මල්ලිගේ_රාගයෙන් පිළිස්‌සී ගිය අක්‌කා

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මල්ලිගේ_රාගයෙන් පිළිස්‌සී ගිය අක්‌කා

    පාසැල් වියේ මල්ලිගේ රාගයෙන්
    පිළිස්‌සී ගිය අක්‌කා කෙනෙකුගේ ආදරය...




    akka.jpg




    වනචාරීන් බඳු වූ තරුණයන් පිරිසක්‌ මොරවකදී මහා අපරාධයක්‌ සිදු කළහ. ඒ අපරාධයට එක්‌වූ වනචාරීන්ට නායකත්වය දුන්නේ උසස්‌ පෙළ පංතියක ඉගෙන ගන්නා ශිෂ්‍යයෙකි. අනෙක්‌ පස්‌දෙනාද ලාබාල තරුණයන්ය.

    මේ නරුමයන් රැළ තිදරු මවක බලහත්කාරයෙන් රැගෙන ගොස්‌ සිය පහත්පෙළේ කාමුක ආශාවන් සන්තර්පනය කර ගත්තෝය. ඉන් නොනැවතුණු මේ නරුමයන් තිදරු මවට අතවර කරන ආකාරය සිය ජංගම දුරකථන මගින් වීඩියෝ කර ගනී.

    මේ අවලස්‌සන කතාන්තරයේ කතා නායිකාව නමින් ටෙක්‌ලාය. 38 හැවිරිදි ඇය දරුවන් තිදෙනකුගේ මවක වූවාය. ටෙක්‌ලාගේ සැමියා ඇයහැර ගියේ මීට වසර ගණනකට උඩදීය. ඒ දෙදෙනා අතර පැවැති පවුල් ආරවුල් නිසාය.

    සැමියා වෙන්ව ගියපසු ටෙක්‌ලා සියදරුවන් තිදෙනා ලොකු මහත් කිරීමේ භාරදූර කාර්යයට අතගැසුවාය. දරු තිදෙනාට කිසිම අඩුපාඩුවක්‌ නොකිරීමට ඇය හැමවිටම උත්සාහ කලාය. දරුවන් පාසලේ බෝඩිමේ නතර කළ ටෙක්‌ලා කොග්ගල ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවයට ගියේ ඔවුන්ගේ අනාගතය සුරක්‍ෂිත කිරීමේ අරමුණෙන්ය.

    සතියක්‌ තිස්‌සේ වෙහෙස වී රැකියාව කරන ටෙක්‌ලා දරුවන් බලන්නට අකුරැස්‌සට යන්නේ සති අන්තයේදීය. කොග්ගල සිට අකුරැස්‌ස බලා බස්‌ රථයෙන් යැමට ටෙක්‌ලා පුරුදුව සිටියාය.

    මනබඳිනා රූපකායකට හිමිකම් නොකීවත් ටෙක්‌ලා ප්‍රියමනාප කාන්තාවක වූවාය. දකිනා ඕනෑම කෙනකු සමඟ සුහදශීලීව සිනාසීමට ඇය දෙවරක්‌ සිතා බැලුවේ නැත. මහේෂ් නමැති ලාබාල තරුණයා ටෙක්‌ලාව මුණගැසෙන්නේ අකුරැස්‌ස බස්‌ රථයේදීය. ඒ මීට මාස තුන හතරකට උඩදීය.

    මහේෂ් අපොස උසස්‌ පෙළ පංතියක අධ්‍යාපනය ලබන ශිෂ්‍යයෙකි. වයසට වඩා පෙනුමක්‌ ඇති මහේෂ් තවමත් පාසල් යන වයසේ ශිෂ්‍යයකු ලෙස පෙනුණේ නැත.

    අක්‌කා කොහාටද යන්නේ...

    මහේෂ් බොහොම ලෙන්ගතුව ටෙක්‌ලාගෙන් විමසුවේ කාලයක සිට දන්නා හඳුනන බවක්‌ පෙන්වමින්ය.

