මල්බෙරියගෙ සොප් එක හරිය....

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    macho mage wede mokada

    ඔය ෆෝන් එක ඕන් කරල ලැන්ග්වේජ් සිලෙක්ට් කරන්න ආවට පස්සේ උඩ පවර් බට්න් එක එක පාරක් ඔබන්න ස්ලීප් මෝඩ් යන්න....
    ඊට පස්සේ ආයෙ පවර් බට්න් එක ඔබල යුනිට් එක ඕන් කරගන්න..
    දැන් ස්ක්‍රීන් එක අන්ලොක් කරන තැන දකුනු පැත්තේ අයි akurak එක්ක රවුමක් ඇති..
    ඒක ටච් කරන්න..
    ඒ එන ඉමි එක මට එවන්න.....
    ඕනෙ වෙලාවක යාලුවව එවන්න..
    අව්ලක් නෑ හැබැයි මට පැය දෙක 3 කට කලින් කියන්න..
    එතකොට මම ශොප් එකට ඇවිත් ඉන්නම් හරිය......
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ඔන්න බොලේ
    මේ මල්බීරිය.......
    වැට්..ඔව්....
    වැටේ වැට් ඇඩ් කරනව අයි කලුඩ් වලට....
    ඒ කියන්නේ මින් පසු කාලය පැයයි සිට වැඩිම දවස් දෙකායි.....
    ගාන 18800/......
    මට ඕනෑ ලොස් පෝන්....කොන්ටාස් නොම්බරේත් එක්ක.....
    ඔව් මොහොතට හිතට ආපු අදහස හරි....
    මම ඔය නොම්මරේට කෝල් කරල තමයි වැඩේ ගොඩ දාගන්නේ..
    මම කියනව මම ඔබගේ හිතවත් මල්බීරිය ඇන්ඩ් මට මේක අයින් කරල දෙන්න ප්ලිස් කියල.......

    සුඅර් කරනව බන්..
    ලෑන්ඩ්ස් ලයින් තියනව නම් පලාතක එන්න එපා...
    ලොස් මෝඩ් දාන්න Mobile ෆෝන් එකක් අතේ නැති එකා ගෙ ෆෝන් එක අන්ලොක් කරල වැඩක් තියේද?
    මෙන්නේ එස්සාම්පලස්..
    v4qvjp.jpg




     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    next week saturday ahanne balanne nathuwama enawa :yes::yes::yes::angry:

    phone ekai,plenty ekai,mewwa ekai lasthi karala thiyapan..:cool:


    වෙල්කම් ටු ද ක්ලබ් බ්‍රෝ.....උබ තමයි මගෙ ශොප් එකට ආව පලමු ක්ලයන්ට් හරිය...උබට සලකනවාය.......සුඅර්ය.....එකිනෙකින්ම හරිය...
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    umba kade open karada?

    තව කීප දවසක් යයි බන්..
    ඒත් මම එතන වැඩ කරනව මගෙ පරන ක්ලයන්ට්ලගෙ....
    හිතුවට වඩා වියදම් ගියා බන්..
    අව්ලක් නෑ...
    තව ටික දවසයි නේ.....
    එන ඉරිද ඉදල ඇඩ්වටයිසින්ග් පටන් ගන්නව....
    ඇහුවට හුගක් ඉස්තූති යාලු ......
     

    Dove

    Member
    Apr 13, 2013
    62
    6
    0
    apple 6 lost

    Mchan mu nam mara porak ban mage gawa apple 6 lost 1k tibuna 6 month withara mama try kala unlock karanna shops 4kta dunna un hama 1ma boru kiya kiya mara kalayak gatta ban me yakata mama cl karala salli dala 45 min giye ban badu unlock sirawatama ubalata one nam kiyapan mama mage phone details dannam unlocking nam mal beery tamai machn matanam
     
    • Like
    Reactions: mama malberry wemi

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    Mchan mu nam mara porak ban mage gawa apple 6 lost 1k tibuna 6 month withara mama try kala unlock karanna shops 4kta dunna un hama 1ma boru kiya kiya mara kalayak gatta ban me yakata mama cl karala salli dala 45 min giye ban badu unlock sirawatama ubalata one nam kiyapan mama mage phone details dannam unlocking nam mal beery tamai machn matanam


    උබේ අනිත් එක..
    අර කැනඩා එක හරියන එකක් නෑ බන්..
    ලෑන්ඩ් ලයින් හරියන්නේ නෑ......
    ඒත් තව ටිකක් වෙලා බලනව අන්ලොක් එක සබ්මිට් වෙනවද කියල.....
    වෙඩි වගේ රෙජෙක්ට් වෙනව.......
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,385
    2,385
    113
    උබේ අනිත් එක..
    අර කැනඩා එක හරියන එකක් නෑ බන්..
    ලෑන්ඩ් ලයින් හරියන්නේ නෑ......
    ඒත් තව ටිකක් වෙලා බලනව අන්ලොක් එක සබ්මිට් වෙනවද කියල.....
    වෙඩි වගේ රෙජෙක්ට් වෙනව.......

