මල්ලි ගැන..

harshana123

Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    ubata meter nadda pora koi wage ewatada asa kiyala :)
    asa unat madi hakiyawa tiyenna oni :)

    motor repair technician wage ewa set weida?

    E vage deta meya kamathi nahane...:eek:
    Miniha kamathi driving valata thama.eth ekata mama kamathi na...:eek:
    Thanks macho...rep+
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    mulinma uta salli denna epa eka eka dewal walta kanna welak wath nodi inna pluwan nam sathayak wath nathiwa wena town ekakta gihin dala enna payin enna arala uta e pain ena tikatawath therei monawada karanna ona ei mata mehema wune kiyala eka thami hodama deee
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,610
    113
    වෑන් එකක් අරන්දීලා හයර් යවපන්කෝ. අවුරුද්දක් දෙකක් ගිහිල්ල කනෙක්ශන් හදාගත්තට පස්සේ හයර් එනවා ලේසියෙන්ම. සමාජයේන් කිසි අව්ලකුත් නෑ.

    කැත්තෙ උදැල්ලෙ වැඩ නම් කට්ට. ඉක්මනට දියුනු වෙන්න අමාරුයි.
    සල්ලි තියෙනවනම් පොල් වත්තක් අරන්දීලා මල්ලි කැමති අතුරුබෝගයක් තනියම වවාගෙන සල්ලි හොයාගන්න ඉඩ දෙන්න.

    ඇදුම් කඩයක්, ෆෝන් ශොප් එකක්, පොත් කඩයක් වගේ දේයක් නරකද?

    උබ වගේ අයියා කෙනෙක් ලබන්න මල්ලියා පින් කරලා ඇති බන්. උබේ උත්සහය අගය කරනවා :)
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    Miniha kamathi driving vage ewatane.mata ona hoda anagathayak thiyana paththakata yomu karanna. Eyalata thama jeewithee barapathala kama therenne na.
    Rhanks for the reply bro.rep +

    driving kamathinam motor mechanic course ekakata danna.
    orugodawatte VTA eke thiyenawa.OL nathi unata karanna puluwan wewi.
    mama adurana kenek eka karala dubai giya.
     
    වෑන් එකක් අරන්දීලා හයර් යවපන්කෝ. අවුරුද්දක් දෙකක් ගිහිල්ල කනෙක්ශන් හදාගත්තට පස්සේ හයර් එනවා ලේසියෙන්ම. සමාජයේන් කිසි අව්ලකුත් නෑ.

    උබ වගේ අයියා කෙනෙක් ලබන්න මල්ලියා පින් කරලා ඇති බන්. උබේ උත්සහය අගය කරනවා :)

    ඔව් මචන් වෑන් එකක් වැඩේ හොදයි මම දන්න අයියා කෙනෙක් ඉන්නවා මිනිහා මාසෙට 70/80 හොයනවා හයර් කැබ් සර්විස් තියනව 10% කොමිස් එකට හයර් අල්ලලා දෙන එකක් සෙට් කරලා දියම් මොකද එතකොට වැඩේ ශුවර් :):)
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ජාතික ආධුනිකත්ව මණ්ඩලය හරහා මල්ලිව සුපවේදය හදාරන්න තරු 5 හෝටලයකට අනුයුක්ත කරන්න... රජයෙන් පොඩි මුදලක් ගෙවනවා ඉගෙනගන්න කාලේ... ඊට අමතරව පුහුණුවීම් කාලය තුල හොඳින් වැඩ කරගෙන ගියොත් හෝටලයෙන් සර්විස් charge එක ගෙවාවී ටික කාලෙකින් පස්සේ...

    ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉන්නවා NAB සබ්ජෙක්ට් එක කරන නිලධාරියෙක්.. එයා හරහා අයදුම් කරන්න... සාපෙළ අසමත් නිසා ඉස්සෙල්ල කුක් හෙල්පර් වගේ ඉල්ලන්න වෙයි මම හිතන්නේ... අවශ්‍ය සුදුසුකම් NAB නිලධාරියෙකුගෙන් අහගන්න... මල්ලි කුක් කෙනෙක් වෙන්න අකමතියිනම් එයා කැමති ක්ෂේස්ත්‍රයක් තෝරාගන්න පුළුවනි...
     
    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    Thanks for all of ur advices macho... reply kala godak ayata salakuwa.adata rep iwaralu.anitha ayata heta dennam.
     
    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    ජාතික ආධුනිකත්ව මණ්ඩලය හරහා මල්ලිව සුපවේදය හදාරන්න තරු 5 හෝටලයකට අනුයුක්ත කරන්න... රජයෙන් පොඩි මුදලක් ගෙවනවා ඉගෙනගන්න කාලේ... ඊට අමතරව පුහුණුවීම් කාලය තුල හොඳින් වැඩ කරගෙන ගියොත් හෝටලයෙන් සර්විස් charge එක ගෙවාවී ටික කාලෙකින් පස්සේ...

    ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉන්නවා NAB සබ්ජෙක්ට් එක කරන නිලධාරියෙක්.. එයා හරහා අයදුම් කරන්න... සාපෙළ අසමත් නිසා ඉස්සෙල්ල කුක් හෙල්පර් වගේ ඉල්ලන්න වෙයි මම හිතන්නේ... අවශ්‍ය සුදුසුකම් NAB නිලධාරියෙකුගෙන් අහගන්න... මල්ලි කුක් කෙනෙක් වෙන්න අකමතියිනම් එයා කැමති ක්ෂේස්ත්‍රයක් තෝරාගන්න පුළුවනි...

    Thanks macho...