අඩේ අද මල්ගුඩි බලන්න සෙට් වුනා පට්ට බං පොඩි කාලේ මතක් වුනා ඒ කාලේ ටයි මාමා හඩකවපු වැඩසටහන් වල ගුණාත්මක භාවය අදටත් වලංගු නේද කියලා මට හිතුනා ඒකට අද දවසේ තියෙන ඒවා හඩකවපු වැඩසටහන් කියලා අපට හොඳින් දැනෙනවා නමුත් ටයි මාමා ගේ වැඩසටහන් නරඹන කොට ඇත්තෙන්ම ඒක හඩකවපු එකක් කියලා දැනෙන්නේ නෑ ඒ තරම් ඒ ඒ චරිත වලට සාධාරණයක් ඉටු කරලා තියෙනවා




