මලහත්තිලව්වයි

Rushie510

Member
Jan 27, 2011
1,046
137
0
ඒ කියන්නේ මම ගැලපෙන්නේ නෑ නේහ්:P ඒත් මම බැලුවේ මේ බබා සමඟින් මොන බිද්ධිමයද කියලා
මම හිතන්නේ ඔබ තුමාට වැරදිලා , ඒ සංවාදයේ නමට ඉස්සරහින් "මන්ද" කියලා කෑල්ලක් එන්න ඕනි අරූ ඉන්නවනම්:lol::lol:

magei kos ayyagei giye ara kalin kiyapu warge sanwadayak ayye. Ita passe baba, hora saha samagama awa.. Ita passe nam ithin 'manda' kalla ekathu wunada danne na. :lol: dan ithin api oya thiyena sanwadayak karagena imu. :D
 
kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඒ කියන්නේ මම ගැලපෙන්නේ නෑ නේහ්:P ඒත් මම බැලුවේ මේ බබා සමඟින් මොන බිද්ධිමයද කියලා
    මම හිතන්නේ ඔබ තුමාට වැරදිලා , ඒ සංවාදයේ නමට ඉස්සරහින් "මන්ද" කියලා කෑල්ලක් එන්න ඕනි අරූ ඉන්නවනම්:lol::lol:
    ඌ දැං ගෙදර ඇවිල්ලා හොරාට ඔය කියපුවා පරිවර්තනය කරලා තේරුම් කරලා දෙනවලුනේ..
    එතකොට පුලුවං ඕක දාන්න. :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අනේ අපෙනුත් ගන්නකෝ වඩේ ලබයි විස්සට පහයි වඩේ............
    කුමා පූසා පස්සෙ ගියා විතරයි මූ වඩේ විකුනන තත්වෙට වැටිලා... :rolleyes:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    magei kos ayyagei giye ara kalin kiyapu warge sanwadayak ayye. Ita passe baba, hora saha samagama awa.. Ita passe nam ithin 'manda' kalla ekathu wunada danne na. :lol: dan ithin api oya thiyena sanwadayak karagena imu. :D
    :rofl: එල එල. බබාව පරිස්සමින්
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඌ දැං ගෙදර ඇවිල්ලා හොරාට ඔය කියපුවා පරිවර්තනය කරලා තේරුම් කරලා දෙනවලුනේ..
    එතකොට පුලුවං ඕක දාන්න. :P
    :lol: මෙගා එක ඇතුලෙ වෙන්න ඇති තාම
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    I'm fairly sure that you have the necessary gray matter between your earlobes to figure out what the distortion here is..

    cause you dragged it out :P

    At this time of the day, my grey matter is hardly functioning at its best. So I'm afraid you'd have to spell it out for me. Pretty please? You rather confused me with all those SOPs.. :lol:

    well, you did ask why those tags are there. I provided a valid explanation. :P
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..
    අඩේ... සුදු පුසෝ... ඔන්න අපෙනුත් උණුසුම් සුබ පැතුම් යාළුවා.... :):):):):)
    දෙන්නම ඔන්න හැමදාම එක වගේ ආදරෙන් සතුටෙන් ඉන්න ඕනා...
    :love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:

    happy-couple.jpg

    :love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:

    ඔන්න අපිට නොකිය නම් මගුල් කාලා අහුවෙන්න එපා හොදේ පුසෝ...:frown::frown:
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    ඌ දැං ගෙදර ඇවිල්ලා හොරාට ඔය කියපුවා පරිවර්තනය කරලා තේරුම් කරලා දෙනවලුනේ..
    එතකොට පුලුවං ඕක දාන්න. :P
    හෙට ආවොත් බබාට අපලයි :lol: හොරා එක්ක තව බබාගෙ යාලුවො දෙතුන් දෙනෙක් හෙට සෙට් වෙනවලු :rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හෙට ආවොත් බබාට අපලයි :lol: හොරා එක්ක තව බබාගෙ යාලුවො දෙතුන් දෙනෙක් හෙට සෙට් වෙනවලු :rofl:
    ඌට එකම එක තුන්පාරක් තේරුම් කරලා දෙන්න වෙන හින්දද ? :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    mehemai kiyanna ona.. Anatha kukulo, thopilata koinda mewwa? Me ebay eken gaththa unu unu wade.. :lol:
    නරියට හූ! වඩේ කාලා මැරියන් දැං.
    කෙල්ලෙක් දෙනවා nigga talks උඹට වැඩිය හොඳට. :P
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    මොසිල්ල යකෝ මෙහෙම නෝන්ඩි නොවී ගිහින් නිදාගනිං, තෝ හොදයි බබා එක්ක මූට්ටුවක් දාන්න