    අකුරැස්‌සේ යනවා. ඔයා කොහෙද යන්නේ........ ටෙක්‌ලා ලාබාල යෞවනයා ඉදිරියේ තොදොල් වූවාය.

    කොග්ගල සිට අකුරැස්‌ස බලා යන අතරතුර මහේෂ් ටෙක්‌ලා සමඟ බොහොම කිට්‌ටු සම්බන්ධතාවක්‌ ගොඩනඟා ගත්තේය. අපි ආයෙත් හම්බවෙමු. මට අක්‌කගෙ ෆෝන් නම්බර් එක දෙන්න. මම කෝල් කරන්නම්......... මහේෂ් ටෙක්‌ලාගේ ජංගම දුරකථන අංකය ඉල්ලා ගන්නේ බෙහෝ දුරගමනක්‌ යන සිතුවිල්ලෙන්ය.

    අහම්බෙන් හමුවූ ලාබාල තරුණයා සමඟ ටෙක්‌ලා කුළුපග වූයේ තවත් තමන් තිදරු මවක්‌ බව මොහොතකට අමතක කර දමමින්ය.

    මහේෂ් නිතර නිතරම ටෙක්‌ලාට දුරකථන ඇමතුම් දුන්නේය. ටෙක්‌ලාද ඒ ඇමතුම් හැම එකකටම පිළිතුරු දුන්නේ බොහොම ප්‍රේමාන්විත ලෙසය.

    "අක්‌කා හරිම ලස්‌සනයි. මම ඇත්තටම අක්‌කාට ආදරෙයි. අපි ළඟදීම හම්බවෙලා ටිකක්‌ කතා කරමු.

    මහේෂ් ටෙක්‌ලාගේ ආදරය පතන්නට වූවේය.

    මහේෂ් ඔයා මට වඩා ගොඩක්‌ වයසින් බාලයි. අපි දෙන්නා ගැලපෙන්නේ නැහැ. ඒ නිසා අපි යාළුවෝ වගේ ආශ්‍රය කරමු. උණු නිසා බොන්නත් බැරි කිරි නිසා ඉවත දමන්නත් බැරි තත්වයක ටෙක්‌ලා පත්වූවාය.

    "අක්‌කේ අපි කොහෙ හරි ගිහින් ටිකක්‌ කතා කර කර ඉමු. මොරවක ඇතිමලේ පැත්තෙ තියෙනවා ලස්‌සන දියඇල්ලක්‌. එතැන හරිම නිස්‌කලන්කයි. අපිට ගොඩක්‌වෙලා කතා කර කර ඉන්න පුළුවන්.

    මහේෂ්ගේ යෝජනාව ඉවත දැමීමට ටෙක්‌ලාට හැකියාවක්‌ තිබුණේ නැහැ. ඇගේ යටි සිත ද මහේෂ්ගේ තාරුණ්‍යට කැමැත්ත දී හමාරය.

    අවුරුදු ගාණකින් පිරිමියකුගේ ඇසුරක්‌ නොලබා සිටි ටෙක්‌ලා ලාබාල යෞවනයාගේ ඇසුරට බෙහෙවින් ප්‍රිය කළාය.

    "හරි අපි හම්බවෙමු.. මම එදාට නොවරදවාම මොරවක ටවුන් එකට එනවා."

    ටෙක්‌ලා මහේෂ්ගේ ඉල්ලීමට කැමැත්ත ප්‍රකාශ කළාය. නියමිත දින මහේෂ් මොරවක නගරයට ආවේ දහවල් 12.00 ට පමණය.

    ටෙක්‌ලා ද තම නොගැලපෙන ප්‍රේමවන්තයා සොයා මොරවක නගරයට ආවේ ප්‍රේමාන්විත හැඟීම් හිතේ හිර කරගෙනය.

    "එදා දැක්‌කට වඩා අක්‌කා අද ලස්‌සන වෙලා....."

    මහේෂ් ටෙක්‌ලා දෙස ගිජු බැල්මක්‌ හෙලමින් කීවේය.

    "අනේ යන්න මහේෂ් මල්ලි මාව මුරුංගා අත්තේ තියන්නේ නැතිව හැම පිරිමියම එකයි........

    ටෙක්‌ලා කීවේ තම අතීත අත්දැකීම් තුළින්ය.

    ත්‍රිරෝද රථයක නැඟුනු මහේෂ් ටෙක්‌ලා ද කැටිව මොරවක ඇතිමලේ ඇල්ල ප්‍රදේශටය ඉගිල ගියේ දහසකුත් හැඟීම් සඟවාගෙනය.

    කැලෑබද ප්‍රදේශයක පිහිටි මොරවක ඇතිමලේ ඇල්ල නැරඹීමට එතරම් සංචාරකයන් පැමිණෙන්නේ නැත. පෞද්ගලික සමාගමක්‌ මගින් මොරවක ඇල්ලේ විදුලි බලාගාරයක්‌ ඉදිකිරීමට උත්සාහ කළ ද මහජන විරෝධය නිසා එය අතරමග නතර කර දැමීමට සිදු විය. විදුලිබලාගාරය ඉදිකිරීම සඳහා යොදා තිබූ අත්තිවාරම ඒ ආකාරයෙන් තවමත් ඇතිමලේ ඇල්ලේ නිසොල්මනේ තිබෙයි. මේ ප්‍රදේශයේ ආරක්‍ෂාව සඳහා මුරකරුවකු ද අදාළ සමාගම මගින් යොදවා සිටියි.

    මහේෂ් ටෙක්‌ලා ද සමග ඇතිමලේ ඇල්ල ප්‍රදේශයේ වූ ගල් තලාව තරණය කරමින් කැලෑ ප්‍රදේශයට ඇතුළු වුණේය.

    මිනිස්‌ වාසයක්‌ නොමැති කැලෑවේ තනි වූ මහේෂ් ටෙක්‌ලා තම සිත් පතුලේ සඟවාගෙන සිටි ප්‍රේමනීය හැඟීම් එකින් එක ඉවත දමන්නට වූහ.

    මහේෂ්ගේ තාරුණ්‍යයට හැඟීම්වලට ඉඩ දුන් ටෙක්‌ලා නිසොල්මනේ එහි ආශ්වාදය විඳින්නට වූවාය.

    නිරුවත් වූ සිරුරු ගල් තලාව සිපගන්නට වූයේය. වසර ගණනාවකට පසු පිරිමියකුගේ පහසක්‌ ලැබීමෙන් ටෙක්‌ලා ද කුල්මත්ව සිටියාය.

    කාලය ගෙවී යන බව මහේෂ්ටවත් ටෙක්‌ලාටවත් තේරුණේ නැත. ඔවුන් දෙදෙනා ඔවුන්ටම වෙන් වූ ලෝකයක තනිව සිටියෝය.

    "මහේෂ් මල්ලි අපි දැන් යමු නේද මට හෙට වැඩට යන්නත් ඕනෙ. ගෙදර වැඩ ගොඩගැහිලා... ටෙක්‌ලා මහේෂ්ගේ හිස අතගාමින් කීවාය.

    "අක්‌කෙ මට කෝල් එකක්‌ ගන්න දෙන්න මගේ ෆෝන් එකේ සල්ලි ඉවරවෙලා.

    හදිසියේ කිසිවක්‌ මතක්‌ වීමෙන් කලබල වූ මහේෂ් ටෙක්‌ලාගේ ජංගම දුරකථනයෙන් කාටදොa ඇමතුමක්‌ ලබා ගත්තේය.

    විනාඩි පහක්‌ දහයක්‌ නොව අඩ හෝරාවකට ආසන්න වේලාවක්‌ මහේෂ් කිසිවකු සමඟ රහස්‌ සාකච්ඡාවක්‌ කළේය. ඒ කතාබහ ටෙක්‌ලාගේ සිතේ ද සැකයක්‌ ජනිත කළේය.

