Sim connector eka gaanawanam 3500/. Eeek eek. Eema nethuwa maye dassa kamin goda dammoth 1500/. Sudhuu koomada asa......
මිලින්ද සෙනරත් බන්ඩාර.
හෙට උදේ මට ඇස් ඇම් ඇස් එකක් දාන්න මොඩෙල්ස් එක ඩාල....
එවලෙම රෙප්ලයි විත් ප්‍රයිස් හරිය ප්‍රයිස් රයිඩ්

ට්‍රීං ට්‍රීං ට්‍රීං ට්‍රීං................
හහලෝ කකවුද?.......
ආ මචන් මම මේ කිරියෙන්..ඔය මල්බෙරිය ද?
ඔ ඔව්.....කකවුද මේ....
ටිකක් නිශබ්දයි.......
මට කෝල් කරපු එකා හිතනවා මේ ගොතය එක්ක කෝම කතා කරන්නද කියල...........
මම හිතනව මගෙ නොම්මරේට ම කෝල් කරල මාවම අහල බිල්ල වගේ ඉන්නෙ මොකාද කියල.......
අන්තිමටම හිත හිත ඉදල ඌටම අමතකයි ඇයි කෝල් කලේ කියල....
හරි මචන් මම පස්සෙ ගන්නම් කියල තියනව....
අපි දෙන්නම පව් නේ............



No Service kiyala wetenne machan.. sim eka pennala ekaparata nathiwenawa. eka parata neme wede paththu une. tika kalayak pixu nata nata hitiyaSim connector eka gaanawanam 3500/. Eeek eek. Eema nethuwa maye dassa kamin goda dammoth 1500/. Sudhuu koomada asa......

QUOTE=epgehan1;20103849]
අදත් උනා හරිය









[/QUOTE]

අහ්.....මේ උබද? හිනාවෙලා ගොතේ නතර උනා ..
දැන් ඉක්ක වැටෙනව...
ඉක්කයි ගොතෙයි දෙකම එකයි වගේ බන්......
උබේ වැඩේ ගොඩ යන්න ඇති කියා සිතමි..
සිතමින් ම නවතිමි..මාබිරි
QUOTE=epgehan1;20103849]
අදත් උනා හරිය









[/QUOTE]අහ්.....මේ උබද? හිනාවෙලා ගොතේ නතර උනා ..
දැන් ඉක්ක වැටෙනව...
ඉක්කයි ගොතෙයි දෙකම එකයි වගේ බන්......
උබේ වැඩේ ගොඩ යන්න ඇති කියා සිතමි..
සිතමින් ම නවතිමි..මාබිරි



goda/ 2G signal dala use karanw bn.passe wikunala danwaube shop eka koheda machan?
තවත් මිතුරෙකුට.....
මිතුර අද හද පායපු දවාලක් වගේ දවසක් තමයි බන්ඩාරවෙල ටවුමට තිබුනේ..
ඒත් උබැහැ මට සල්ලි දාන්න ඒ සිනිදු අව්වේ ඇවිදගෙන සම්පත් ගේ බැංකුවට ආවට බෝම ඉස්තූත්යි.....
සල්ලි දානකොට හිටපු නන්ගී මගෙ යාලුවෙක් ගෙ නන්ගි කෙනෙක්..
උබ කැත විදිහට නෙමෙයි..
නිකම් කසාද බදිමුද වගේ බැල්මක් දැම්ම කියල මට කිව්ව...
මම කිව්ව බොට අහුවෙනවට වඩා හොදයි බන්ඩාරවෙල ට අව්ව පායපු වෙලාවක ගිහින් කලු වෙන්න ඒක ඊට වඩා හොදයි කියල හරිය..
උබේ අන්ලොක් දෙකම දැම්මා....හරිය මා මල්බෙරිය හරිය














