මල්ලිට කරදරයක් :(

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,094
    153,352
    113
    හිත කලබල කරගන්න එපා. සම්පූර්ණයෙන් බැරිවුණත් සෑහෙන දුරට ඕක සුව කරගන්න පුළුවන් වෙයි ඩොක්ටර්ස්ලා දෙන උපදෙස් හරියටම පිළිපැද්දොත්. :yes: අනික Spinal Cord injury සම්බන්ධව අලුත් ප්‍රතිකාර ක්‍රම හොයාගන්න සෑහෙන්න වෛද්‍ය අධ්‍යයන එහෙම කරනවා. සමහර විට වැඩි කාලයක් යන්න කලින් ඔය වගේ තත්ත්ව සම්පූර්ණෙන් සුව කරන්න පුළුවන් ප්‍රතිකාර ක්‍රමත් හොයාගනී. ඉක්මන් සුව‍ය ප්‍රාර්ථනා කරනවා!!! මල්ලි වෙනුවෙන්.

    https://medicalxpress.com/search/page2.html?search=spinal+cord+injury&s=0
     

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,979
    113
    හිත කලබල කරගන්න එපා. සම්පූර්ණයෙන් බැරිවුණත් සෑහෙන දුරට ඕක සුව කරගන්න පුළුවන් වෙයි ඩොක්ටර්ස්ලා දෙන උපදෙස් හරියටම පිළිපැද්දොත්. :yes: අනික Spinal Cord injury සම්බන්ධව අලුත් ප්‍රතිකාර ක්‍රම හොයාගන්න සෑහෙන්න වෛද්‍ය අධ්‍යයන එහෙම කරනවා. සමහර විට වැඩි කාලයක් යන්න කලින් ඔය වගේ තත්ත්ව සම්පූර්ණෙන් සුව කරන්න පුළුවන් ප්‍රතිකාර හොයාගනී. ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා!!! මල්ලි වෙනුවෙන්.

    https://medicalxpress.com/search/page2.html?search=spinal+cord+injury&s=0
    Mehe latest eewa nane? private giyoth thama. thibbath polime inna wenawa
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,353
    1
    59,566
    113
    Kaduwela
    Operation hariyata karala physio therapy walin tama goda danne mama hitanne. Lankawe ewa hariyata wenawada danne ne. Kaalayak katta kanna wenawa itin kohe hitiyath.
    ඔව් පිසියෝ තෙරපි වලින් තමයි අරූ ගොඩ ගියේ. තුර්කි වල ට්‍රීට්මන්ට්ස් වල කොස්ට් එක අඩු නිසා එහෙන් වෙන්න ඇති අර මං කිව්ව එකා වැඩේ ගොඩ දාගන්න ඇත්තේ. ඒත් ලංකාවේ ගවර්මන්ට් හොස්පිටල් වල ඉදන් ඔච්චර දෙයක් බලාපොරොත්තු වෙන්න අමාරුයි. Spinal ඩැමේජ් නම් රට යන්නම වෙනව.
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,356
    21,487
    113
    ඔය කොලබ, ගාල්ලේ main hospital වල ඔය වගේ කේස් ගොඩක් හොද කරනවා නේ බෑ කියන.​
    Ow මං මේ ඩොක්ට නිශාන්ත ගුණසේකර රෙකමන්ඩ් කලේ. මටත් ඒ ඩොක්ට ට්‍රීට් කරා. මට මතකය නැතිවෙයි කියල තිබ්බෙ. 👀👀👀
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,207
    2
    55,102
    113
    Get well soon!

    xK6NkM6.gif
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,879
    31,158
    113
    ඩොක්ටලා කියන විදිහට ඔපරේශන් කරලා පිසියො කරලා බලපන්. මොනවා හරි වෙලා මෙහෙ ට්‍රීට්මන්ට් වලින් හරි ගියෙම නැත්තං ඒත් බලාපොරොත්තු නැතිකරගන්න එපා. මෙහෙන් හැමදාම එක්තැන් තමා කියලා ඩොක්කුම කියලා එවන උන් එහෙමත් සිංගා අරං ගිහිං සනීප වෙච්ච සීන් ඕනතරං තියනවා.