    "කාටද මහේෂ් මල්ලි ඔය හැටිවෙලා කතා කරන්නෙ. ටෙක්‌ලා තරමක කෝපයෙන් මෙන් විමසුවාය.

    "මගේ යාළුවෙක්‌ අක්‌කෙ. මිනිහා එක්‌ක මට පොඩි ප්‍රශ්නයක්‌ තියනවා. ඒක බේරුමක්‌ කර ගන්න කතා කළේ. අපි දැන් මෙතනින් මාරුවෙමු.

    මහේෂ් ඇඟටපතට නොදැනීම කීවේය. කලකට පසු ලැබූ ආශ්වාදයෙන් කුල්මත්ව සිටි ටෙක්‌ලා මහේෂ්ගේ දකුණු අත දැඩිව ග්‍රහණයට ගෙන ඇතිමලේ ඇල්ල ප්‍රදේශයෙන් ඉවත් වන්නට පිය එසවූවාය.

    "අක්‌කා ඉස්‌සරවෙලා යන්න මම පස්‌සෙන් එන්නම්.

    ටෙක්‌ලා ඉදිරියෙන් යෑවූ මහේෂ් ඇගේ පිටුපසින් ගමන් ගත්තේය. කැලෑව මැදින් ටික දුරක්‌ එද්දී මහේෂ් හිටි හැටියේම අතුරුදන් විය. ටෙක්‌ලාගේ සිතට මහා බියක්‌ දැනෙන්නට විය.

    'මහේෂ් මල්ලී' යෑයි කියමින් ඇය කෑගසන්නට වූවාය. කැලෑව තුළින් මිනිස්‌ රූප කීපයක්‌ මතුවුණේ ඔය අතරතුරදීය.

    "ඒයි උඹ කවුද? උඹ මේ කැලේ මොනවද කරන්නෙ.. කැලෑවෙන් මතු වූ එක්‌ තරුණයකු ටෙක්‌ලාගෙන් විමසුවේය. ඒ වන විට ඇය බියෙන් ගැහෙමින් සිටියාය.

    "මම මගේ යාළුවෙක්‌ එක්‌ක ඇල්ල බලන්න ආවා. මට එයාව මගඇරුණා. අනේ කරුණාකරලා මට යන්න උදව් කරන්න."

    ටෙක්‌ලා නාඳුනන තරුණයන් ඉදිරියේ ආයාචනා කරන්නට වූවාය. උඹ කොල්ලත් එක්‌ක මේ කැලේ නටපු නාඩගම අපි දන්නෑ කියලද හිතන්නෙ. උඹට ඌත් එක්‌ක නටන්න පුළුවන්නම් අපි එක්‌කත් නටන්න පුළුවන් වෙන්න ඕනෙ. නාඳුනන තරුණයන් ටෙක්‌ලාට තර්ජනය කරන්නට වූහ. අනේ මට කරුණාකරලා යන්න දෙන්න. මට දරුවො තුන්දෙනෙක්‌ ඉන්නවා. උන් මං එනකල් බලාගෙන ඉන්නවා. ටෙක්‌ලා හඬා වැටෙන්නට වූවාය. එහෙත් තරුණයන්ගෙන් ඇයට ගැලවීමක්‌ ලැබුණේ නැත.

    අපි කියන විදිහට හිටියෙ නැත්නම් උඹව මේ ඇල්ලෙන් පහළට තල්ලු කරලා මරලා දානවා. ඒ නිසා අපිත් එක්‌ක යන්න වරෙන්. නාඳුනන තරුණයන්ගේ තර්ජන ගර්ජන ඉදිරියේ අසරණ වූ ටෙක්‌ලා ඔවුන්ගේ නියෝගවලට අවනත වූවාය.

    අසරණ කාන්තාවක්‌ කැලෑවට බලහත්කාරයෙන් රැගෙන යන අයුරු ඇතිමලේ ඇල්ලේ ඉදිකිරීමට නියමිත විදුලිබලාගාරයේ ආරක්‍ෂාවට සිටි මුරකරුගේ නෙත ගැටිණි.

    "උඹලා කොහෙද ඔය ගෑනිව අරගෙන යන්නෙ. ඔය ගෑනිට යන්න දීපල්ලා... මුරකාරයා තරුණයන්ගේ ගමන නතර කිරීමට උත්සාහ කළේය. එහෙත් ඔවුන් කිසිවකු මුරකාරයාගේ තර්ජන ගර්ජන ගණනකට ගත්තේ නැත.

    අපේ වැඩවලට ඇඟිලිගහන්න උඹට අයිතියක්‌ නැහැ. ඒ නිසා පැත්තකට වෙලා හිටපන්. තරුණයන් මුරකරුටද තර්ජනය කර ටෙක්‌ලාව රැගෙන කැලෑවැදුනේය. ඇතිමලේ ඇල්ලට ඉහළින් වූ ගල්තලාවක්‌ මත නතර වූ තරුණයන් පිරිස ටෙක්‌ලා සිය ග්‍රහණයට ගත්තේය. වනචාරීන් ලෙස හැසිරුණු ඒ නරුමයන් වරින් වර ටෙක්‌ලාට අතවර කරන්නට වූවේය. බියෙන් සලිත වී සිටි අසරණ ගැහැනිය ඒ නරුමයන් ඉදිරියේ බැගෑපත් වූවාය. අමු නිර්වස්‌ත්‍රයෙන් කැලෑව තුළ හැසිරුනු මේ වනචාරීන් පිරිස තමන්ගේ රංගනයන් ජංගම දුරකතන මාර්ගයෙන් වීඩියෝගත කරන්නට වූහ.

    මේ පාපතරයන් සිදුකරන අපරාධය පිළිබඳව ඒ වන විට මොරවක පොලිස්‌ ස්‌ථානාධිපති ආර්. එම්. අයි. බී. රත්නායක මහතාගේ ද කන වැකී තිබිණි.

    තරුණයන් පිරිසක්‌ කාන්තාවක්‌ රැගෙන ගොස්‌ මොරවක ඇතිමලේ ඇල්ල කැලෑවේ සිරකරගෙන අතවර කරන පුවත රත්නායක මහතා ඒ මොහොතේම සිය ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ නිලධාරියා වූ දේශබන්ධු තෙන්නකෝන් මහතාට ද දැනුම් දුන්නේය.

    ඔහොම ගිහින් ඔය මිනිස්‌සු ටික ඇරස්‌ට්‌ කරන්න. එකෙකුටවත් පැනලා යන්න දෙන්න එපා. මාතර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි දේශබන්ධු තෙන්නකෝන් මහතාගෙන් සියලු උපදෙස්‌ ලැබුණේය. මොරවක පොලිස්‌ ස්‌ථානාධිපති රත්නායක ඇතුළු නිලධාරීන් කණ්‌ඩායමක්‌ විනාඩි ගණනක්‌ ඇතුළතදී ඇතිමලේ ඇල්ල ප්‍රදේශය වට කළහ. පොලිසිය තමන් වටකර ඇති බව දැනගත් නරුම රැල කලබල වූහ. ඔවුන් නිරුවතින්ම කැලෑව පුරා දිවයන්නට වූහ. කීපදෙනකු ඇතිමලේ ඇල්ලෙන් පහළට පැන බේරී යැමට උත්සාහ කළෝය.

    එහෙත් ඔවුන්ට පොලිස්‌ නිලධාරීන්ගෙන් ගැලවීමක්‌ ලැබුණේ නැත. අහිංසක කාන්තාව බලහත්කාරයෙන් රඳවාගෙන ඇය දූෂණය කළ වනචාරීන්ගෙන් තිදෙනෙක්‌ ඒ මොහොතේම අත්අඩංගුවට ගැනීමට රත්නායක මහතා ඇතුළු නිලධාරීන් සමත් වූහ.

