මල්බෙරියගෙ සොප් එක හරිය....

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ඩිං...ඩිං....ඩිං...ඩිං
    අසව් ,අසව්......!

    කොරියන් ලබුගෙඩි ජාතියාන්තර කීරීමට බාරගනු නොලැබේ.....

    ඩිං...ඩිං....ඩිං...ඩිං

    බැරිකමකට නොව....
    තිබුන එක හොදයි.......
    ස්ටක් වෙනව......
    දැන් ඉක්මනට බැටරි බහිනව වගේ කතා ඇසීමට පිරියක් නැත.....
    හැබැයි උබල වෙන තැනකට දීල ඔන් වෙන්නේ නැති හරි රිස්ටාර්ට් වෙනව හරි..
    වෙන මොන මගුලක් හරි වෙලානම්..
    බෲම් ගාල වරෙන් බස් එකේ....
    ගොඩ දමා දෙමි හරිය...
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    අද දවසේ පැන පිලිතුරු.......
    වත්තල රන්ජිත් ද පිත්තල මහතාගේ පුස්නය මට එවා ඇත......


    machng mage iphone 5s ekak thiyanwa.. eke display eke podi iri wagayak awa.. eka enna enna wadi una.. dan mokuthma penne nathi thathweta awilla thiyenne.. mokadda mekata karanna puluwan.. mama poddak youtube serch kara loos connection ekak nisa ehema wenawalu.. galawala poddak thada karala gahuwahama hari yanawalu.. display ekak daganne nathuwa goda daganna puluwanda? ehema unoth ube ganan kohomada?

    ආයුබෝවන් ආර් පිත්තල මහත්මයා...
    ඔබගේ ඉන්ටනෙට් දැනුම ඉතාම අගයකරමි.....
    නමුත් ඔබ දැනගතයුතු කාරනය වන්නේ....
    කටින් බතල හිටවන්නේ කොහොමද යන්නයි....
    නැත්නම් වතුර නැතුව පිහිනීම වගේ දෙයකුත් උත්සාහ කරන්න පුලුවන්....
    ඔය ෆෝන් එක උඩින් ඉස්සිලා නැත්නම්..
    කරුනාකර....කරුනාම කර පුදිය ඩිස්ප්ලේ එකකට යන්න....
    බුරුල් වෙලා නම් ඔය මගුල එන්නේම නෑ කියල යූ ටූබ් එකේ දාන්න අමතක වෙලා ඇති බවයි හැගීම..
    ඕක ගැලෙව්වොත් ආයෙ ආවෙ නැත්නම් ගලවපු එකාට කියල අලුත් එකක් දාගන්න පොඩි ට්‍රයි එකක් දෙන්නත් පුලුවන් ඔබ තුමාට හරිය.....

    ඉරි සද තරු ඇවිල්ලනම් අලුත් එකක් තමා හුම් හුම්
     
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අද දවසේ පැන පිලිතුරු.......
    වත්තල රන්ජිත් ද පිත්තල මහතාගේ පුස්නය මට එවා ඇත......


    machng mage iphone 5s ekak thiyanwa.. eke display eke podi iri wagayak awa.. eka enna enna wadi una.. dan mokuthma penne nathi thathweta awilla thiyenne.. mokadda mekata karanna puluwan.. mama poddak youtube serch kara loos connection ekak nisa ehema wenawalu.. galawala poddak thada karala gahuwahama hari yanawalu.. display ekak daganne nathuwa goda daganna puluwanda? ehema unoth ube ganan kohomada?

    ආයුබෝවන් ආර් පිත්තල මහත්මයා...
    ඔබගේ ඉන්ටනෙට් දැනුම ඉතාම අගයකරමි.....
    නමුත් ඔබ දැනගතයුතු කාරනය වන්නේ....
    කටින් බතල හිටවන්නේ කොහොමද යන්නයි....
    නැත්නම් වතුර නැතුව පිහිනීම වගේ දෙයකුත් උත්සාහ කරන්න පුලුවන්....
    ඔය ෆෝන් එක උඩින් ඉස්සිලා නැත්නම්..
    කරුනාකර....කරුනාම කර පුදිය ඩිස්ප්ලේ එකකට යන්න....
    බුරුල් වෙලා නම් ඔය මගුල එන්නේම නෑ කියල යූ ටූබ් එකේ දාන්න අමතක වෙලා ඇති බවයි හැගීම..
    ඕක ගැලෙව්වොත් ආයෙ ආවෙ නැත්නම් ගලවපු එකාට කියල අලුත් එකක් දාගන්න පොඩි ට්‍රයි එකක් දෙන්නත් පුලුවන් ඔබ තුමාට හරිය.....

