මලබද්දය ට බෙහෙතක් (help guyz)

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    2.gif
     

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    උදේට මද රස්නෙන් වතුර ලිටර් 1ක් බොන්න.
    උදේට නැගිට්ට ගමන් මොනවද බොන්නේ??
     

    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,114
    736
    113
    hodata exercise karanna one,Dawasa gannema,Tea/coffee caffein tiyena monawath kanna hoda ne.
    Dawasata 4litre wat watura bonna.
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    shanika wisdumak lesa Normacol ,nathnam fybogel daily dawas dahayak wage bonna

    oka nittawata hoda karanna owa karalaa baha , mama sinhala bethen maara widiyata oka pallanaya kala

    kawadaawath ambul kehel kanna epa, seeni hari Amban hari kanna, kolokuttuth epa
    hoyaaganna puluwan nam wel alakola boda (pole ganne athi) sathiyakata paarak uyala kanna . danne nathnam hadana widiya mama kiyannam

    oka thama Gastric rogayat pradana hethuwa.

    hoda beheth tikak daannam niwadu labunama
     

    @media

    Well-known member
  • May 21, 2011
    1,237
    391
    83
    මෙහෙමයි බන් ඔය ලෙඩෙ හොද කරගන්න පොඩ්ඩක් මහන්සි වෙන්න වෙන්ව,

    1.හොදට බඩ සුද්ද වෙන්න බෙහෙතක් බීපන්,සිංහල බෙහෙතක්, අරලු කුඩු වගෙ බොන්න පුලුවන්නම් වඩා හොදයි.(වැඩ් විස්තර සිංහල වෙද මහත්තයෙක්ගෙන් අහන්න)

    2.බඩ සුද්ද උනාට පස්සෙ තැම්බුං හොදි බොන්න.එක්පාරටම ලොකු ආහර ගන්න එපා.ටික ටික තමයි හදාගන්න ඔනෙ.ඊට පස්සෙ කිරි එලවලුවක් කන්න. අල හොද්දක් වගෙ,ආහාර ගන්න කොට පුලුවන් සැම විටම හොදි වර්ගයක් එක්ක ආහාර ගන්න.

    3.විරෙක බෙහෙත් බිව්වට වැඩක නැ,කෑමෙන් පරිස්සම් වෙන්න ඔනෙ.

    *යොගට්
    *බිස්කට් වර්ග
    *නුඩ්ලස්
    *සෝයා මීට්
    *පිටි ආහාර
    *චොකලට්
    *මුදවපු කිරි

    මේ ජාති නම් කන්නම එපා.

    4.උදේට පිටි බොන එක නවත්තපන්,සුදු කිරි නම් එච්චරම අව්ලක් නැ. නෙස්ටමොල්ට් වගෙ බොනවනම් වහාම නවත්තපන්.

    5.උදෙට හොදට බත් කාපන්.වෙන වෙන දේවල් නොකා.

    6.හොදට වතුර බීපන්.

    7.බන්ඩක්ක, මල බද්දයට හොද ඔසුවක්.සම්බොල හෝ කිරි දාල හොදයි.

    8.පලතුරු වර්ග,ලැබෙන ඔන වෙලවක කන්න. කෙසෙල් ගස්ලබු බෙලි වඩාත් හොදයි.

    9.සිගරට් බොනවනම් එකත් නවත්තන්න වෙනව. අරක්කුත් අතුලුව.:no:

    10.සතියකට සැරයක් වගෙ බඩ විරේක වෙන්න බෙහෙත් බිව්වට කමක් නැ.එහෙම මාසයක් වගෙ ට්‍රයි කරල බලන්න.

    ඉක්මන් සුවය ලැබෙවා!
     
    Last edited:

    Dokolla

    Well-known member
  • Nov 19, 2011
    954
    244
    63
    On the spot..
    ubata ikmanata hoda weyan... hama dema joke ekata ganne na ban ehema.. gon athal dena unge ewa witharai joke ekata ganne..bump thama machan...