මල්ටි ප්ලග් ප්‍රශ්නයක්

timetraveler1921

Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    මම ළග තියෙන්නෙ 5 A මල්ටි ප්ලග් එකක්. ඒකට 13A රයිස් කුකර් එකක් ගැහුවට අවුලක් නැද්ද?
    rice cooker -350W

    valtage එක මම හිතන්නෙ 230 වගෙ ඇති
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,571
    6,125
    113
    මේ ගැන ලොකු අවබෝදයක් නෑ..හැබැයි රයිස් කුකර් එකක් ලොවෙත් ඇම්පියක් 13ක් නම් ගන්න විදියක් නෑ කියල හිතෙනව....ඇම්පියර් 13ක් කියන්නේ සිරාඅ ලොකු ගානක්...
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    මේ ගැන ලොකු අවබෝදයක් නෑ..හැබැයි රයිස් කුකර් එකක් ලොවෙත් ඇම්පියක් 13ක් නම් ගන්න විදියක් නෑ කියල හිතෙනව....ඇම්පියර් 13ක් කියන්නේ සිරාඅ ලොකු ගානක්...
    350 W machan
    Ethakota 1 point ganak enne
     
    • Like
    Reactions: NRTG

    apo aulk na. okata mokatada 13A?
    Eke gahala thiyenawa ban cable eke
     
    • Like
    Reactions: kevin_levin

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    350W නම් අවුලක් නෑ 5 ප්ලග් එක.
    මොකද උනේ කොම්පියුටරේ අවුල ?
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,760
    23,443
    113
    W ගාන තියනවනම් voltage එක නියතයක් නම් ඇම්පියර් ගාන හොයාගත්තෑකි W=IV වලින්.
    මෙන්න මේක දාලා බලපන්කො. 350W රයිස් කුකර් එකක් කියන්නෙ මහ එකක් නෙමේනෙ. මං 750W toaster ත් ගහනව.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,777
    5,750
    113
    P= IV
    ඒකියන්නේ 13*230 3kw රයිස් කුකර් එකක්?
    පිස්සුද බන් 350 w නම් එක ඈම්ප් එකක් විතර අදිනවා ඇත්තේ. 13A plug එක කියන්නේ ලංකාවේ plug standard එක බන්.