ඔව් අයියා; සොරිaccount maru unada???
@SLK_sri
බෙඩ් නම්බර් එක 3 කියලා කිව්වා දැන් තාත්තා
නුවර හොස්පිටල් එකට ළග කෙනෙක් ඉන්නවනම් මට එකක් දාන්න පුලුවන්ද
ලොකුම ලොකු උදව්වක්; පාන්දර එකට ගන්න බඩු වගයක් ඕනලු
hospital එකෙන් බනිනවලු බඩු වගයක් නෑ කියලා. අපේ පලවෙනි බස් එක යන්නේ උදේ 4ට
මං over යනවනම් කියන්න; සොරි මචන්ලා
ඇත්තම කියනවනම් මාර විදියට අවුල් ගිහින් තියෙන්නේ මගේ ඔලුවත් එක්ක
උඹට අහන්න තියන ඒවා ගැන කිරියෙන්ම අහපන් කොල්ලෝ උදව් කරයි@SLK_sri
බෙඩ් නම්බර් එක 3 කියලා කිව්වා දැන් තාත්තා
නුවර හොස්පිටල් එකට ළග කෙනෙක් ඉන්නවනම් මට එකක් දාන්න පුලුවන්ද
ලොකුම ලොකු උදව්වක්; පාන්දර එකට ගන්න බඩු වගයක් ඕනලු
hospital එකෙන් බනිනවලු බඩු වගයක් නෑ කියලා. අපේ පලවෙනි බස් එක යන්නේ උදේ 4ට
මං over යනවනම් කියන්න; සොරි මචන්ලා
ඇත්තම කියනවනම් මාර විදියට අවුල් ගිහින් තියෙන්නේ මගේ ඔලුවත් එක්ක
ඔව් අයියා; සොරි
ඔය account එකේ මං බල්ලෙක් වගේ හැසිරිලා ඇති
ඒවට සමාව දෙන්න පුලුවන් කියලා හිතනවා
මට exam එකට යන්න නිදාගන්න ඕන
හෙට පාන්දර 4ට කලින් pampus(adult-medium), toothbrush, odin cologne, powder ගෙන්න ගන්න පුලුවන් ක්රමයක් තියෙනවද
තාත්ත ලග ඉන්නවා; නම්බර් එක 0716798360
ලොකුම ලොකු උදව්වක් අයියලා පුලුවන් නම්
මෙන්න මෙහෙම එව්ව නවත්තහන් මල්ලිට හොද උනාම . ඔය කැරි ආතල් ගත්තා වගේ නෙවේ පස්සෙන් පන්න පන්න රිටන් එක එන්නෙ බන්. අත්දැකීමෙන් කියන්නෙ.ඔව් අයියා; සොරි
ඔය account එකේ මං බල්ලෙක් වගේ හැසිරිලා ඇති
ඒවට සමාව දෙන්න පුලුවන් කියලා හිතනවා

වෙච්චදේ හරියටම කියපන්. ඇවිදින්න බැරි එක නම් බොරු කතාවක් බන්. ඇවිද්දවන්න බෑ.,ආයෙත් නැගිට්ටවන්න බෑ කියන ලෙඩ්ඩු ඕනිතරම් නැගිට්ටවපු වෙදමහත්වරු ලංකාවේ ගොඩක් ඉන්නවා. ලෙඩාගේ තත්ත්වේ හරියට දාන්න. අපි දන්න හැටියට උදව්වක් කරන්නම්අපේ මල්ලි ඊයේ බැල්කනි එකෙන් වැටිලා hospital අරන් ගියා
අද ඩොක්ටර් ගෙදර ඔක්කොම ගෙන්නවලා කිව්වා ආයේ ඇවිදින්න බැරි වෙයි කියලා
හෙට උදේ operation එකට ගන්නවා කියනවා ඇණ ගහන්න
මේ ගැන දන්න කෙනෙක් ඉන්නවද
Uba doctor kenekda?Kollawai Colombo transfer kalot mata message ekak dapan