මල්ලිට ඉක්මන් සුව ප්රාර්ථනා කරනවා කොල්ලෝ 
අවුරුදු දාසයක්ලු බංමල්ලිගෙ වයස කීයද?
පින් දහම් ටිකක් කරපන්. හුගක් වෙලාවට හරි යනවා..

එහෙම අක්සේප්ට් කරන්න එපා බන්අපේ මල්ලි ඊයේ බැල්කනි එකෙන් වැටිලා hospital අරන් ගියා
අද ඩොක්ටර් ගෙදර ඔක්කොම ගෙන්නවලා කිව්වා ආයේ ඇවිදින්න බැරි වෙයි කියලා
හෙට උදේ operation එකට ගන්නවා කියනවා ඇණ ගහන්න
මේ ගැන දන්න කෙනෙක් ඉන්නවද