macho mage wede mokada
tans asia ake ipone 4 display 1800
ඇයි වැඩියෙන් ගෙවන්නේ,,මේ තියෙන්නේ අඩුම අඩුවට ෆ්රී ශිපින් එක්ක ලෙසටම...
http://www.ebay.com/itm/For-iPhone-...276692?hash=item2ca951e194:g:JXYAAOSwvgdW2VD-
For iPhone 4 White LCD Display Touch Screen Digitizer Glass Frame Assembly BSTK
- $8.95
- Buy It Now
- Free international shipping
- 444 sold

1st EK customer wa amathakada bn...![]()
Kawadaa wath nehe..thawa sathiyakin shop ekata waren hariya..ara uda kaden plane tea ekak saha jipcy ekak gahala yanna.....





next week saturday ahanne balanne nathuwama enawa
phone ekai,plenty ekai,mewwa ekai lasthi karala thiyapan..
umba kade open karada?
Mchan mu nam mara porak ban mage gawa apple 6 lost 1k tibuna 6 month withara mama try kala unlock karanna shops 4kta dunna un hama 1ma boru kiya kiya mara kalayak gatta ban me yakata mama cl karala salli dala 45 min giye ban badu unlock sirawatama ubalata one nam kiyapan mama mage phone details dannam unlocking nam mal beery tamai machn matanam
උබේ අනිත් එක..
අර කැනඩා එක හරියන එකක් නෑ බන්..
ලෑන්ඩ් ලයින් හරියන්නේ නෑ......
ඒත් තව ටිකක් වෙලා බලනව අන්ලොක් එක සබ්මිට් වෙනවද කියල.....
වෙඩි වගේ රෙජෙක්ට් වෙනව.......
(ජෝක් බං.) උබ එල කොල්ලෙක්.
උබට හරියන්න ඕන.
ජයවේවා උබේ වැඩ වලට.
උබම වර්ණනාව දාලා උබම රිප්ලයි කරනවද මංදා.(ජෝක් බං.) උබ එල කොල්ලෙක්.
උබට හරියන්න ඕන.
ජයවේවා උබේ වැඩ වලට.
![]()
උබේ අනිත් එක..
අර කැනඩා එක හරියන එකක් නෑ බන්..
ලෑන්ඩ් ලයින් හරියන්නේ නෑ......
ඒත් තව ටිකක් වෙලා බලනව අන්ලොක් එක සබ්මිට් වෙනවද කියල.....
වෙඩි වගේ රෙජෙක්ට් වෙනව.......