    :lol::lol:

    yako potential customers lata garahalada business karanna yanne
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    :lol::lol:

    yako potential customers lata garahalada business karanna yanne

    ඔව් බන් දැන් ට්‍රෙන්ඩ් එක ඒකයි..
    බලපන්කො ෆෝන් ශොප් එකක් එක්ක ප්‍රශ්නයක් විසදගන්න පුලුවන්ද කියල.....
    උබල දෙන ඕන් වෙන යුනිට් එක උන් දෙනකොට ඕන් වෙන්නේ නැත්නම් උන් කියන්නේ දුන්න දා ඉදලම ඕන් උනේ නෑ කියල.නැත්නම් කියයි බැටර්ය් බැහැල ගෙදර ගිහින් චාජ් කරගන්න කියල..පහුවෙනිද වැඩකරන්නේ නෑ කියල ගෙනාවම.කියන්නේ.ආ මේක දැන් ශෝට් වෙලා..චාජින් ශෝට් වෙලා ඒකයි කියල.ගේම පුනිස්........ඊට වඩා මගේ ස්යිස්ටම් එක හොදයි නේ
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    දවසේ දෙවෙනි ප්‍රශ්නය

    icloud unlock කරනවද මචං..

    උත්තරය ඔව්..............

    iCloud 100% @sfr.fr meka gaana adui( Adu kiwwata adumath ne...6 ekak wage nam paadu ne) Rs-20000/


    iCloud Remove EUROPE - ALL Model iPhone and iPad (CLEAN ONLY) -Rs-26000/

    iCloud Remove MIDDLE EAST ONLY IMEI NEEDED - ALL Model iPhone and iPad (CLEAN ONLY)
    THIS SERVICE SUPPORTS ALL CLEAN SOLD TO:

    UAE
    KSA
    Bahrain
    Qatar
    Kuwait
    Oman
    Turkey
    Egypt
    Israel



    Rs-18000/


    Habei putho Sold by Apple unoth Rs-38000/ Thats the Maximum price


    If you want to Instant to 24 Hrs iCloud unlock.......Gosh......FOURTY THOUSAND

    Lost n errasd mode nam---12800/

    වැටෙනවනම් lost mode.....contact number එකක් හරි ගාන 12800///

    any model any country
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    පන්නිපිටියේ කොයි හරියේද බන් ඕක තියෙන්නේ?


    මේක ශොප් ප්‍රමෝට් ප්‍රී සූට් එකක්......තවම නෑ බන්....ඒත් අන්ලොක් වගේ දේවල් කරනව
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    t657qu.jpg
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    බුබුම්...හුලගට කෙහෙල් කොලෙත් ඉරුන යකෝ.....

    වැදගත් ම දේ කිව්වේ නා නේ
    අයි වොස් එක ගැන

    ඒකත් එතනම තමයි...

    ලොකු ගානක් යටකොරල තමා පටන් ගන්න යන්නේ...උබල තමයි ඒවයෙ කොටස් කාරයො වෙන්න ඕනේ..හරිය

    ලොන්ඩ්‍රයි එකක්
    උබලයෙ තෙත ,පොඩිඋනු ඇදුම් මැදල දෙනව එලට...
    සෝදලදෙනව කොලිටියට

    වරෙල්ල ආ.....
    මාව ගොඩ දමාපල්ල හරිය.......
     
    Last edited:

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ගෙදර ගිය ගමන් බලන්න බිරිද රෙදි සෝදලද කියල...
    නැත්නම් කෑ ගහන්න දැනෙනත් එක්ක,,,
    දැනෙන්න දෙන්න බිරිදකගේ යුතුකම් වගකීම්.....
    දෙන්න තමුන්ගේ අම්මට බිරිදට නිදහසක්...
    අපි ඉන්නව...
    කිලුටු රෙදි ඔක්කොම ගේන්න..
    සෝදල දෙන්නම් ටක්කෙටම........
    බලන්න අපේ සර්විස් එක බිරිදට වඩා හොදයි නේද කියල?.........

    සේරම කිලුටු
    රෙදි අයි වොස් එකට කියන බ්‍රහ්ම තීම් එක මතක තියාගන්න......
    කහට පැල්ලමුත් යවනව හොදේ............
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    අඩුවට ගත්තද ෆෝන් එකක්?****............
    ආ....හොරකම් කරපු එකක් අඩුවට ගත්තද?......
    නැත්නම් ඇහිලුවද?.........
    ආ.....යාලුවෙක් දුන්නද?.......
    කෞරුවත් හිටියෙ නැති නිසා තිබුන තනින් අරන් ආවද?........
    ආ......
    ආ.......
    දැන් ඔයාට ඕනේ ඉමි එක මාරු කරගන්නද?........
    ආ....
    ආ....