    උබම වර්ණනාව දාලා උබම රිප්ලයි කරනවද මංදා. :P (ජෝක් බං.) උබ එල කොල්ලෙක්. :) උබට හරියන්න ඕන. :yes: ජයවේවා උබේ වැඩ වලට.
    11.gif
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    උබම වර්ණනාව දාලා උබම රිප්ලයි කරනවද මංදා. :P (ජෝක් බං.) උබ එල කොල්ලෙක්. :) උබට හරියන්න ඕන. :yes: ජයවේවා උබේ වැඩ වලට.
    11.gif

    බොහොම පින් මට සුභ පැතුවට..
    ඔබගේත් සියලු කටයුතු සාර්තක වෙන්න කියල ප්‍රාර්තනා කරනව....
    මේ මල්බෙරිය හරිය..
     

    Dove

    Member
    Apr 13, 2013
    62
    6
    0
    උබේ අනිත් එක..
    අර කැනඩා එක හරියන එකක් නෑ බන්..
    ලෑන්ඩ් ලයින් හරියන්නේ නෑ......
    ඒත් තව ටිකක් වෙලා බලනව අන්ලොක් එක සබ්මිට් වෙනවද කියල.....
    වෙඩි වගේ රෙජෙක්ට් වෙනව.......

    ane mchn mal puluwan nam ekath goda dala denna

    yako ubala mu kiyanne boruwak kiyala hithanawanam one widihakata hithapan mu mage wade 20min walin karala dunna yako sirawata one 1k innawanam kiyapan mama mage phone details tika dannam



    Matanam aniwa ICLOUD nam malberry tamai
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මට දෙයක් කියන්න තියනව ඔයාලට...
    ගැටුමකට නෙමෙයි..
    තේරුම් ගන්න කියන්නේ..
    අද කෙනෙක් ඇහුව එxපීරියා C 3 එකක ඩිස්ප්ලේ එකක් දා ගන්න...
    මම මගේ ගාන කිව්ව....
    හරි පස්සෙ කියන්නම් කියල...
    මට කිව්ව පිට කොටුවේ ඒක තියනව අඩු ගානකට ගෙනාවොත් දාල දෙන්න පුලුවන්ද කියල?...........

    උත්ත්‍රේ..

    ඔව් පුලුවන්..
    ඒත් හයි කරල ඉවර උනාම ඩිස්ප්ලේ ආවෙ නැත්නම්...
    හිතන්නේ මම හරියට වැඩේ කලේ නෑ කියල.
    කීයටවත් හිතන්නේ නෑ ඒක ඩිස්ප්ලේ එකේ අව්ලක් වෙන්න ඇති කියල...
    හරි .දැන් එතකොට ගියා කියමු ඩිස්ප්ලේ එක මාරු කරගන්න..
    එතකොට ගත්ත තැනින් කියන්නේ මේක හරියට දාල නෑ..ඒ නිසා වැඩ කරන්නේ නැතුව ඇති..
    සල්ලි දෙන්න වත් මාරු කරන්නව
    ත් බෑ කියල.
    මොකද උන් දන්නව සොප් කරන උන් සහ එන්ඩ් යුසර් ල කව්ද කියන්න..
    අන්තිමට වෙන්නේ වැඩේ අවුල් වෙන එක...
    එහෙම නැත්නම් කියමු වෙන අව්ලක් උනා කියල..
    අපි කියමුකො අදාල ප්‍රමානයට වඩා තද වෙලා ඩිස්ප්ලේ එක ඩැමේජ් උනා කියල..
    කීයටවත් කියනවද "ඔව් බන් උබ මේ මට උදව්වක් කරන්න ගිහින් නේ උනේ අව්ලක් නෑ තව එකක් ගේන්නම් කියල"..
    කවදාවත් නෑ..ඒක මම කරල දෙයි කියල තමයි ඊට පස්සේ බලාපොරොත්තු වෙන්නේ..
    ඔන්න ඔය හේතුව නිසා මම පිටින් ගේන ඒව දන්නේ නෑ හරිය......
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    j7721d.jpg





    ඔන්න ගෙනාවා මෙන්න ගෙනාවා...
    ඕනේ නෙට්වර්ක් එකක් ඕනේ රටක....
    හැබයි බොලේ රීලොක් වොරන්ට්යි දවස් 20 යි..
    දැන් අහපල්ලකො රීලොක් කියන්නේ මොකූද කියල...
    ඒ කීන්නේ ඊලග අප්ඩේට් එකේදි ලොක් වෙන්න පුලුවන්..
    රිසෙට් ඕල් කන්ටෙන්ට් ගිහින් රීස්ටාට් වෙනකොට ටකස් බකස් ගාල ලොක් වෙන්න පුලුවන්..
    අප්ඩේට් කරගන්න පුලුවන් වයි ෆයි හරහා විතරයි...
    කොම්පිටුරේ හරහා බෑ..
    ගැහුවොත් ගස්..
    ඊට පස්සෙ ග්‍රීස් යකා වගේ මාව හොයන්න එපා 4/4s 12800 /