමතැනම වැවිල පට්ට කැලයක් මැද්දේ ලාවට කැඩිච්ච තාර තියෙන පාරක්. කකුල තියන්නේ කොතනද කියලවත් දන්නේ නැහැ ඔහේ යනව පාර වගේ දැනෙන නිසා... ඇස් පියාගෙන යන එකෙයි ඇරගෙන යන එකෙයි කිසි වෙනසක් නැහැ තනිකරම කළුවරයි. පට්ට බය හිතෙන පාරක්..

    ඔන්න යකෝ ඔහොම යනකොට පාස් වෙනවා පේනවා ලාවට මිනි වලවල් වහල හදපු තැන් එක දෙක.. මට නේද... දාඩිය දාගෙන ආව බලනකොට කනත්තක් ඇතුලට ඇවිල්ල මම...
    හෙමිට රිවස් එකට ඇවිල්ල ආපහු ගේට්ටුවෙන් එලියට ඇවිල්ල ඉතාමත් වේගයෙන් ඇවිදගෙන මලගේ පැත්තට විද්ද විදිල්ලක් ලොවෙත් රත් වෙලා ගියේ...

    ගිහින් චාටර් නිසා මොකුත් කිව්වෙත් නැතුව ශේප් එකේ වතුර එකක් කොපි එකක් බීල කැරමක් ගහන් ඉද්දි පැය බාගෙකින් විතර ඔන්න අර මා එක්ක එන්න ආපු එකා දාඩිය දාගෙන හු තියාගෙන දුවගෙන එනවා.. ඌ ටත් ටොපිය සෙට් වෙලා... මු ට කවුද කට්ටඩි වෙදෙක් මතුරලා මොනවද කරලා ඔලුවේ තෙලක් ගාල නුලක් ගැටගහල කරලා ඉද්දි ඌ shape උනා..

    මේ විදිහට තමයි පාර තියෙන්නේ..
    1ev2TXE.jpg

    පල්ලම බැහැගෙන එද්දිම වංගුව. වංගුව එක්කම කෙලින් ගියොත් හැරෙන්නේ නැතුව කෙලින්ම කනත්ත. කනත්තේ ගේට්ටුවත් open කරලා තිබිල තියෙන්නේ අපේ කරුමෙට... :lol:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................

    පට්ට
     
    • Haha
    Reactions: BLACKLIST_MEMBER

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    දවසක් ගියා නේවී කොල්ලෙක් මැරුනු මල ගෙදරක ඒ දවස් වල ඉතින් ගොඩක් ෆෝසස් මලගෙවල් තීනවනේ. කියපු විදියට ගිහින් අපි මල ගෙදල වාඅඩි වෙලා ඉදියා. හෙන වෙලාවක්. මල ගෙදර එකා කෝල් කරල අහනව කොතනද ඉන්නෙ කියලා. බැලින්නම් ඉදල තියෙන්නෙ වෙන මල ගෙදරක.
    මේ වගේ ඒවනම් වෙලා තියෙනව. වැරදි මලගෙවල් වලට ගිහින් කාල බීල ඇවිත් තියෙනව
     
