මල්ටිවිටමින් ලංකාවෙ

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,762
    23,444
    113
    මල්ටිවිටමින් ලංකාවෙ

    ලංකාවෙ naturesway,garden of life වගේ natural මල්ටිවිටමින් reasonable price එකකට ගන්න තැනක් තියෙනවද?
    Pharmacy දෙක තුනක බැලුවා නෑනෙ හොයාගන්න.
     
    • Like
    Reactions: NRTG

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,644
    3,524
    113
    ගාර්ඩියන් එන්නේ නෑළු බං.... මමත් ගත්තේ එක. දැං බිකෝ 1ක ගන්නේ
     

    chande

    Well-known member
  • May 22, 2015
    827
    819
    113
    කොහොමත් ලංකාවේ වැඩිපුර තියෙන්නේ synthetic multivitamins නෙ. ඒක හින්දා හොයලා බලලා natural multivitamin එකක් ගන්න.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,762
    23,444
    113
    ගාර්ඩියන් එන්නේ නෑළු බං.... මමත් ගත්තේ එක. දැං බිකෝ 1ක ගන්නේ

    Guardian enne na...Forceval ganna machan...synthetic ewann eka hdi... synthetic long term ganna wadiya hda nalu bn...ekayi natural ewa balanne
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,762
    23,444
    113
    කොහොමත් ලංකාවේ වැඩිපුර තියෙන්නේ synthetic multivitamins නෙ. ඒක හින්දා හොයලා බලලා natural multivitamin එකක් ගන්න.

    Nane bn hoyaganna
     

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    Vitabiotics eke multivitamin ekak ganna, uk's no 1 . baya nathuwa ganna . pharmacy eken vithara ahanna
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,845
    31,066
    113
    ගාඩියන් එක නැද්ද බං දැන් :sorry:
    ගාඩියන් එකේ ප්‍රයිස් රේන්ජ් එකේම යන ලංකාවේ ෆාමසි වලින් ගන්න පුලුවන් හොද මලිටි විටමින් එකක් කියපන්කො
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    multi vitamin කියන්නේ ප්‍රධාන ආහාර වලින් vitamin ලැබෙන එකේ මදි කමක් උනොත් කියල ගන්න එකක්නේ.
    එක හින්ද ඕක synthetic උනා කියල ලොකු අවුලක් වෙන්නේ නැහැ.
    natural ඒවා ගන්නනම් අනිවා මාසෙට රුපියල් 5000 ට වඩා ගානක් වියදම් කරන්න වෙනවා.
    එත් හොඳ එකක් ගන්න අමාරුයි

    vitabiotics කියල US brand එකක් තියෙනවා එක ශේප්
    Protec කියල Australian එකක් තියෙනවා මේක නම් natural වෙන්නත් පුළුවන් මම හෙව්වේ නැහැ හරියට

    හොඳම දේ ඔයින් එකක් ගන්න ගමන් මුං ඇට රට කජු oats වගේ ඒවා කාපන් වැඩිපුරත් එක්ක විටමින් හම්බෙයි