මල්දෙණිය සහ 2020 ෆැන්ටසිය

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,639
    13,352
    113
    තේරුණා වගේ ඉන්න ඕන. :yes:

    එකනේ මම තේරෙන විදිහට කියල තියන්නේ
    මල්දෙනිය ගෙන් අපිට වැඩක් නැ හැබැයි පීටර් ඩි අල්මේදා ගෙන් වැඩක් නොගෙන ඉන්න එක අපරාදේ

    http://elakiri.com/forum/showthread.php?t=1841503
     
    KissMass

    Well-known member
  • Jan 28, 2011
    950
    1,181
    93
    Negombo
    Mata nam theruna widihata kumbiyo eke yanne bandaranayaka kathawa, bandaranayaka wamanshika nayakan ekka ekathu wela 1950 ganan wala anduwa pihitawapu heti.

    Yes machn you are right.

    FB_IMG_1520183765421.jpg

    එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව, 1951 වර්ෂයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවාගත් එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමන් 1952 මහ මැතිවරණයට අත්තනගල්ල ආසනයෙන් තරඟ කර විශිෂ්ට ජයග්‍රහණයක් ලැබුවද ඔහු ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබාගත හැකිවූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන නවයක් පමණි.. එය ආණ්ඩුවක් පිහිටුවීමට තරම් ප්‍රමාණවත් මන්ත්‍රී සංඛ්‍යාවක් නොවුනද, එතුමන්ට විපක්ෂනායක ධූරය හිමිවීමට තරම් ප්‍රමාණවත් විය..

    1952 වර්ෂයෙන් වසර "හතරකට" පසු එනම් 1956 මහමැතිවරණයට, බණ්ඩාරනායක මැතිතුමන් ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව ඉදිරිපත්නොවී, එවකට ජනප්‍රිය "කම්කරු පක්ෂයන්" වූ සමසමාජ පක්ෂය හා කොමියුනිස්ට්ස් පක්ෂය සමග සන්ධානගතව "මහජන එක්සත් පෙරමුණ" යටතේ ඉදිරිපත්විය.. එම මැතිවරණයෙන් මහජන එක්සත් පෙරමුණ ඉතිහාසගත ජයග්‍රහණයක් ලබාගත් අතර එස්.ඩබ්ලිව්.අාර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමන් මෙරට සිවුවන අග්‍රාමාත්‍යවරයා වශයෙන් තේරී පත්විය.

    අක්කර හාරසිය ගණන්වල වතුපිටි රනිල් වික්‍රමසිංහ මහතාට වඩා එස්.ඩබ්ලිව්.අාර්.ඩී. බණ්ඩාරනායක මහතාට ගැලපේයැයි මට සිතේ..

    ඒ ඇඳුම් පැලඳුම්, ඒ උපැස් යුවල, ඒ විලාසය රනිල් වික්‍රමසිංහ මහතාට වඩා එස්.ඩබ්ලිව්.අාර්.ඩී. බණ්ඩාරනායක මහතාට ගැලපේයැයි මට සිතේ..

    රනිල් වික්‍රමසිංහ චරිතයට සමාන රංගන ශිල්පියෙක් සොයාගැනීම එතරම්ම ගැටළුවක් නොවූ යුගයක, ලක්මාල් ධර්මරත්නයන්, බණ්ඩාරනායක චරිතයට සමාන (අති දක්ෂ) පීටර් ද අල්මේදාව යොදාගැනීම සම්බන්ධයෙන්ද මට ගැටළුවක් ඇත..

    තර්කයක් නැත.. කාල වකවානු වෙනස්ය.. එක හා සමාන සිදුවීම් ඉතිහාසය පුරාවට සිදුව ඇත.. සිදුවෙමින්ද ඇත..

    කූඹියෝ තුල, ඉතිහාසය රැව් පිළි රැව් දෙනවාද?

    ප්‍රදීප් ප්‍රේමලාල්

    ------------------------------------------------------------------

    ප.ලි.

    නිවැරදි කිරීමක් කළයුතුයි

    මහජන එක්සත් පෙරමුණ නිර්මාණය කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා විප්ලවකාරී ලංකා සමසමාජ පක්ෂය, සිංහල භාෂා පෙරමුණ ආදී පක්ෂ එක්වීමෙනුයි.. ලංකා සමසමාජ පක්ෂය හා කොමියුනිට්ස් පක්ෂය එම මැතිවරණයට වෙනම තරඟ කළ අතර පිළිවෙලින් ලංකා සමසමාජ පක්ෂය ආසන 14ක් හා කොමියුනිට්ස් පක්ෂය ආසන 3ක් වශයෙන් ජයග්‍රහනය කළා.. නැවතත් කියනවා.. ලංකා සමසමාජ පක්ෂයෙන් කැඩුනු "විප්ලවකාරී ලංකා සමසමාජ පක්ෂය" තමයි බණ්ඩාරනායක මැතිතුමාට 1956 මැතිවරණයේදී සහය දැක්වුයේ..

    උක්ත ලිපිය සකස් කළේ කිසිදු අන්තර්ජාල සෙවීමකින් තොරවයි.. එම නිසා යම් කරුණු විකෘතිවීමක් සිදුව ඇත්නම් හා එය යම් පාර්ශවයකට ගැටළුවක් වී ඇතිනම් සමාව අයදිමි.

    ස්තූතියි
    උපුටා ගැනීම pradeep premalal
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,639
    13,352
    113
    Yes machn you are right.

    View attachment 71460

    ලමෙක් ඉන්න එක සහ පත්තර කාරයාගේ එක රනිල්ට කොහොමත් හරියන්නේ නැ
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    ලමෙක් ඉන්න එක සහ පත්තර කාරයාගේ එක රනිල්ට කොහොමත් හරියන්නේ නැ

    Ranil pakaya oita wada game gahanne. awrudu 20k vipaksha nayaka kame hitiya. lankawe prabalama janadipathi parada karala gedara yawwa. :angry:(lankawe parada una ekama janadipathi)