මලයාලම් ටැමිල් ෆිල්ම්ස්

6ix9ine

Well-known member
  • Sep 28, 2018
    721
    255
    63
    Kiribathgoda
    බොරින් නැතුව බලන්න පුළුවන් ටැමිල් තෙලිගු ෆිල්ම්ස් මොනාද තියෙන්නේ මචන්ලා අලුත් සුපිරි ඒවා
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,227
    12,246
    113
    Ohio, USA
    • Like
    Reactions: 6ix9ine

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,615
    125,093
    113
    දෙහිවල
    මේ මේ ටිකත් බලපන්. එක එක විදියේ මලයාලම් ටිකක්

    Jo & Jo
    Irul
    Cold Case
    Ela Veezha Poonchira
    Romancham
    Bramayugam
    Manjummel Boys
    Kumbalangi Nights
    RorHridayamschach
    Nanpakal Nerathu Mayakkam
    Antony
    Maheshinte Prathikaaram
    Jana Gana Mana
    Iratta
    Joseph
    Joji
    Pulimada
    Aattam
    Bangalore Days
    2018
    The Great Indian Kitchen
    Ee. Ma. Yau
    Ayyappanum Koshiyum

    ඔය ටික බලලා ඉවරවෙලා කියහන්. පස්සේ තව ටිකක් කියන්නම්.
     
    • Wow
    Reactions: dhanuka kumara

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,148
    113
    උබ ත්‍රෙඩ් දාලා අහන එකක් වත් කරන් නෑ නේ ඔහෙ අහනවා විතරනේ 🤪
    නොකරපු දෙයක් කියපන් බලන්න, බයික් එක ගත්තෙ නැති එක ඇරෙන්න :cautious:
     
    • Sad
    Reactions: Honey Bunch