kataha karala vadak namchan . vaththa baddata deela assata datha niyamnava kiyanne okata
e moko ban?![]()

aniwa....ai ban meewa kawuruth prasidda maadya wala kiyanne naththe?කෑප්ටන් Jack Sparrow;13368346 said:දැන් කැම්පස් පටන් අරන් අවුරුද්දකටත් කිට්ටුයි. එත් තාම උගන්නල තියෙන්නේ සති 15 (සෙම් එකයි - දෙවෙනි සෙම් එකේ සති 3 යි) මේවා ඉතින් අපි කාට කියන්නද, මේ රටට ආණ්ඩුවක් ඕනේ නැහැ,දැන් රටේ වෙන දේවල් කරන්න ආණ්ඩුවක් ඕනේ නැහැ, ආණ්ඩුවකින් වෙන්න ඕනේ ප්රශ්න විසදන එක, ඒවා වවාගෙන කන එක නෙමෙයි
na machan..aanduwata wiruddawa saratama katha karana thread ikmanatama delete wenawa![]()


balamuko mekatat ekama wei enam
ඔය කෑගහන හැම එකාටම ජේවීපී ලේබල් එක ගහයි ලස්සනට ආණ්ඩුවෙ කට්ටිය. කැම්පස් එකක කොල්ලෙක් කෙල්ලෙක් පාරට බැහැල කෑගැහුවොත් ඌ ජේවීපී කාරයෙක් කියලනේ කියන්නෙ
වෙලාවට අපි කැම්පස් නොගියේ![]()