    • Like
    Reactions: pathaleiretta

    kavindutim1995

    Active member
  • Sep 23, 2018
    77
    132
    33
    අපේ ස්කෝලෙ යාළුවෙක්ගෙ තාත්තා කෙනෙක් නැති වෙලා අපි ගියා නයිට ගහන්න.ඒ යාලුවාගේ තාත්තා ඩොක්ටර් කෙනෙක්. උන්ගේ අක්කා මෙඩිසින් 3rd යියාර්. උන්ගේ අක්කගෙ යාළුවෝ ටිකක් ඇවිත් හිටියා කැම්පස් එකේ ඉදන්මද කොහෙද ඇවිත් තිබ්බේ තයිට ස්කට් ඇදන් හිටියේ. අපිව ගණන් ගතේවත් නෑ. අපේ කොල්ලො 13ක් විතර හිටියා. කොහොමහරි සෙට් එක රෑ බොන්න කතා වෙලා බෝතලයක් ගෙනත් 10හා දෙනෙක් විතර ගැහුවා. ඔතන ඩයල් එකක් හිටියා කලින් තුල් පාරක් තියලා kg පාරක් ගහල ඉදලා තියෙන්නේ. කොහොමහරි අරු බිල පැය බාගයක් ගියේ නෑ කබරයා දාන්න ගත්තා. ඌ උදේ ඉදන්ම ඉදලා තිබ්බේ. ඌ ගියපු වෙලේ ඉඳන් කියනවා කෑ* ෆුකක් තියෙන ඇන්ටි කෑල්ලක් ඉන්නවා එකනම් කොහොමහරි සෙට් කරගන්නවා කියලා. බිල පැයක් ගියේ නෑ කොල්ලො ඔක්කොම මිසින්. මායි තව එකෙකුයි බීපු එකයි විතරයි ඉතුරු උනේ. එතකොට වෙලාව 1 ට විතර ඇති. අපි මල ගේ පැත්තට ඇවිල්ලා වාඩි වෙලා හිටියා. කබරයා දාන එකට සිහියක් පතක් නෑ. ඌ නිදි. එතනට ඇන්ටි කෙනෙක් ඇවිල්ලා එහාට මෙහාට ගිහින් එළියේ තිබ්බේ පුටු ඇතුලෙන් තියලා අපිට කිව්වා තේ එහෙම ඕනිනම් කියන්න මං පිටිපස්සේ ඉන්නවා කියලා. පාන්දර 3 ට විතර පට්ටම සීතලක් ආවා. අරුයි මායි තේ එකක් බොන්න කියලා කතා වෙලා පිටිපස්සට ගියා. දොර ඇරලා තියෙනවා කවුරුත් හිටියේ නෑ. ඒ ළඟ කාමරයක් තිබ්බ එකට එබිලා බැලුවම පොඩි උන් දෙන්නෙක් නිදියන් හිටියා. එතනම එහා පැත්තේ කෑම කාමරේ තියෙනවා. ඒකට එබිලා බැලුවම අර අක්කගෙ යාළුවෝ සෙට් එකම ගුලි වෙලා නිදි. එකියක් හයියෙන් ගොරවනවා. අපි ටිකක් වෙලා උන් දිහා බලන් හිටියා මෙන්න ටිකකින් උන් පඩින්න ගත්තා. උන් නිකන් තරගේට පඩිනව වගේ. එතකොටම අර ඇන්ටි කොහේදෝ ඉඳන් ආව. අපි තේ තුනක් අරන් එන්න කියලා ආවා ඉස්සරහට. තේ බිල පාන්දර 5 ට වගේ අපි ගෙදර ආවා. ඊළඟ දවසේ හවස 6 ට විතර වගේ තම අයේ ගියේ. එතකොට කලින් දවසේ කබරයා දාපු ඩයල් එක උදේ 11 වෙද්දිනම ඇවිල්ලා අර ඇන්ටිට ලයින් එක දාද ඉදලා. අපි රැට කාල 10 ට විතර සෙට් උන කැරම් අතක් ගහන්න. අපේ 6ක් විතර හිටියා. එතකොට බීපු ඩයල් 3ක් ඇවිත් අපි ගාවින්ම වාඩි වෙලා එකෙක් සෙට් උන අපි එක්ක කැරම් ගහන්න. ඔහොම ගහද්දි අරු කියන ඇන්ටි කෑල්ල ඈතින් තේ අල්ලා අල්ලා එනවා. එතකොට අරු ෆොම් වෙලා කියනවා මළ ගෙදර ඉවර වෙන්න කලින් මං ඕකිව දාගෙන ෆුක මිරිකලා හරි තම යන්නේ කිය කිය හැල්ල දොඩවනවා. අර අනකල් කාරයෝ ටිකත අහන් ඉන්නේ. ඒ එද්දී ඒ ඇන්ටි අපිටත් තේ අල්ලලා එක අංකල් කෙනෙක් එක්ක මොනදෝ කියලා ගියා.ටිකකින් ආයේ ඇවිත් අර අංකල් කාරයා ගාවට "එයි මාව ගෙදරට ගිහින් දාලා එනවද මට වොෂ් එකක් දාගන්න ඕනි "කියල. අපි ඔක්කොම ගල්බිල්ලෝ වගේ බලන් ඉන්නවා. අර අංකල් කාරයටත් වැඩේ තේරුණා. ඌ මුකුත් කිව්වේ නෑ හැබැයි. ඊළඟ දවසේ මිනිය උස්සනකන්ම හැබැයි ඒ ගෑනි දැක්කේ නෑ. 😂