මල්ලිට කරදරයක් :(

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    @SLK_sri
    බෙඩ් නම්බර් එක 3 කියලා කිව්වා දැන් තාත්තා

    නුවර හොස්පිටල් එකට ළග කෙනෙක් ඉන්නවනම් මට එකක් දාන්න පුලුවන්ද
    ලොකුම ලොකු උදව්වක්; පාන්දර එකට ගන්න බඩු වගයක් ඕනලු
    hospital එකෙන් බනිනවලු බඩු වගයක් නෑ කියලා. අපේ පලවෙනි බස් එක යන්නේ උදේ 4ට

    මං over යනවනම් කියන්න; සොරි මචන්ලා
    ඇත්තම කියනවනම් මාර විදියට අවුල් ගිහින් තියෙන්නේ මගේ ඔලුවත් එක්ක
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    account maru unada???
    ඔව් අයියා; සොරි
    ඔය account එකේ මං බල්ලෙක් වගේ හැසිරිලා ඇති
    ඒවට සමාව දෙන්න පුලුවන් කියලා හිතනවා

    මගේ මේ ඕවා මොනවත් මතක නෑ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    @SLK_sri
    බෙඩ් නම්බර් එක 3 කියලා කිව්වා දැන් තාත්තා

    නුවර හොස්පිටල් එකට ළග කෙනෙක් ඉන්නවනම් මට එකක් දාන්න පුලුවන්ද
    ලොකුම ලොකු උදව්වක්; පාන්දර එකට ගන්න බඩු වගයක් ඕනලු
    hospital එකෙන් බනිනවලු බඩු වගයක් නෑ කියලා. අපේ පලවෙනි බස් එක යන්නේ උදේ 4ට

    මං over යනවනම් කියන්න; සොරි මචන්ලා
    ඇත්තම කියනවනම් මාර විදියට අවුල් ගිහින් තියෙන්නේ මගේ ඔලුවත් එක්ක

    me welawe kawuth naha ban, mata contact karanna widiyak naha, math inne office nisa
     
    • Like
    Reactions: Ryan08 and Any.key

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    @SLK_sri
    බෙඩ් නම්බර් එක 3 කියලා කිව්වා දැන් තාත්තා

    නුවර හොස්පිටල් එකට ළග කෙනෙක් ඉන්නවනම් මට එකක් දාන්න පුලුවන්ද
    ලොකුම ලොකු උදව්වක්; පාන්දර එකට ගන්න බඩු වගයක් ඕනලු
    hospital එකෙන් බනිනවලු බඩු වගයක් නෑ කියලා. අපේ පලවෙනි බස් එක යන්නේ උදේ 4ට

    මං over යනවනම් කියන්න; සොරි මචන්ලා
    ඇත්තම කියනවනම් මාර විදියට අවුල් ගිහින් තියෙන්නේ මගේ ඔලුවත් එක්ක
    උඹට අහන්න තියන ඒවා ගැන කිරියෙන්ම අහපන් කොල්ලෝ උදව් කරයි

    කල්පනාවෙන් වැඩ කරහන් වැඩිය කලබල වෙන්නත් එපා
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඔව් අයියා; සොරි
    ඔය account එකේ මං බල්ලෙක් වගේ හැසිරිලා ඇති
    ඒවට සමාව දෙන්න පුලුවන් කියලා හිතනවා

    ithin ara comment eka delete karanna
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    මට exam එකට යන්න නිදාගන්න ඕන
    හෙට පාන්දර 4ට කලින් pampus(adult-medium), toothbrush, odin cologne, powder ගෙන්න ගන්න පුලුවන් ක්‍රමයක් තියෙනවද
    තාත්ත ලග ඉන්නවා; නම්බර් එක 0716798360

    ලොකුම ලොකු උදව්වක් අයියලා පුලුවන් නම්
     
    • Like
    Reactions: Ryan08

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මට exam එකට යන්න නිදාගන්න ඕන
    හෙට පාන්දර 4ට කලින් pampus(adult-medium), toothbrush, odin cologne, powder ගෙන්න ගන්න පුලුවන් ක්‍රමයක් තියෙනවද
    තාත්ත ලග ඉන්නවා; නම්බර් එක 0716798360

    ලොකුම ලොකු උදව්වක් අයියලා පුලුවන් නම්

    ade me welawe amarui ban.
     
    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    ඔව් අයියා; සොරි
    ඔය account එකේ මං බල්ලෙක් වගේ හැසිරිලා ඇති
    ඒවට සමාව දෙන්න පුලුවන් කියලා හිතනවා
    මෙන්න මෙහෙම එව්ව නවත්තහන් මල්ලිට හොද උනාම . ඔය කැරි ආතල් ගත්තා වගේ නෙවේ පස්සෙන් පන්න පන්න රිටන් එක එන්නෙ බන්. අත්දැකීමෙන් කියන්නෙ. :(
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,967
    15,460
    113
    New Zealand
    අපේ මල්ලි ඊයේ බැල්කනි එකෙන් වැටිලා hospital අරන් ගියා
    අද ඩොක්ටර් ගෙදර ඔක්කොම ගෙන්නවලා කිව්වා ආයේ ඇවිදින්න බැරි වෙයි කියලා:(:(

    හෙට උදේ operation එකට ගන්නවා කියනවා ඇණ ගහන්න
    මේ ගැන දන්න කෙනෙක් ඉන්නවද
    වෙච්චදේ හරියටම කියපන්. ඇවිදින්න බැරි එක නම් බොරු කතාවක් බන්. ඇවිද්දවන්න බෑ.,ආයෙත් නැගිට්ටවන්න බෑ කියන ලෙඩ්ඩු ඕනිතරම් නැගිට්ටවපු වෙදමහත්වරු ලංකාවේ ගොඩක් ඉන්නවා. ලෙඩාගේ තත්ත්වේ හරියට දාන්න. අපි දන්න හැටියට උදව්වක් කරන්නම්
     
    Elamaz

    Well-known member
  • Mar 18, 2023
    645
    762
    93
    Hypertext Transfer Protocol
    uba hodata wada karapu ekeknam aniwaren oluwa hodin thiyagena exam eka karahn mchn. eeka thamai ubata me velave godak prashna visadaganna thiyena lesima option eka.

    Mandapa ayyatath oya wage ekak thama vela thiyenne, oiytath wada darunu vidiyata. Eeth pora exam eka karala goda giya, ammata venna oona dewaluth kala. Be stoic, don't worry about things you can't control, do the best and be the best version of yourself!
     
    • Like
    Reactions: jennt