උබල දන්නවද ?
මගෙ ඕපනින් එකේ තියනව සර්ප්රයිස් එකක්......
මෙහෙම දෙයක් තමා හිතන් ඉන්නේ....
උබල දැකල තියනව නේද අර වෙඩින් වල දාන ඩාන්ස් එක ඒ වගේ ආරාදිතය මම බලල ආරාදනා කලේ සරම අදින කෙනෙකුට......
අමරදේව මාස්ටර් වගේ.....
පාන පත්තු කරනකොටම මගෙ සැට් එක පැනල අල්ලගෙන ගලවනව සරම.....
දානව බර කිරල වොශ් වෙන්න..
අන්න එහෙමයි මම පලවෙනි බිසිනස් එක කරන්නේ.....
මම සරම ගලවගත්තට අමුත්තට දෙනව පැයක් අලුත් තුවායක් ඇදන් ඉන්න..
එල නේ මගෙ වැඩ................
මචෝ mage 4s එකේ සිම් එක ගන්නේ නෑ නේ. මම අප්ඩේට් කලා 9.2 වලට ඊට පස්සේ තම අවුලඩවුන්ග්රේඩ් කලොත් හරි යයිද ? නැත්නම් හලද දෙන්න කියක් ගන්නවද උබ ?
iphone 6 plus එකක ඩිස්ප්ලේ එක දාන්න කීයක් ගන්නවද බොල..මට නම් පොර ටෝක් දෙන්න එපා හරිය..ගාන විතරක් කිව්වොත් ඇතිය...හරිය...මම චින්මැක්ය හරිය..
ape unta polu denawa nemei hariya
එල එල
මගේ 4S එක දැන් ගින්දර වගේ වැඩ.. තැන්කු කිව්වා මල් බෙරි අයියට..
5 එකක් හම්බ උන.. එකත් අරන් මම එන්නම් shop එක පැත්තේ...![]()
![]()
Machan yaluwekge iphone ekak nathi wela thiyenawa hoya ganna kramayak nadda