හිත කලබල කරගන්න එපා. සම්පූර්ණයෙන් බැරිවුණත් සෑහෙන දුරට ඕක සුව කරගන්න පුළුවන් වෙයි ඩොක්ටර්ස්ලා දෙන උපදෙස් හරියටම පිළිපැද්දොත්.
අනික Spinal Cord injury සම්බන්ධව අලුත් ප්‍රතිකාර ක්‍රම හොයාගන්න සෑහෙන්න වෛද්‍ය අධ්‍යයන එහෙම කරනවා. සමහර විට වැඩි කාලයක් යන්න කලින් ඔය වගේ තත්ත්ව සම්පූර්ණෙන් සුව කරන්න පුළුවන් ප්‍රතිකාර ක්‍රමත් හොයාගනී. ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා!!! මල්ලි වෙනුවෙන්.
https://medicalxpress.com/search/page2.html?search=spinal+cord+injury&s=0
අනික Spinal Cord injury සම්බන්ධව අලුත් ප්‍රතිකාර ක්‍රම හොයාගන්න සෑහෙන්න වෛද්‍ය අධ්‍යයන එහෙම කරනවා. සමහර විට වැඩි කාලයක් යන්න කලින් ඔය වගේ තත්ත්ව සම්පූර්ණෙන් සුව කරන්න පුළුවන් ප්‍රතිකාර ක්‍රමත් හොයාගනී. ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා!!! මල්ලි වෙනුවෙන්.https://medicalxpress.com/search/page2.html?search=spinal+cord+injury&s=0