මලයාලම් ෆිල්ම් බලන උන් කවුද ඉන්නෙ

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මචන්ල මලයාලම් ෆිල්ම් බලන්න ඇබ්බැහි උනානෙ . මෙච්චර කාලෙකට බැලුවෙ ඉන්ග්ලිශ් විතරයි . දැන් හිතෙනව ඒව මොනවද කියල . ක්‍රයිම් ත්‍රිලර් ෆිල්ම් ටිකක් බැලුව පට්ට ලස්සනයි . උබල බලල තියන හොද ෆිල්ම් මොනවද .
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,716
    2,193
    113
    මන් බලනවා. මේ ලගදි බැලුවා සුපිරියක්.

    වෙල්ලම් 2021 කියලා. මේකේ ඉන්න ප්‍රධන නලුවගේ ෆිල්ම් එකක් බලපු 2වෙනි පාර. මුලින් බොරින් වගේ දැනුනේ. එත් අවසානෙ සුපිරියක්.


    mammootty
    Dileep
    Mohnlal
    Prithviraj
    ඉන්න ෆිල්ම් කියන්නේ සුපිරියක් තමා.
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මන් බලනවා. මේ ලගදි බැලුවා සුපිරියක්.

    වෙල්ලම් 2021 කියලා. මේකේ ඉන්න ප්‍රධන නලුවගේ ෆිල්ම් එකක් බලපු 2වෙනි පාර. මුලින් බොරින් වගේ දැනුනේ. එත් අවසානෙ සුපිරියක්.


    mammootty
    Dileep
    Mohnlal
    Prithviraj
    ඉන්න ෆිල්ම් කියන්නේ සුපිරියක් තමා.
    :love:
     

    YAKALK

    Well-known member
  • Feb 6, 2018
    338
    1
    381
    63
    Me tika balala api kathakaramu
    Trance (Meka Mulin Balanna)
    Home
    Joseph
    Kumbalangi Nights
    Android Kunjappan Version 5.25
    K.D
    Biriyani
    Forensic
    Jallikattu
    The Priest
    Ayyappanum Koshiyum
    Kala
    Minnal Murali
    Charlie
    Malik
    Joji
    Kaanekkaane
    Licifer
     

    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,030
    1,638
    113
    pereda " pushpa " baluwa melo rahak naa mata nm. eeye android kunjappan baluwa. eka nm patta! drishym 1/2 th supiri.
     

    caltonhp

    Well-known member
  • Apr 25, 2016
    375
    2,722
    93
    Gasana ewwa tiyeda. For higher studies purposes
    Me tika balala api kathakaramu
    Trance (Meka Mulin Balanna)
    Home
    Joseph
    Kumbalangi Nights
    Android Kunjappan Version 5.25
    K.D
    Biriyani
    Forensic
    Jallikattu
    The Priest
    Ayyappanum Koshiyum
    Kala
    Minnal Murali
    Charlie
    Malik
    Joji
    Kaanekkaane
    Licifer
    mama me films okkoma baluwa. pattama supiriyak thamai. machanla mamath malayalam pissek thamai. eka malayalam film ekakwath maga harinne nathuwa balanawa.
     
    • Like
    Reactions: skymicro