    ටෙක්‌ලාව විනාශ කළ තවත් නරුමයන් තිදෙනකු පලා ගියහ. අතවරයට පත් වූ ටෙක්‌ලා මොරවක රෝහලට ඇතුළත් කළ පොලිස්‌ නිලධාරීන් පලාගිය සෙසු සැකකරුවන් සොයන්නට වූහ. සිද්ධිය වූ දිනට පසු දින සවස මොරවක පොලිසියට දුරකතන ඇමතුමක්‌ ලැබුණේය. ඉන් කියෑවුණේ ටෙක්‌ලා දූෂණය කිරීමේ සිද්ධියට සම්බන්ධ එක්‌ තරුණයකු මොරවක ගලගාවවත්ත ප්‍රදේශයේ ගසක එල්ලී සියදිවි හානිකරගෙන ඇති බවයි.

    පොලිස්‌ නිලධාරීන් ඒ මොහොතේම අදාළ ස්‌ථානයට ගියහ. ටෙක්‌ලා දූෂණය කිරීමේ කල්ලියේ තවත් ප්‍රධාන සැකකරුවකු මිල්ල ගසක අත්තක එල්ලී මියගොස්‌ සිටියේ තමන් සිදුකළ මහඟු අපරාධයට ස්‌වෙච්ඡාවෙන්ම දඬුවම් විඳගෙනය. ගසේ එක්‌ දෙබලක්‌ මත ජංගම දුරකථනයක්‌ විය. ජංගම දුරකථනයේ ගීත හඬ ඇසෙන්නට සලස්‌සවා තරුණයා සිය දිවි හානිකරගෙන සිටියේය.

    තරුණයා අසල තිබූ ජංගම දුරකථනයේ තවත් දේ වීඩියෝගත වී තිබිණි. කැලෑව තුළදී ටෙක්‌ලාව දූෂණය කරන තරුණයන් සිවුදෙනකු ඒ අතර වූහ.

    මේ පාපතර ක්‍රියාවට සම්බන්ධ වූ තවත් අපරාධකරුවන් දෙදෙනෙක්‌ නීතියේ ඇසට වැලි ගසමින් සැඟවී සිටිති. ඔවුන් සියලු දෙනා අත්අඩංගුවට ගෙන නිසි දඬුවම් ලබා දීමට දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති සී. ඩී. වික්‍රමරත්න, නියෝජ්‍ය පොලිස්‌පති මැකාති පෙරේරා, ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි දේශබන්ධු තෙන්නකෝන් ඇතුළු නිලධාරීහු කටයුතු කරමින් සිටිති.

    මෙවැනි අවලස්‌සන කතාන්තර අද සමාජයේ සුලභය. ඒ තරමටම අප පිරිහීමට ලක්‌ව සිටියි. රට ආසියාවේ ආශ්චර්ය කරා ගෙන යැමට පෙර මිනිසුන් තුළ යහපත් සිතුවිලි වර්ධනය කළ යුතුය. යහපත් සංස්‌කෘතියක්‌ ගොඩනැගිය යුතුය. ගුණයහපත් මිනිසුන්ගෙන් පිරි සමාජයක්‌ ගොඩනගන තාක්‌කල් රට මොන ආකාරයේ සංවර්ධනයක්‌ ලැබුවත් පලක්‌ නොවනු ඇත.




    * හේමන්ත රන්දුණු

    divaina


    :no:ලංකාවට සොරි ඩොට් කොම් තමා මෙහෙම ගියොත්.:angry:
     
    Last edited:
    • Like
    Reactions: hacker T and agrmrs

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අෆ්ෆා ෆිල්ම් එකක් බැලුව වගේ බං..අරුන් හෙළුවෙන් දුවන හැටි මැවිලා පේනවා..:rofl:මේවා ඔය ගංජා ගහලා කරන වැඩ බං.ඕවා කරලා ඉවරුනාට පස්සේ තමා ඒ වැඩේ බරපතලකම තේරෙන්නේ..ඕවට ඔය කාලකන්නින්ගේ අම්මලා තාත්තලාත් වග කියන්න ඕන.ළමයි කරන්නේ මොනවද යන්නේ කොහෙද කියලා උන් හොයලා බලන්න ඕන.:yes:
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ඔය වේ*ත් දැනගන්න ඔනා බන්:frown:.ලමයි ඉන්න අම්මා කෙනෙක් කියන එක අමතක කරලා කැලේට යන්න ඔනා උනේ කැහිල්ලටනේ:angry:.දැන් අඩු වෙන්න ඇතිනේ:lol:
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    ඔය වේ*ත් දැනගන්න ඔනා බන්:frown:.ලමයි ඉන්න අම්මා කෙනෙක් කියන එක අමතක කරලා කැලේට යන්න ඔනා උනේ කැහිල්ලටනේ:angry:.දැන් අඩු වෙන්න ඇතිනේ:lol:

    paw ban ehema kiyanna epa.e gani hithanna nathuwa athi aru oya tharam jara ekek kiyala.hagim walata wahal wenawa godak ganu ada kale.anika minihath nahalu ne.:(
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ඔය වේ*ත් දැනගන්න ඔනා බන්:frown:.ලමයි ඉන්න අම්මා කෙනෙක් කියන එක අමතක කරලා කැලේට යන්න ඔනා උනේ කැහිල්ලටනේ:angry:.දැන් අඩු වෙන්න ඇතිනේ:lol:

    :yes::yes:
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    m

    ලoකාවෙ මිනිස්සුන්ගෙ සාරධර්ම වටිනාකම් විනාස කරල ගමින් ගමට ගිහින් වල් කම පතුරුවන..
    කිලි මහරාජ,
    හිරු
    දෙරණ
    වගේ චැනල් වලින් වන්දියක් දෙන්න ඕනෙ මෙවගෙ අතවරයට පත්වෙන ගැහැනුන්ට,අපචාරයට පත්වෙන දරුවන්ට
     
    Last edited:

    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    paw ahinska kella. e kella ara kolla gena godak wiswasa karala thamai oya wage gamanak yanna enna eththe .ehema thiyeddi ne mun gang bang karanna yanne sakkiliyo :angry:
     

    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    ලoකාවෙ මිනිස්සුන්ගෙ සාරධර්ම වටිනාකම් විනාස කරල ගමින් ගමට ගිහින් වල් කම පතුරුවන..
    කිලි මහරාජ,
    හිරු
    දෙරණ
    වගේ චැනල් වලින් වන්දියක් දෙන්න ඕනෙ මෙවගෙ අතවරයට පත්වෙන ගැහැනුන්ට,අපචාරයට පත්වෙන දරුවන්ට

    oya channels hinda nemei .blue films clips balala okunata mol amaruwa .mun hithanne hema geniyekma porn star kenek wage hena amaruwen inne kiyala ewa act ekak witharai kiyala therum ganna molayak nethi harak
     

    SuduuNangiya

    Member
    Jun 19, 2008
    350
    5
    0
    ලoකාවෙ මිනිස්සුන්ගෙ සාරධර්ම වටිනාකම් විනාස කරල ගමින් ගමට ගිහින් වල් කම පතුරුවන..
    කිලි මහරාජ,
    හිරු
    දෙරණ
    වගේ චැනල් වලින් වන්දියක් දෙන්න ඕනෙ මෙවගෙ අතවරයට පත්වෙන ගැහැනුන්ට,අපචාරයට පත්වෙන දරුවන්ට
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    අෆ්ෆා ෆිල්ම් එකක් බැලුව වගේ බං..අරුන් හෙළුවෙන් දුවන හැටි මැවිලා පේනවා..:rofl:මේවා ඔය ගංජා ගහලා කරන වැඩ බං.ඕවා කරලා ඉවරුනාට පස්සේ තමා ඒ වැඩේ බරපතලකම තේරෙන්නේ..ඕවට ඔය කාලකන්නින්ගේ අම්මලා තාත්තලාත් වග කියන්න ඕන.ළමයි කරන්නේ මොනවද යන්නේ කොහෙද කියලා උන් හොයලා බලන්න ඕන.:yes:

