++ මල්ලියනේ ++ Anti drug abuse ++

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ow machan. indala hitala malak gahuwata aulak ne. eken hitha poddak relax wenawa. stress ekath aduwenawa. habai podi welawakata.
    ekane netherland wage ratwal wala marijuana leagalise karala thiyenne
    habai ambaanaka gahuwoth brain atrophy wenda thiyena chance 1 wedi:yes::yes::yes::yes::yes::yes::yes:

    owa gahana un waharila yanawa nee ban e unata?
    muuwa matakada?

    422109_346249518747565_193218727383979_898482_811026530_n.jpg
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    ow machan. indala hitala malak gahuwata aulak ne. eken hitha poddak relax wenawa. stress ekath aduwenawa. habai podi welawakata.
    ekane netherland wage ratwal wala marijuana leagalise karala thiyenne
    habai ambaanaka gahuwoth brain atrophy wenda thiyena chance 1 wedi:yes::yes::yes::yes::yes::yes::yes:

    ගංජා ගහනවනම් වරෙන් නෙදර්ලන්ඩ් වලට.. Amsterdam කිව්වහම නොදන්න කෙනෙක් නැතුව ඇතිනේ.
    ගංජා ගහන්න විතරක් නෙමේ කන්නත් පුළුවන්.. project එක ඉවර උනාම අපහු යන්න වෙනවා, නැත්නම් ජීවිතේට දාල යන්න හිතෙන රටක් නෙමේ මේක. ;)
     
    waltarzan

    Member
    May 26, 2011
    320
    9
    0
    ගංජා ගහනවනම් වරෙන් නෙදර්ලන්ඩ් වලට.. Amsterdam කිව්වහම නොදන්න කෙනෙක් නැතුව ඇතිනේ.
    ගංජා ගහන්න විතරක් නෙමේ කන්නත් පුළුවන්.. project එක ඉවර උනාම අපහු යන්න වෙනවා, නැත්නම් ජීවිතේට දාල යන්න හිතෙන රටක් නෙමේ මේක. ;)

    yanawanan anna ratawal
    ai THANAMALWILA............:D:D:D:D:D:D:D
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    Umba badu gahanwda?

    Cigarette bonawa?

    ARAKKU Bonawada?

    Whisky bonawada?

    Hoda Salary ekak ganna Job ekak karanawada?

    Oya hama ekatama Answer eka "NO" nam..mona H^thakatada ban jeewath wenne

    මම බඩු ගහන්නේ නෑ , ඒවයින් මිනිස්සු ඒඩ්ස් , සිපිලිප්ස් වගේ ලෙඩ හැදිල දුක් විදින හැටි ඇස් දෙකට දැකල තියන නිසා..
    පවුල් කඩාකප්පල් වෙලා ජීවිත විනාස වෙනව දැකල තියන නිසා..
    මම කිසිම alcohol එකක් ගන්නේ නැහැ අක්මාවල් නරක් වෙලා මිනිස්සු මැරි මැරී ජීවත් වෙනව දකින , ඒව ඉගෙනගන්න නිසා,
    ඒ මිනිස්සුන්ගේ පවුල් වල මිනිස්සු පවා දුක් විදිනව දැකල තියන නිසා..
    මම බොන්නේ නෑ , මුඛ පිලිකා , පෙනහලු පිලිකා හැදිල දුක් විදින මිනිස්සු තමන්ටම සාප කරගන්නව ඇස් දෙකට දකින නිසා..
    මම තාම රස්සාවක් කරන්නේ නෑ මචන් ඉගෙනගන්නව.
    මම ඒව නොකරන්නේ පොන්නකමක් නිසා නෙවේ..
     
    Last edited: