මල්ටි කුකර් එකේ වටලප්පන්

Rukaef

Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    මල්ටි කූකර් එකෙ වටලප්පන් හදද්දී ,
    කූකර් එකේ බාජනේටම දාලා, watalappan button එක එබුවම හරිද?

    නැත්තම් වතුර දාලා වශ්පෙන් තබන්න ඕනෙද?
     
    • Like
    Reactions: kinkon

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,274
    1
    101,117
    113
    34
    Kalutara
    මල්ටි කුකර් කියන්නෙ මොකක්ද? රයිස් කුකර් නෙමෙයිද?
    උඹ හකුරු ලෑටි ගාලද වටලප්පන් හදන්නෙ?
     
    • Like
    Reactions: Rukaef

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    මල්ටි කුකර් කියන්නෙ මොකක්ද? රයිස් කුකර් නෙමෙයිද?
    උඹ හකුරු ලෑටි ගාලද වටලප්පන් හදන්නෙ?
    රයිස් කුකර් එක නෙවෙයි, මල්ටි කුකාර් එකක්.

    නෑ නෑ, සීනි කරකරලා දාන්නේ.
     
    Attachments

    • images (2).jpeg
      images (2).jpeg
      7 KB · Views: 50
    • Wow
    Reactions: Heshan Daminda

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,937
    16,958
    113
    Colombo
    රයිස් කුකර් එක නෙවෙයි, මල්ටි කුකාර් එකක්.

    නෑ නෑ, සීනි කරකරලා දාන්නේ.
    සීනි කරකරල වටලප්පන්? :baffled::baffled:
    හිඟන වැඩ කරන්න එපා යකෝ. හකුරු බෑයක් අරන් ලෑටි ගාල දාපන්. එතකොටනෙ රස.
     
    • Like
    Reactions: B.Chat

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,274
    1
    101,117
    113
    34
    Kalutara
    රයිස් කුකර් එක නෙවෙයි, මල්ටි කුකාර් එකක්.

    නෑ නෑ, සීනි කරකරලා දාන්නේ.
    ෂීනි කර කරලා හදන එකෙයි හකුරු දාන එකෙයි වෙනසක් තියේද?
     
    • Like
    Reactions: Rukaef

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    Hakuru dapu rasama enawanam mokatada bn hakuru danne. Me wele town ekata yannath baha. Giyoth heta ude thama ennawenne.

    Hakuru dapu rasama enawanam mokatada bn hakuru danne. Me wele town ekata yannath baha. Giyoth heta ude thama ennawenne.
    ෂීනි කර කරලා හදන එකෙයි හකුරු දාන එකෙයි වෙනසක් තියේද?
    Man hadana ekenam wenasak naha bn
    ------ Post added on Apr 12, 2024 at 2:18 PM
     
    • Wow
    Reactions: Heshan Daminda

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,886
    3,387
    113
    watalappan button eka tiyena multicookers tienawada ban? ehema tienawa nam itin nikanma baajaneta daala hadanna puluwan eti. BTW, Rice cooker eke watalappan hadana heti gena nam video ekak set wuna.
     
    • Like
    Reactions: Rukaef

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    මල්ටි කුකර් කියන්නෙ මොකක්ද? රයිස් කුකර් නෙමෙයිද?
    උඹ හකුරු ලෑටි ගාලද වටලප්පන් හදන්නෙ?
    හකුරු කටින් ලෑටිගෑවම හයිජෙනික් නෑ නෙහ් ඉව්
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,622
    22,765
    113
    අම්බකිස්ස
    මල්ටි කුකර් කියන්නෙ මොකක්ද? රයිස් කුකර් නෙමෙයිද?
    උඹ හකුරු ලෑටි ගාලද වටලප්පන් හදන්නෙ?
    රයිස් කුකර් එකෙ හදන්න පුලුවන්.නියම රස එන්න නන් කිතුල් හකුරු දන්න ඔනි.කිතුල් හකුරු වල රසයි සීනි දාපුවහෙයි රසේ ලොකු වෙනසක් තියෙනවා.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,274
    1
    101,117
    113
    34
    Kalutara
    රයිස් කුකර් එකෙ හදන්න පුලුවන්.නියම රස එන්න නන් කිතුල් හකුරු දන්න ඔනි.කිතුල් හකුරු වල රසයි සීනි දාපුවහෙයි රසේ ලොකු වෙනසක් තියෙනවා.
    දැන් කිතුල් හකුරු කියලත් දෙන්නෙ සීනි දාපුවනෙ.
     
    • Like
    Reactions: Rukaef

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල
    වටලප්පන් වශ්පෙන් තැම්බෙන්න ඕනේ නිසා. වතුර ටිකක් දාලා අර ට්‍රේ එකෙන් තියාහන්.
     
    • Like
    Reactions: Rukaef

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    watalappan button eka tiyena multicookers tienawada ban? ehema tienawa nam itin nikanma baajaneta daala hadanna puluwan eti. BTW, Rice cooker eke watalappan hadana heti gena nam video ekak set wuna.

    Ow bn thiyanawa. Nikan bajanetq dala haduwa. Rasne wadi wage. Haiyai poddak. Mn wenadatanam ohoma thama hadanne

    රයිස් කුකර් එකෙ හදන්න පුලුවන්.නියම රස එන්න නන් කිතුල් හකුරු දන්න ඔනි.කිතුල් හකුරු වල රසයි සීනි දාපුවහෙයි රසේ ලොකු වෙනසක් තියෙනවා.
    Mahaloku wenasak naha bn
    ------ Post added on Apr 16, 2024 at 8:00 AM

    වටලප්පන් වශ්පෙන් තැම්බෙන්න ඕනේ නිසා. වතුර ටිකක් දාලා අර ට්‍රේ එකෙන් තියාහන්.
    Wenadata hadanne ehema. Meke option eka dakka nisa ahuwe
    ------ Post added on Apr 16, 2024 at 8:00 AM

    Uba bandada bn
    Ow. Mawa danne kohomada
    ------ Post added on Apr 16, 2024 at 8:01 AM
     
    • Like
    Reactions: ExamHe