මල්ලිට මම වරමක් දෙනව

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    මල්ලිට මම වරමක් දෙනව

    images.jpg

    මුහුදු වෙරළක ඇවිද ඇවිද හිටිය මනුස්සයෙක් පොරගෙ කකුලේ වැදුනු ලාම්පුවක් ඇහිදල අර ගත්තා. දන්නවනේ ඉතින් ඔහොම ලාම්පු හම්බුනාම, භුතය ගෙන්න ගන්න පොඩි පිරිමැදිමක් කලා, හිතුව වගේම භුත පොරක් ආව, ඇවිත්
    "මාව නිදහස් කරගත්තට මල්ලිට මම වරමක් දෙනව, බ්ලා බ්ලහ් බ්ලහ් ..මට දැන් මේක ඒපා වෙලා තියෙන්නේ, තමුසේ මේ මාසෙ හතර වැනි පොර, වැඩිය බෑ, එක වරමක් දෙන්නම් හොදට හිහල මතල ඉල්ලනවකො "කියල භුත්ස් කිවුව..
    ඉතින් අපේ අර පොර දැන් හොදට හිතනව, මොන මගුලටත් එක වරමයිනේ තියෙන්නේ, ඉතින් අපේ පොර මෙහෙම කියපි,
    "පොඩි කාලේ ඉදන් මට හවායි දුපත්වලට යන්න ආසවක් තිබ්බා, එත් උඩින් යන ගමන් වලට මම බයයි, මුහුදු ගමන් ගැන හිතන්නවත් බෑ, ඔහේ පුලුවන්නම් මට පාලමක් හදල දෙන්න, කාර් එකෙ ගිහින් එන්න පුලුවන්නේ.."
    මේක අහපු භුතය මහ හයියෙන් හිනා වෙල,
    "මොන භුතයට මනුස්සයො ඔහොම පාලම් හදන්න පුලුවන්? ටිකක් ප්‍රයොගිකව හිතන්නකො, මහ සාගරයක් මැදින් පාලමක් හදන්නේ කොහොමද, කොච්චර කොන්ක්‍රීට්, යකඩ තව අනන්මනන්, හොපෝ ඒකනම් බෑ, වෙන එකක් කියන්න බලන්න.."
    ආයිත් ටිකක් වෙලා හිතපු පොර කිවුවලු මෙහෙම
    " මම හතර පාරක් දික්කාසද වෙච්ච මනුස්සයෙක්, ඒ හැම ගෑනිම කිවුවේ, මට දේයක් තේරුම් ගන්න බෑ,මම ඒ අයගේ හැගීම් දන්නේ නෑ " කියල,
    මට දෙන්න මෙහෙම වරමක්,
    ගැහැනු උදවිය තේරුම් ගන්න පුලුවන් විධියේ, එයාලගේ හැගිම්, එයාල මොනවද හිතන්නේ වගෙ, ඇයි හිටිය ගමන් කතා නොකර ඉන්නේ, හිටිය ගමන් අඩන්නේ, එයලගෙ තියෙන ප්‍රශ්ණ මොනවගෙද තේරුම් ගන්න පුලුවන් වරමක්, කොටින්ම ගැහැනුන්ව සතුටින් තියන්න පුලුවන් විදියෙ වරමක් දෙන්න,,,,,,,,,,,,,,

    භුතය ඇහුවලු,

    "මල්ලිට ඕන ලේන් 2ක් තියෙන පාලමක් ද 4ක් තියෙන එකක්ද..?"


    උපුටා ගැනිමකි
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    සිරිපාල කියල මෝඩ පහේ මනුස්සයෙක් හිටියා ,මෝඩකම ගැන කියනවනම් මේ මනුස්සයට කිසි වැඩක් ටනියම කරගන්න බැරිලු,හැමදේම අම්මා කියන්න ඕනලු.හැබැයි මු ආගම දහමට හුගක් ලැදි කොලුවෙක්ලු .

    අම්මත් කල්පනා කරලු මම මැරිලා ගිය කලෙක මුට සලකන්න කෙනෙක් නැතිව යන නිසා මුට කසාදයක් කොරල දෙනාට ඕන කියලා ,

    ඔන්න ඉතින් එකත් කොරලා දුන්නා කියමුකෝ ....

    මුල් දවස තියෙනවනේ ඉතින් (ඔව් ඔව් ඒ දවස තමයි ) ඉතින් කෙල්ලත් ඉතින් ලක ලැහැස්ති වෙලා ඇදට ආවලු .කොල්ල ඉතින් මුකුත් දන්නහනේ උ අනිත් පැත්තට හැරිලා නිදා ගත්තලු .පහුවෙනිදා උදේ කොල්ලග අම්මා අහනවලු කෙල්ලගෙන් .

    අම්මා ; දුවේ අපේ කොල්ල ඊයේ රැ උඹට රිද්දුවද කියලා .
    කෙල්ල : නැහැ අම්මේ එය අනිත් පැත්ත හැරිලා නිදා ගත්තා කිව්වලු.
    (අම්මට එතකොටලු මටක් උනේ කොල්ලා මුකුත් දන්නාහ කියලා )
    අම්මා ; අනේ දුවේ මට උඹට කියන්න අමතක උනා අපේ කොල්ලට එහෙම තේරෙන්නැහැ , කියල කොරගන්න ඕන කියලා .

    ඔන්න ඉතින් 2 දවසේ කොල්ලට කියලා කරගන්න හිතගෙන කෙල්ල අදට ගියාලු .
    කෙල්ල ඉතින් මෙහෙම කරන්න කිය කිය කියනවලු ,

    කොල්ලා : අනේ නංගි මට බැහැ ඔයාට රිද්දන්න ,මට එතකොට දෙයියෝ සාප කරාවි කියලා .කොල්ලා අනිත් පැත්ට හැරිලා නිදගත්ටලු .

    අම්මා ; මොකද දුවේ උඹේ මුණ අදත් අබුල් වෙලා තියෙන්නේ
    කෙල්ල ; කෙල්ල ඉතින් කොල්ල කිව්ව කතාව කිව්වලු
    (අම්මට ඔයවෙලාවේ ගණ දෙවි නුවන පහල වෙලා අම්මා කිව්වලු දුවේ උඹ අද යනකොට ඇගේ දෙවියෙක්ගේ රුපයක් ඇදගෙන පලයන් කියලා .

    අනේ ඉතින් කෙල්ලත් අමරුවෙන්නේ ඉන්නේ කෙල්ලත් ඉතින් අම්ම කිව්වා විදියට ග්යාලු ,

    මෙන්න බොලේ කෙල්ල නොහිතපු විදියට ,,,,,,,,,,,,,,,,ආනේ මගේ දෙයියෝ ඇවිල්ල මගේ ලගට කියා කියා ඉබිනවලු
    කෙල්ලටත් ඉතින් මර ෆන් .......................

    ඔන්න ඉතින් කොල්ලා උද ඉදන් පල්ලෙහට කිස් කරගෙන යනකොට අරක දකිනවලු .

    හානේ මයේ දෙයියෝ නිකන් නෙවෙයි ඇවිත් තියෙන්නේ පින් කැටෙකුත් අරගෙනම ඇවිත් තියෙන්නේ කියලා සාක්කුවෙන් රුපියල් දෙකක් අරන් කැටේට දැම්මලු .