මල්ටි ප්ලග් ප්‍රශ්නයක්

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    අවුලක් තියෙනව...

    අවුල තියෙන්නෙ ලංකාවෙ තියෙන මල්ටි ප්ලග් වල ප්‍රමිතියක් නැතිකම. ඇම්පියර් 5 කියල සටහන් කෙරුවට ඇත්තටම ඇම්පියර් 3කටත් අඩුයි...

    මම 15A මල්ටියකට ගහල, අන්තිමට මල්ටිය ප්ලග් බේස් එකෙන් ගලවන්න කටු, මිටි, නියන් පාවිච්චි කරන්නවුණා....

    මල්ටි ප්ලග් එක හොඳයිනං අවුලක් වෙන එකක් නෑ.
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    පොලිකොම් මල්ටි ප්ලග් නම් අවුලක් නැ බාල එකක් නම් බඩු බනිස්
    ගොසිප් එකේ තිබුනේ පොඩි ළමයෙක් රයිස් කුකර් එක අල්ලා කරන්ට් එක වැදිලා
     

    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    988
    1,000
    93
    Colombo
    මම ළග තියෙන්නෙ 5 A මල්ටි ප්ලග් එකක්. ඒකට 13A රයිස් කුකර් එකක් ගැහුවට අවුලක් නැද්ද?
    rice cooker -350W

    valtage එක මම හිතන්නෙ 230 වගෙ ඇති

    gedarata dena line eka voltiyathawa 230V - 240V thama eka newei awula, awula thama "Ampere" pramanaya , multi plug eka design karala thiyene 5A nam , 13A ekak gahuwama wenna puluwan dewal thama

    1. multi plug eke fuse eka burn wenawa (eeta passe umba kambi kallak atawala fuse awul hadai)
    2. wire eka burn/melt wenna puluwan
    3. slot eka heat wela plastic melt wenna puluwan
     

    isuru5

    Well-known member
  • Aug 18, 2006
    322
    741
    93
    5 A සොකට් එකට උපරිම එකතුව වොට් 1150 දක්වා උපකරණ ගහන්න පුළුවන්
    13 A සොකට් එකට උපරිම එකතුව වොට් 2990 දක්වා උපකරණ ගහන්න පුළුවන්

    5A * 230V = 1150 w
    13A * 230V = 2990 w
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    මම ළග තියෙන්නෙ 5 A මල්ටි ප්ලග් එකක්. ඒකට 13A රයිස් කුකර් එකක් ගැහුවට අවුලක් නැද්ද?
    rice cooker -350W

    valtage එක මම හිතන්නෙ 230 වගෙ ඇති
    This is dangerous. Reason- we do not have good quality multi plugs. For a year several deaths due to cheap multi plugs. The reason behind the standard plug. Use a safe method.
     

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,399
    1,771
    113
    Bangkok
    අවුලක් තියෙනව...

    අවුල තියෙන්නෙ ලංකාවෙ තියෙන මල්ටි ප්ලග් වල ප්‍රමිතියක් නැතිකම. ඇම්පියර් 5 කියල සටහන් කෙරුවට ඇත්තටම ඇම්පියර් 3කටත් අඩුයි...

    මම 15A මල්ටියකට ගහල, අන්තිමට මල්ටිය ප්ලග් බේස් එකෙන් ගලවන්න කටු, මිටි, නියන් පාවිච්චි කරන්නවුණා....

    මල්ටි ප්ලග් එක හොඳයිනං අවුලක් වෙන එකක් නෑ.
    මේක ඇත්ත. In theory අවුලක් නැහැ. මල්ටි ප්ලග් එකේ කොලිටි එක හොඳයි නම් ප්‍රශ්නයක් නැහැ
     
    • Like
    Reactions: PHBhagya

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    අඩේ ඕවඔය තරම් හිතන්න ඕනද බන්?

    මන් මල්ටියකට සපෝට් කරන උපරිම ගානවත් දන්නෙ නැ. අර රතු පාට රවුම් එක, සුදු පාට දිග වර්ගෙ ප්ලග් වලට මන් රයිස් කුකර් ගහල තියෙනවනෙ බන්. ඒවගෙ කොහොමද?