මල්බෙරියගෙ සොප් එක හරිය....

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    beriyo, 5s ekaka display eka kudu wela tiyenne, but full functioning. orima orima orimaginal display ekak daanna keeyak gannawada magen :P

    aluten dammot eka tibba wagema weda karana ekak naa kiyala mama noda inne itin :(


    මචන් 5 එස් එක මොනව කලත් හරි එකෙකුට කියල කරගනින්..බය කරනව නෙමෙයි..හුගක් ඒව ගලවන කොට ටච් සෙන්සර් එක කෙලව ගන්නවා..පස්සෙ වෙන වෙන මගුල් කියනවා..ඕක ගියොත් ආයෙ නෑ මචන්...ටච් නෑ පාස් කෝඩ් එක විතරයි..අනික බලපන් සමහර උන්ට ඩිස්ප්ලේ එක දැම්මාම ඩී එෆ් යූ මෝඩ් ගිහින් තියනව...ඒ නිසා පරිස්සමින් කරගනින්.....ඔරිගිනල් කියල එකක් තියනව..මම අරගෙන නෑ..18 ක් වෙනව....කෞරුවත් මගෙන් දාගෙන නෑ..12800 එක තමයි හැමෝම දා ගත්තේ...මටත් රිස්ක් එකක් ගන්න බෑ බන් ඔරිගිනල් කියල...
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    දිය ගොඩ සැම තැන ගිනි විසිරේ
    ගස් වැල් ගිනි අව්වේ පිච්චේ
    කරන්ට් නැතුව මේ අද ලත වෙන්නේ
    හිතවත් මල්බෙරි නේ.......
    මල්බෙරි නේ...මල්බෙරි නේ,,,,,,,,,,මල්බෙරි නේ කරන්ට් නැතේ
     
    • Like
    Reactions: ratadel

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    දිය ගොඩ සැම තැන ගිනි විසිරේ
    ගස් වැල් ගිනි අව්වේ පිච්චේ
    කරන්ට් නැතුව මේ අද ලත වෙන්නේ
    හිතවත් මල්බෙරි නේ.......
    මල්බෙරි නේ...මල්බෙරි නේ,,,,,,,,,,මල්බෙරි නේ කරන්ට් නැතේ

    :lol::lol::lol:

    මම උඹේ threads වලින් unsubscribe වෙන්නේ නැත්තේ උඹ නිතර මෙහෙම ආතල් දෙන හින්ද :lol:

    උඹ එල ඩයල් එකක් බන්. උඹත් ෆන් එකේ ඉන්නවා අපෙත් ලේ පිරිසිදු වෙනවා :lol::)

    Rep +10
     

    sniper_89

    Well-known member
  • Jun 26, 2015
    622
    41
    48
    Matara
    මචන් අර ගහේ අබ හරි රසයි බන්....තවම ඉනිමග අයින් කලේ නැද්ද ? හොරු කඩයි යකොව් මහරගම පොලේ විකුනන්න...


    අඩෝ උබ මට හොරෙන් අඹ කැඩුවද ??
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    අඩෝ උබ මට හොරෙන් අඹ කැඩුවද ??

    නා බන්......එතන තිබුන ඉනිමගක්.....
    මම ගහට ගියා නෙමෙයි..නැග්ගුනා.....
    සීන් එක මමත් දැන් ඇන්ලීන් බොනවනේ අර ඉසිත වගේ....
    ඒ නිසා මම අවස්සම වෙලාවට විදුලියක් වගේ හොර වැඩ කරනව....හොදේ
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,766
    23,446
    113
    කරුනාකර වෙලදමහතුන් කරුනාවෙන් සලකන්න.....
    හදන ඇටි ඇසීමේන් වලකින්න....
    ෆ්ලෑශ් ෆයිල් ඉල්ලීමෙන් වලකින්න.....
    පස්සෙ සල්ලි දෙන්නම් කීමෙන් වලකින්න....
    ලෙඩේ කුමක්දැයි ඇසීමෙන් වලකින්න.......
    මට 10 පාරක් විතර කෝල් කිරීමෙන් වලකින්න......

    ඔබව මොනිට කිරීම සදහා සී සී ටී වී කෝල් සිස්ටම් හයි කොට ඇත

    WTF?
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    29xxafm.jpg



    බුදු සරන වේවා
    සදහම් සරන වේවා
    සග සරන වේවා
    මේ මල්බෙරියට ජයම වේවා

    lasa_Dal මහතාගේ අයික්ලෞඩ් එක හරිය.....
    ඔහුටත් සතුටුහේ
    මටත් සතුටුහේ....
    අපි බෝත් සතුටු හේ.......

    එට්කා එක නිසා මම දැන්මම මෙහෙම කතා කරන්න පුරුදු වෙනව හරිය..............
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    machan ipad wala hardware seen ekak damma ma wede goda yanawa samahara model wala.....ehema nethnam mata imi eka ewapan mam a balannam
     

    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    29xxafm.jpg



    බුදු සරන වේවා
    සදහම් සරන වේවා
    සග සරන වේවා
    මේ මල්බෙරියට ජයම වේවා

    lasa_Dal මහතාගේ අයික්ලෞඩ් එක හරිය.....
    ඔහුටත් සතුටුහේ
    මටත් සතුටුහේ....
    අපි බෝත් සතුටු හේ.......

    එට්කා එක නිසා මම දැන්මම මෙහෙම කතා කරන්න පුරුදු වෙනව හරිය..............


    [FONT=&quot]මු මුලිනන් සල්ලි නැතුව බෑම කිවුවා. :growl:මම ඔන කෙහල්මලක් කියල මල්බෙරියට සල්ලි දැම්මා.[/FONT]
    [FONT=&quot]ටිකක් කල් ගියත් මු වැඩෙ ඒලකිරි වගෙ කරල දුන්නා:D:D. [/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]මල්බෙරි ඉස් හයිලි රෙකමැන්ඩඩ්:yes::yes::yes::yes:[/FONT]



    [FONT=&quot]ල්බෙරියාට ජය වෙවා!!![/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මල්බෙරියාගෙ ව්‍යපාරය දිනෙන් දින දියුනු වෙවා!!![/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මල්බෙරියාට ඒලකිරියෙ උන් පොලු නෙතබත්වා!!![/FONT]

    [FONT=&quot][/FONT]
    [FONT=&quot]
    [/FONT]
     

    Blazkowicz

    Member
    May 30, 2014
    226
    17
    0
    Berlin
    29xxafm.jpg



    බුදු සරන වේවා
    සදහම් සරන වේවා
    සග සරන වේවා
    මේ මල්බෙරියට ජයම වේවා

    lasa_Dal මහතාගේ අයික්ලෞඩ් එක හරිය.....
    ඔහුටත් සතුටුහේ
    මටත් සතුටුහේ....
    අපි බෝත් සතුටු හේ.......

    එට්කා එක නිසා මම දැන්මම මෙහෙම කතා කරන්න පුරුදු වෙනව හරිය..............

    imei eka public dann epa yako :angry: