මම ළග තියෙන්නෙ 5 A මල්ටි ප්ලග් එකක්. ඒකට 13A රයිස් කුකර් එකක් ගැහුවට අවුලක් නැද්ද?
rice cooker -350W
valtage එක මම හිතන්නෙ 230 වගෙ ඇති
rice cooker -350W
valtage එක මම හිතන්නෙ 230 වගෙ ඇති
350 W machanමේ ගැන ලොකු අවබෝදයක් නෑ..හැබැයි රයිස් කුකර් එකක් ලොවෙත් ඇම්පියක් 13ක් නම් ගන්න විදියක් නෑ කියල හිතෙනව....ඇම්පියර් 13ක් කියන්නේ සිරාඅ ලොකු ගානක්...
apo aulk na. okata mokatada 13A?rice cooker -350W
350 W machanමේ ගැන ලොකු අවබෝදයක් නෑ..හැබැයි රයිස් කුකර් එකක් ලොවෙත් ඇම්පියක් 13ක් නම් ගන්න විදියක් නෑ කියල හිතෙනව....ඇම්පියර් 13ක් කියන්නේ සිරාඅ ලොකු ගානක්...
Eke gahala thiyenawa ban cable ekeapo aulk na. okata mokatada 13A?
https://www.rapidtables.com/calc/electric/Watt_to_Amp_Calculator.html350 W machan
Ethakota 1 point ganak enne
ehnm awlk wena ekak na bn350 W machan
Ethakota 1 point ganak enne
Eke gahala thiyenawa ban cable eke
කේබල් එකේ තියෙන 13A කියන්නේ, ඒ කේබල් එකට උපරිම ඇම්පියර 13 අදින්න පුළුවන් කියල,Eke gahala thiyenawa ban cable eke
e cable eke maximum 1k. device eke neme. baya natuwa gahapn. A\L physics neda karannegahala thiyenawa ban cable eke

Kokatath ahala baluwae cable eke maximum 1k. device eke neme. baya natuwa gahapn. A\L physics neda karanne![]()

මෙන්න මේක දාලා බලපන්කො. 350W රයිස් කුකර් එකක් කියන්නෙ මහ එකක් නෙමේනෙ. මං 750W toaster ත් ගහනව.W ගාන තියනවනම් voltage එක නියතයක් නම් ඇම්පියර් ගාන හොයාගත්තෑකි W=IV වලින්.