    Honest Killer වගේ එවුන් තමයි මේ වගේ වැඩ කරන්නේ. බලපන් මූ කියලා තියෙන දේවල්.
    (ඒ ගොන් තර්කමයි තියෙන්නේ, "ඌත් එක්ක කරන්න පුලුවන් නම් ඇයි අපිත් එක්ක කරාම මොකද වෙන්නේ")
    Honest Killer ව වහාම Arrest කරන්න ඕනේ. අඩුම ගානේ අපිට එතකොට කාගේ හරි ජීවිතයක් හරි බේරගන්න පුලුවන් මොකක් හරි වෙන්න කලින්. :angry::angry::angry:


    http://www.elakiri.com/forum/showthread.php?t=1513389
    www.elakiri.com/forum/showthread.php?t=1513587&page=1
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,838
    3,862
    113
    USA
    දැන් පත්තරයක් ගත්තොත් තියෙන්නෙම මේ වගේ ඒවා :baffled:
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    paw ahinska kella. e kella ara kolla gena godak wiswasa karala thamai oya wage gamanak yanna enna eththe .ehema thiyeddi ne mun gang bang karanna yanne sakkiliyo :angry:

    එහෙම එක පාරටම කවුරු හරි විශ්වාස කරනවද බන්? අද කාලේ කොල්ලෙක් තියා කෙල්ලෙක්වත් විශ්වාස කරන්න බෑ.
     

    aruna47

    Well-known member
  • අෆ්ෆා ෆිල්ම් එකක් බැලුව වගේ බං..අරුන් හෙළුවෙන් දුවන හැටි මැවිලා පේනවා..:rofl:මේවා ඔය ගංජා ගහලා කරන වැඩ බං.ඕවා කරලා ඉවරුනාට පස්සේ තමා ඒ වැඩේ බරපතලකම තේරෙන්නේ..ඕවට ඔය කාලකන්නින්ගේ අම්මලා තාත්තලාත් වග කියන්න ඕන.ළමයි කරන්නේ මොනවද යන්නේ කොහෙද කියලා උන් හොයලා බලන්න ඕන.:yes:

    :yes::yes::yes:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    Honest Killer වගේ එවුන් තමයි මේ වගේ වැඩ කරන්නේ. බලපන් මූ කියලා තියෙන දේවල්.
    (ඒ ගොන් තර්කමයි තියෙන්නේ, "ඌත් එක්ක කරන්න පුලුවන් නම් ඇයි අපිත් එක්ක කරාම මොකද වෙන්නේ")
    Honest Killer ව වහාම Arrest කරන්න ඕනේ. අඩුම ගානේ අපිට එතකොට කාගේ හරි ජීවිතයක් හරි බේරගන්න පුලුවන් මොකක් හරි වෙන්න කලින්. :angry::angry::angry:


    http://www.elakiri.com/forum/showthread.php?t=1513389
    www.elakiri.com/forum/showthread.php?t=1513587&page=1


    :lol::lol::lol:සිරාවට බං මටත් ඕකම හිතුනා මේක කියවන කොට.මම ඕකගේ නමවත් මතක් කරන්න කැමති නැති හින්දා තමා ඕක නොකියා නිකං හිටියේ..:rofl:
     

    Tharaka Bilesh

    Well-known member
  • Jan 1, 2009
    1,041
    63
    48
    where do you want im there
    machan mama nam hitanne oya ape media karayo karana wadeth yamkisi waraddak tiyenawa, mun oya news danne nikan katawak liyanawa wage full details atuwane ban mama hitanne ehama danna hoda naha, oken samahala wal ballo stimulate wennath puluwan......
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    :lol::lol::lol:සිරාවට බං මටත් ඕකම හිතුනා මේක කියවන කොට.මම ඕකගේ නමවත් මතක් කරන්න කැමති නැති හින්දා තමා ඕක නොකියා නිකං හිටියේ..:rofl:

    :yes::yes: දැන් ඌ ඇවිත් ගෑණිට බැනලා අරූව සුද්ද කරයි.