මල්ලියේ,මට සමාවෙයන්..!!!

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    24xgcid.jpg
    mc53dl.jpg
    1icyo7.jpg
     
    දැන් කැම්පස් පටන් අරන් අවුරුද්දකටත් කිට්ටුයි. එත් තාම උගන්නල තියෙන්නේ සති 15 (සෙම් එකයි - දෙවෙනි සෙම් එකේ සති 3 යි) මේවා ඉතින් අපි කාට කියන්නද, මේ රටට ආණ්ඩුවක් ඕනේ නැහැ,දැන් රටේ වෙන දේවල් කරන්න ආණ්ඩුවක් ඕනේ නැහැ, ආණ්ඩුවකින් වෙන්න ඕනේ ප්‍රශ්න විසදන එක, ඒවා වවාගෙන කන එක නෙමෙයි
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    කෑප්ටන් Jack Sparrow;13368346 said:
    දැන් කැම්පස් පටන් අරන් අවුරුද්දකටත් කිට්ටුයි. එත් තාම උගන්නල තියෙන්නේ සති 15 (සෙම් එකයි - දෙවෙනි සෙම් එකේ සති 3 යි) මේවා ඉතින් අපි කාට කියන්නද, මේ රටට ආණ්ඩුවක් ඕනේ නැහැ,දැන් රටේ වෙන දේවල් කරන්න ආණ්ඩුවක් ඕනේ නැහැ, ආණ්ඩුවකින් වෙන්න ඕනේ ප්‍රශ්න විසදන එක, ඒවා වවාගෙන කන එක නෙමෙයි
    aniwa....ai ban meewa kawuruth prasidda maadya wala kiyanne naththe?
    ai ban ara mahinda kiyana wesa balla meewata wisadumak denne naththe...
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඔය කෑගහන හැම එකාටම ජේවීපී ලේබල් එක ගහයි ලස්සනට ආණ්ඩුවෙ කට්ටිය. කැම්පස් එකක කොල්ලෙක් කෙල්ලෙක් පාරට බැහැල කෑගැහුවොත් ඌ ජේවීපී කාරයෙක් කියලනේ කියන්නෙ :oo:

    වෙලාවට අපි කැම්පස් නොගියේ :baffled:
     
    imp

    Member
    Dec 31, 2010
    1,250
    76
    0

    ඔය උඩ ඉන්න කට්ටියම පිටරට වල ඉගෙන ගන්නෙ තමන්ගෙ සල්ලි වලින් නෙමෙයි,අහිංසක සෝමපාල,දයාවතීගේ සල්ලි වලින්
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඔය කෑගහන හැම එකාටම ජේවීපී ලේබල් එක ගහයි ලස්සනට ආණ්ඩුවෙ කට්ටිය. කැම්පස් එකක කොල්ලෙක් කෙල්ලෙක් පාරට බැහැල කෑගැහුවොත් ඌ ජේවීපී කාරයෙක් කියලනේ කියන්නෙ :oo:

    වෙලාවට අපි කැම්පස් නොගියේ :baffled:

    :yes::yes: