මල්ටි බැරල් රොකට් ප්‍රහාරයකට මැදි වුනොත්

Clemo

Well-known member
  • Sep 5, 2022
    127
    385
    63
    Settikaadu
    නියම ත්‍රෙඩ්1ක් මචං.. චෙක් වලින් මල්ටිබැරල් ගෙනාවෙ ගුවනින් හදිසියට එකල..
    මෙහෙ ගෙනත් බාල බලද්දි ඔක්කොම වයර් ට්ක කපල තිබ්බලු ඒකෙ කම්පියුටර් සිස්ටම් එකේ..එවෙලෙම චෙක් වලින් සෙට්1ක් ඇවිත් දවස්2න් හදලා.. අන්තිමේ මල්ටිබැරල් වලින් දෙනවා කොටින්ට උන් හිටි තැන් අහිමි වෙන්නම...පකිස්තාන් අපට සපෝට් කලේ ප්‍රධාන වශයෙන් ඉංදියන් එක්ක තියන ඇරියස්1ට. මොකෝ ඉන්දියන් උන් කොටිය උකුලේ තියාගෙන ඉදියත්. රජිව් ගාන්ධි මැරුවත්. ඉංදියාවට ඕනකම තිබ්බේ කොටි කන්ට්‍රෝල් එකේ තියාගන්න...

    ඇමරිකන් සෙට්1 බලලුන් ලවා කොස් ඇට බාවනවා, රශියා ලොකු ගේමක් අදිවි ලගදිම..නෝඩ් ලයින්1 රෙපෙයාර් කරන්න බැරි මට්ටමටම ඩැමේජ් වෙලා කියලා ජර්මන් අය කියනවා.... මේ වෙලාවේ නෝඩ් ලයින්1 ජර් මනියට වගේම රශියාවටත් එක වගේ වැදගත්...

    ගොඩක් රශියන් ගැහිලි, යූටියුබ්1 යුක්‍රේන් ලපයි සිපයි ටික අනිත් පැත්ත ගහල කතා කරනවා. මොනවද මචං එහෙම නැතුව අප්ඩේට් ගන්න තියන චැනල්?

    @Dr.Amdan

    ෆොන්ට් සයිස්1 18-20ට ගන්න...
    අලයින්මන්ට් සෙන්ටර් කරන්න මුළු ආටිකල්1ම...

    චෙක් වලින් සෙට්1ක් ඇවිත් හැදුවා පම්කක්, භෞතික විද්‍යාඥය ආචාර්ය අමිත් මුනීන්ද්‍රදාස , ශ්‍රී ලංකා හමුදා ඉංජිනේරුවන් මැනුවල් එක බලලා පැය විසිහතරෙන් ඕක හැදුවෙ.
    ඇයි බන් දෙයක් දන්නෙ නැත්තන් දන්නෙ නැති විදියට ඉන්නෙ නැත්තෙ
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,083
    1,155
    113
    CIA Headquartes, Langly, Virginia
    බංග්ලාදේශ යුද්දේදී ඉන්දියාවට උඩින් ෆ්ලයි කරන එක තහනම් කරපු වෙලාවේ වටෙන් යනකොට සප්ලයි දීලා තියෙන්නේ ලංකාවෙන්.උන් ඒකත් තිබුනේ නැත්තං සඳමයිල් වෙන්න කනවා ඒ වෙලාවේ...

    යන්න පුලුවන් බං වටෙන් හැබැයි ඒක හෙන dangerous route එකක් , ඇයි කියලා මැප් එක බැලුවොත් පෙනෙයි සිරිමාවෝ බය උනා ඉන්දියාව ඊලගට ලංකාවට අත තියයි කියලා අපි ‌නොබැදි neutral හිටියට පොඩ්ඩක් සෝවියට් බරයි ඒ ආන්ඩුවත් එහෙම එකක් හින්දා. අපිට කොච්චර තැනක් ඒ කාලේ ලෝකේ තිබ්බද කියලා හිතාගන්න පුලුවන් ඉන්දියාව අපිව ආක්‍රමණය කරන්න try කර‌ේ නෑ අපි පක්කොන්ට උදව් කරාට. මං අහලා තියෙනවා ඉන්දියාවේ ගුවන් හමුදාවේ එවුන් ඇස් දෙකට බලන් ඉද්දි (‌මොකක් හරි පුහුනු වැඩකට මෙහෙට ආපු එවුන්) පක්කොන්ගේ flight මෙහෙන් refuel කරන් ගියේ කියලා කටුනායකින් ඒ වෙනුවට පස්සේ වෙන නූල් සූත්තරයක් දැම්මා ඉන්දු ලංකා ගිවිසුම දාලා ඉන්දියාව ලංකාව අල්ලන්න.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,569
    16,401
    113
    :love2::love2: interesting article. ලොකු විස්තරයක් දාල ගොඩක් මහන්සි වෙලා. thank you so much share කරාට.

    සුපිරි
    උඹට මතක ද තව කොල්ලෙක් හිටියා herz**** වගේ නමක්.
    ඒ උඹ නෙවේ නේ.පොරත් යුද්ද ය ගැන සුපිරි දේවල් ලීව
    එයාගේ නේද වෙනම බ්ලොග් එකක් එහෙම තිබ්බේ. මට හරියටම මතක නැහැ.
    ------ Post added on Sep 29, 2022 at 6:38 PM
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,083
    1,155
    113
    CIA Headquartes, Langly, Virginia
    චෙක් වලින් සෙට්1ක් ඇවිත් හැදුවා පම්කක්, භෞතික විද්‍යාඥය ආචාර්ය අමිත් මුනීන්ද්‍රදාස , ශ්‍රී ලංකා හමුදා ඉංජිනේරුවන් මැනුවල් එක බලලා පැය විසිහතරෙන් ඕක හැදුවෙ.
    ඇයි බන් දෙයක් දන්නෙ නැත්තන් දන්නෙ නැති විදියට ඉන්නෙ නැත්තෙ
    BM-21 නෙමෙයි මම හිතන්නේ ඔය චන්ද්‍රිකා චෙක් වලින් ගෙනාපු RM-70 ගැන කියන්නේ ඔය කතාව legend එකක් විදියට තියෙනවා හැබැයි මම කවදාවත් රියල් source එකකින් ඔක හරියට confirm කරගෙන නෑ. BM-21 වලින් ඔක වෙනස් වෙන්නේ ඔක වෙපන් සිස්ටම් එකක් විදියට එන්නේ ඔකට වෙනම radar vehicle එකක් control vehicle එකක් එනවා Multiple units control කරන්න පුලුවන්. (පස්සේ වෙන radar systems එහෙමත් එකතු උනා precision එක වැඩි කරන්න සහ target efficiency එක වැඩි කරන්න) මේක BM-21 variant එකක් උනාට ඊට වඩා ඇඩ්වාන්ස් . අප‌ේ දැනට ඇක්ටිව් තියෙන්නෙත් ඔය සිස්ටම් එක. මම දන්න තරමින් කිව්වේ මේ වැරදි තියෙනවා නම් කවුරු හරි හදන්න

    තව add කරන්න ඔනේ දෙයක් තියෙනවා thread එකට rocket කියන්නේ හෙන lethal ලාබ අවියක් හැබැයි precision එක අඩුයි. rocket එකකට ගහන්න ඊට වඩා 100 ගුනයක් වටින මිසයිලයක් පාවිච්චි කරන air defence system වල ප්‍රශ්නයක් තියෙනවා ඒ කියන්නේ.ලෝකේ තියෙන හොදම එකක් වෙන iron dome එකත් එහෙමයි ඒකයි ඒක ටාගට් පික් කරන්න හදලා තියෙන්නේ. දැන් මේ ඔක්කොටම හරියන්න පරද්දන්න බැරි වේගකින් වැඩ කරන LASER defence system එකක් Israel කාරයෝ develop කරන් යනවා මට ෂුවර් උන් ඔක වැඩ කරවනවා. රටවල් වට්ටන්න ලේසිම විදියක් මිලිටර් බජට් එකෙන් උන්ව outspend කරන එක සෝවියට් සමූහාණ්ඩුව වැටුනා අන්තිමේට එහෙම.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    @Dr.Amdan

    TOS launchers thermobaric da ? :o
    ඕනේ නම් තර්මෝබැරික් වෝර්හෙඩ් තියෙන රොකට් ගහන්න බැරිකමක් නෑනේ බන්.ගහන්න බැරි නම් හදලා තියෙන්නේ මොකදට එහෙම රොකට්
     
    • Like
    Reactions: NRTG

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    BM-21 නෙමෙයි මම හිතන්නේ ඔය චන්ද්‍රිකා චෙක් වලින් ගෙනාපු RM-70 ගැන කියන්නේ ඔය කතාව legend එකක් විදියට තියෙනවා හැබැයි මම කවදාවත් රියල් source එකකින් ඔක හරියට confirm කරගෙන නෑ. BM-21 වලින් ඔක වෙනස් වෙන්නේ ඔක වෙපන් සිස්ටම් එකක් විදියට එන්නේ ඔකට වෙනම radar vehicle එකක් control vehicle එකක් එනවා Multiple units control කරන්න පුලුවන්. (පස්සේ වෙන radar systems එහෙමත් එකතු උනා precision එක වැඩි කරන්න සහ target efficiency එක වැඩි කරන්න) මේක BM-21 variant එකක් උනාට ඊට වඩා ඇඩ්වාන්ස් . අප‌ේ දැනට ඇක්ටිව් තියෙන්නෙත් ඔය සිස්ටම් එක. මම දන්න තරමින් කිව්වේ මේ වැරදි තියෙනවා නම් කවුරු හරි හදන්න

    තව add කරන්න ඔනේ දෙයක් තියෙනවා thread එකට rocket කියන්නේ හෙන lethal ලාබ අවියක් හැබැයි precision එක අඩුයි. rocket එකකට ගහන්න ඊට වඩා 100 ගුනයක් වටින මිසයිලයක් පාවිච්චි කරන air defence system වල ප්‍රශ්නයක් තියෙනවා ඒ කියන්නේ.ලෝකේ තියෙන හොදම එකක් වෙන iron dome එකත් එහෙමයි ඒකයි ඒක ටාගට් පික් කරන්න හදලා තියෙන්නේ. දැන් මේ ඔක්කොටම හරියන්න පරද්දන්න බැරි වේගකින් වැඩ කරන LASER defence system එකක් Israel කාරයෝ develop කරන් යනවා මට ෂුවර් උන් ඔක වැඩ කරවනවා. රටවල් වට්ටන්න ලේසිම විදියක් මිලිටර් බජට් එකෙන් උන්ව outspend කරන එක සෝවියට් සමූහාණ්ඩුව වැටුනා අන්තිමේට එහෙම.
    Military budget ekak nisa nemei vatune socialism practical nathi nisa.. officerslata power eka vadi

    @Dr.Amdan

    TOS launchers thermobaric da ? :o
    Ov.. oken oxygen tika use venava.. low pressure eka nisa internal organs damage venava.. Ukraine un kiyala thibba lungs ehema nahayen eliyata ava kathavakuth.. aththada dan na
    ------ Post added on Sep 29, 2022 at 8:06 PM
     
    • Like
    Reactions: NRTG

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,806
    5,815
    113
    @Dr.Amdan

    TOS launchers thermobaric da ? :o
    Tos 1 හදලා තියෙන්නේ close artillery support ඒකට.ඒක හින්දා මේක යුද්ධ පිටියක් ඉස්සරහම තියන වාහානයක්. Thermobaric warhead ඒවගේ තැනකට නියමෙටම ගැලපෙනවා. මොකද හැන්ගිලා හිටියත් තර්මොබැරක් ආයුධයකින් බේරෙන්න බැහැ.
     
    • Like
    Reactions: NRTG