මලයාලම් ෆිල්ම් බලන උන් කවුද ඉන්නෙ

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    අඩෝ මම උන්ගේ උපරිම පිස්සෙක්
    මලයාලම් විතරක් නෙමේ තෙලිඟු, කන්නඩ, ටැමිල් මේ තුනෙත් ක්‍රයිම්, ඇක්ෂන් , හොරර් කැටගරි බලපන් IMDB රේටින් 7 / 7.5 ට වගේ වැඩි එව්වා
    ආයේ ඉන්ග්‍රිසි ෆිල්ම් කැලේ

    ඉස්සර ආව ගොන් ටයිප් එවා නෙමේ අන්තිම වෙනකල් ස්ටොරිය හිතා ගන්න බැරි ෆිල්ම් දැන් එන්නේ
    දැන් ඉංග්‍රිසි ඒවා හෙන ගොන්
    ස්ටෝරියක් නෑ. ඒත් මුන්ගේ එවා පහර
    අඩු රෙටින් තියෙන ගොන් එවා බලන්න එපා. හොඳ රෙටින් තියෙන සුපිරි එව්වා බලපන්

    මම වැඩියම බැලෙන්නේ බයිස්කෝප් එකෙන් අරන්
    තව සිනෙරු එකෙනුත් බලනවා

    උන්ගේ ලව් ස්ටෝරි නම් අදටත් කලින් වගේම ගොන්. හැබැයි අනික් කැටගරි වල හිතාගන්න බැරි ඉම්පෘමන්ට් එකක් තියෙනවා

    Me tika balala api kathakaramu
    Trance (Meka Mulin Balanna) - ඇත්තටම නෙක්ස් ලෙවල්
    Home - මේක මම බලපු සුපිරිම එක කියන්න පුළුවන්. කිසිම ෆයිට් එකක් නැ. ඒත් අන්තිමට පිස්සු කොර
    Joseph - පට්ටම පහරක්
    Kumbalangi Nights
    Android Kunjappan Version 5.25 - මේක වෙනම ලෙවල් එකක්. මාර ආමසාවෙන් බැලුවේ. උන් දන්නවා මිනිස්සු ට ඇඩෙන්න දෙන්න ඕනේ පොයින්ට්ස්
    K.D - පට්ටම පහරක්
    Biriyani - නාකියාගේ බිරියානි ආසාව. පට්ටම
    Forensic
    Jallikattu
    The Priest
    Ayyappanum Koshiyum
    Kala
    Minnal Murali
    Charlie - ලස්සනම ලව් ස්ටෝරියක්. ආසම නලුවා. අන්තිම වෙනකල්ම කෙල්ල කොල්ලව හොයනවා. මේක අනිවා බලපන්
    Malik - පටට්ම
    Joji
    Kaanekkaane
    Licifer - පට්ටම පහරක්
    ------ Post added on Feb 18, 2022 at 6:20 PM
     

    Alu kurulla

    Well-known member
  • Sep 7, 2015
    466
    299
    63
    Math oya seen ekama thama, kalin Englishman thama, , den malayalam , thelingu, Korean, rushian,

    Anika malayalam Wala Wachana, environment eka, minissu, ape lankawe thathweta godak samanai,
    ------ Post added on Feb 18, 2022 at 6:34 PM
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,530
    10,377
    113
    අඩෝ මම උන්ගේ උපරිම පිස්සෙක්
    මලයාලම් විතරක් නෙමේ තෙලිඟු, කන්නඩ, ටැමිල් මේ තුනෙත් ක්‍රයිම්, ඇක්ෂන් , හොරර් කැටගරි බලපන් IMDB රේටින් 7 / 7.5 ට වගේ වැඩි එව්වා
    ආයේ ඉන්ග්‍රිසි ෆිල්ම් කැලේ

    ඉස්සර ආව ගොන් ටයිප් එවා නෙමේ අන්තිම වෙනකල් ස්ටොරිය හිතා ගන්න බැරි ෆිල්ම් දැන් එන්නේ
    දැන් ඉංග්‍රිසි ඒවා හෙන ගොන්
    ස්ටෝරියක් නෑ. ඒත් මුන්ගේ එවා පහර
    අඩු රෙටින් තියෙන ගොන් එවා බලන්න එපා. හොඳ රෙටින් තියෙන සුපිරි එව්වා බලපන්

    මම වැඩියම බැලෙන්නේ බයිස්කෝප් එකෙන් අරන්
    තව සිනෙරු එකෙනුත් බලනවා

    උන්ගේ ලව් ස්ටෝරි නම් අදටත් කලින් වගේම ගොන්. හැබැයි අනික් කැටගරි වල හිතාගන්න බැරි ඉම්පෘමන්ට් එකක් තියෙනවා


    ------ Post added on Feb 18, 2022 at 6:20 PM
    Asuran , vada chennai , kaithi , ratchasan kohomada e films tika....😍
     

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    Machan loke thiyana hodama Cinamawa thiyenne ehe mn avrudu gaanaka idan abbahi wela dan mn laga movie database ekakma thiyanawa
     
    • Love
    Reactions: skymicro

    Alu kurulla

    Well-known member
  • Sep 7, 2015
    466
    299
    63
    Tamil cinema eka den godak improve vela...issara vage gon part nahe...
    Eth ape un thama ara parana films vage kiyala hithan inne...
    Eka eththa oluwata ennema ara parana engillen gahuwama hathakma ganan wisiwenna, ekek 1000ta witharai gemak nethuwa Gahanna kathani,

    E unatha Drushyam ehema gaththama e story galapuwe kohomada kiyalawath hithaganna be
     
    • Like
    Reactions: skymicro

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මුන්ගේ ෆිල්ම් නේද දෙමලුයි බොලිවුඩ් එවුනුයි කොපි කරන්නේ ..බොලිවුඩ් හැත්ත නම් ගූ කරනවා
     
    • Like
    Reactions: Ryan08

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මේක දැක්කේ අහම්බෙන්..උඹේ ත්‍රෙඩ් එක දැක්කම මතක් වුනේ

    රියැක්ෂන් වීඩියෝ එකක තිබ්බේ.

    තෙලිගු ෆිල්ම් එකක් අර සල්මන් කාන් පොන්ස් කොපි කරලා,ගූ කරලා.

     
    • Haha
    Reactions: Nika_95