මල්ලිට කරදරයක් :(

Boniya

Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    Stem cell transplant wge treatment tynwa owa goda danda ragama rehabilitation hospital ekta ynda othana wada iwra unama
     
    • Like
    Reactions: ANAVRIN

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අපේ මල්ලි ඊයේ බැල්කනි එකෙන් වැටිලා hospital අරන් ගියා
    අද ඩොක්ටර් ගෙදර ඔක්කොම ගෙන්නවලා කිව්වා ආයේ ඇවිදින්න බැරි වෙයි කියලා:(:(

    හෙට උදේ operation එකට ගන්නවා කියනවා ඇණ ගහන්න
    මේ ගැන දන්න කෙනෙක් ඉන්නවද
    එහෙම අක්සේප්ට් කරන්න එපා බන්
    අඩෝ කොල්ලෙක් නේ මචන්. වෙන ඔප්ෂන් බලපන්. කකුල් 3 ට 4 ට කැඩිච්ච උන් හැදිලා තියෙන්නේ බන්
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    මොනදේ උනත් උබලා හිතින් වැටෙන්නෙපා මචන්, කට්ටිය කියල තියෙනව වගේ තෙරපි වලින් ගොඩදාගන්න පුළුවන් වෙයි මචන්... මල්ලිට කතා කරන්න පුළුවන් නම් ඌ එක්ක පුළුවන් තරම් සාමාන්‍ය විදියට කතා කරල ඉන්න හිත හැදෙන දේවල් කියල ඉන්න බලන්න, කාලයක් යද්දි ගොඩදාගන්න පුළුවන්...

    Wish him speed recovery!
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,675
    8,350
    113
    මුගේ බොරුව ඩොක්ටර් ගෙදර ඔක්කොලම ගෙන්නලා ලු කිව්වේ. හොස්පිටල් එකේ ඔහොම ගොං ආතල් නෑ.
     
    • Wow
    Reactions: ANAVRIN

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    Hospital එකේ කරන treatment උපරිම කරගන්න බලන්න.......

    Discharge කලාට පස්සෙ තියෙන condition අනුව වෙදගම කැඬුම්බිඳුම් වෙදකම් කරන සේන බංඩාර වෙද මහත්තයට පෙන්නන්න..... ගොඩදාන්න පුලුවන් .....

    ඒ අතරෙ හැකිතාක් පින් දහම් කරන්න ......(මුදල් පස්සෙ නොයන ජෝතිශ්‍ය දන්න කෙනෙක් හොයාගන්න පුළුවන්නම් කේන්ද්‍රය ත් බලවල අවශ්‍යය ප්‍රතිකර්ම යොදන්න..... )

    මොනව උනත් හිතින් වැටෙන්නෙ නැතිව වැඩ ටික සංවිධානය කරගන්න... කලබල නොවී ... මේ වෙලාවෙ වැදගත්ම කරුණ ඒක...