    වරෙන් වරෙන්..උබ එනකම් තමයි මමත් බලන් ඉන්නේ..මොකටද මම වැඩේ කරල දීල පරක්කු වෙලා උබත් එක්ක හිරේ යන්නේ.....උබව එවලෙම අල්ලල දෙනව මහරගම පොලීසියට...හරිය...නිකම් නෙමෙයි..උබට ඕනෙ වැඩේ කරල දීල..මගෙ ගාන ගත්තට පස්සෙ..හරිය...මම ඉස්ට්‍රික්ට් මල්බෙරිය හරිය,

    තරහ ආවද?
    අරින්ඩ එපා.....
    කා එක්කවත් ගහගන්න යන්න එපා..
    පොලිසි උසාවි යන්න වේවි.....
    ගහපන් ෆෝන් එක පොලොවෙ හයියෙන්.....
    කෑලි කුඩු වෙන්න ගහපන්..
    අහුල ගනින් මේ මගේ පොලොවෙ ගැහුව 20 වෙනි ෆෝන් එක කියල...
    අරන් වරේන් ඉක්මනට මාලගට......
    ගනන් සැර උනත් වැඩේ ගොඩ හරී~මම මල්බෙරී~හරී


    ~ජයරත්න එකෙන් වාගේම මල්බෙරියගෙනුත් පනිවිඩයක්~

    මිතුරනේ යන්න බීච්.....
    බොන්න....
    ඇදුම් පිටින්ම වතුරට පනින්න....
    ගිලිල මැරෙන්න කලින් කාගේ හරි උදව්වේන් ගොඩ එන්න.....
    නැත්නම් ස්මාට් විදිහට යන්න පූල්...
    උගත් මිතුරෝ ඔබව ඔසවා විසිකරාවි වතුරට...
    එම මිතුරන්ට මයේ ප්‍රනාමය......
    දිවි බේරාගෙන පැමිනි ඔබ ගන්න දුරකතනය අතට......
    බැනපන් හතරවටේම ඉන්න උන්ට....
    ෆෝන් එක ඉවරායි...ඉවරායි කියල යටිගිරියෙන් කෑ ගහල දූවගේන වරෙන් මයෙ අම්ම මා ලගට....
    හදල දෙනව අම්මපා....
    සල්ලි තෙමුනත් කමක් නෑ....
    අරන් වරෙන්.....
    පර්ස් එක වේලෙන්න තියල ආව කිව්වොත් තොගෙ වෝටර් ඩැමේජ් එක මම ඩ්‍රොප් ඩැමේජ් එකක් කරනව හරිය,

    කාඩ් වලින් ගෙවනව වගේ පොර ටෝක් දැම්මොත් ................
    මම එකෙක් තියල තියනව ලොරි ජැක් එකක් එක්ක.....
    කිව්ව ගමන් ගහයි ඔලුව ඉදිමෙන්න..
    පලයන් එතකොට කාඩ් එකෙන් ගෙවල බෙහෙත් ගන්න පන්නිපිටිය නර්සිං හෝම් එකට..
    හරිය...මම ස්ට්‍රික්ට් මල්බෙරිය

    ඩිං...ඩිං....ඩිං...ඩිං
    අසව් ,අසව්......!

    කොරියන් ලබුගෙඩි ජාතියාන්තර කීරීමට බාරගනු නොලැබේ.....

    ඩිං...ඩිං....ඩිං...ඩිං

    බැරිකමකට නොව....
    තිබුන එක හොදයි.......
    ස්ටක් වෙනව......
    දැන් ඉක්මනට බැටරි බහිනව වගේ කතා ඇසීමට පිරියක් නැත.....
    හැබැයි උබල වෙන තැනකට දීල ඔන් වෙන්නේ නැති හරි රිස්ටාර්ට් වෙනව හරි..
    වෙන මොන මගුලක් හරි වෙලානම්..
    බෲම් ගාල වරෙන් බස් එකේ....
    ගොඩ දමා දෙමි හරිය...

    ගෙදර ගිය ගමන් බලන්න බිරිද රෙදි සෝදලද කියල...
    නැත්නම් කෑ ගහන්න දැනෙනත් එක්ක,,,
    දැනෙන්න දෙන්න බිරිදකගේ යුතුකම් වගකීම්.....
    දෙන්න තමුන්ගේ අම්මට බිරිදට නිදහසක්...
    අපි ඉන්නව...
    කිලුටු රෙදි ඔක්කොම ගේන්න..
    සෝදල දෙන්නම් ටක්කෙටම........
    බලන්න අපේ සර්විස් එක බිරිදට වඩා හොදයි නේද කියල?.........

    සේරම කිලුටු
    රෙදි අයි වොස් එකට කියන බ්‍රහ්ම තීම් එක මතක තියාගන්න......
    කහට පැල්ලමුත් යවනව හොදේ............

    :lol::lol::lol::lol::lol::lol::lol:

    උඹ නම් පට්ට යකෝ :lol::lol::lol:

    වැඩේ ඉතින් සුපිරියට ගොඩ යන්න කියල ප්‍රර්ථනා කරනවා :)

    ඔක්කොටම වඩා හොඳයි උඹ stand up comedian කෙනෙක් උනානම්. එක්කෝ අපි නොදන්න live වගේ එකක් කරපං. කෝටිපතියෙක් වෙන්න පුළුවන් වෙයි :lol::lol: