මල්ලි ගැන..

harshana123

Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    මචන්ලා මට මල්ලි කෙනෙක් ඉන්නවා.මිනිහට වයස 18යි.එයා හරියට ඉගෙනගත්තෙ නම් නෑ.කොටින්ම කිව්වොත් O/L fail. හැබැයි මිනිහා හරි හොඳයි. තාම එයා හරි හමන් ක්ශේෂ්ත්‍රයකට යොමු වෙලා නැහැ.
    මම සමාජෙ පිළිගත්ත ඉහළ තලයේ රැකියාවක් කරන කෙනෙක්. මට ඕනා මල්ලිව හොඳ අනාගතයක් තියන පැත්තකට යොමු කරන්න.ඒත් මට කිසිම හොඳ අයිඩියා එකක් එන්නෙ නැහැනෙ.වෙන අයගෙන් ඇහුවහමත් කියන්නෙ computer course වගේ දේවල්.එයා ඒ වගෙ දේවල් වලට දක්ෂ නෑ.

    මම දන්නවා එළකිරියෙ ඉන්නවා මේවගෙ දේවල් වලට හොඳ ideas තියන අය සහ මෙහෙමම ඉඳළා ජීවිතේ ජයගත්ත අය. ඒ අය මට මෙයාව යොමු කරන්න හොඳ පැත්තක් කියන්නකෝ.

    අනිත් අය bump එකකින් වත් උදව්වක් කරලා යන්න...

    18 + කියලා දැම්මට තරහා ගන්න එපා හොඳේ...
     
    Last edited:
    • Like
    Reactions: Ek Villain

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    eka daksha mona detada. art, music, aduma gane kaththe udalle wedak ho dakshai kiyala penawada,,,, ?
     
    121518

    Member
    Jan 7, 2015
    146
    12
    0
    ඉස්සල්ලා ෆීල්ඩ් 3,4 ක් හොයලා විස්තර දැන ගන මල්ලිත් එක්ක කතා කරලා ඌ වැඩිම කැමති ෆීල්ඩ් එකට යොමු කරහන්. කට්ටිය උදව් කරයි.
     
    • Like
    Reactions: harshana123

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    VTA eke hoda course thiyenawa,thawa tech walath thiyenawa
    malli kamathi field ekak balanna
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    igena ganna baha kiyala ekak na bn ..
    hamotama igena ganna puluwan ..
    uwamanaawa saha unanduwa witharai one ..

    api podi kale ipadunu wele idan karanne igena ganna eka thamai ,, e hinda malli kamathi paththen issellama deyak igena ganna yomu karala hitiya nan hondai ..

    asaawa+hakiyawa = job eka wenna one !
     
    • Like
    Reactions: harshana123

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    machan malligen ahapa aya kamathi mona wage field ekakatada kiala. a wagema pora podi kale indan karana kamathi mona wage wadada kiyala umbatath podi idea ekak athi ne. anna a pathtata porawa yom karapan..
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මචන්ලා මට මල්ලි කෙනෙක් ඉන්නවා.මිනිහට වයස 18යි.එයා හරියට ඉගෙනගත්තෙ නම් නෑ.කොටින්ම කිව්වොත් O/L fail. හැබැයි මිනිහා හරි හොඳයි. තාම එයා හරි හමන් ක්ශේෂ්ත්‍රයකට යොමු වෙලා නැහැ.
    මම සමාජෙ පිළිගත්ත ඉහළ තලයේ රැකියාවක් කරන කෙනෙක්. මට ඕනා මල්ලිව හොඳ අනාගතයක් තියන පැත්තකට යොමු කරන්න.ඒත් මට කිසිම හොඳ අයිඩියා එකක් එන්නෙ නැහැනෙ.වෙන අයගෙන් ඇහුවහමත් කියන්නෙ computer course වගේ දේවල්.එයා ඒ වගෙ දේවල් වලට දක්ෂ නෑ.

    මම දන්නවා එළකිරියෙ ඉන්නවා මේවගෙ දේවල් වලට හොඳ ideas තියන අය සහ මෙහෙමම ඉඳළා ජීවිතේ ජයගත්ත අය. ඒ අය මට මෙයාව යොමු කරන්න හොඳ පැත්තක් කියන්නකෝ.

    අනිත් අය bump එකකින් වත් උදව්වක් කරලා යන්න...

    18 + කියලා දැම්මට තරහා ගන්න එපා හොඳේ...

    printing/sales/tourism
     
    harithacats

    Junior member
  • Mar 29, 2008
    259
    7
    18
    Nowhere
    Graphics wage?

    aasa deyaka thi ne mokak hari. waahana pissek da?

    Tec eke Youth center wage ewage courses tiyenwa eka eka.

    nathnam psychologists lath oya wage ewa hoyanna udai wenawa(suitable ma job eka). habai lankaawe aya nam kohomada danne na
     
    • Like
    Reactions: harshana123

    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    eka daksha mona detada. art, music, aduma gane kaththe udalle wedak ho dakshai kiyala penawada,,,, ?

    කැත්තෙ උදැල්ලෙ වැඩ වලට නම් මිනිහා හොදටම දක්ෂයි. ඒවට තමා ආසා. ඕව කරලා ඉතින් හොඳ අනාගතයක් හදාගන්න බැහැනෙ..
    Thanks for the help macho.. rep +
     
    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    ඉස්සල්ලා ෆීල්ඩ් 3,4 ක් හොයලා විස්තර දැන ගන මල්ලිත් එක්ක කතා කරලා ඌ වැඩිම කැමති ෆීල්ඩ් එකට යොමු කරහන්. කට්ටිය උදව් කරයි.

    Thanks macho...rep+
     
    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    VTA eke hoda course thiyenawa,thawa tech walath thiyenawa
    malli kamathi field ekak balanna

    Miniha kamathi driving vage ewatane.mata ona hoda anagathayak thiyana paththakata yomu karanna. Eyalata thama jeewithee barapathala kama therenne na.
    Rhanks for the reply bro.rep +
     
    sami007

    Active member
  • Mar 24, 2007
    340
    48
    28
    Gam5
    automobile side eken yawanna, japan tech eka niyamai eke august wala gasset karanawa next year ekata application eka,aug masema dinamina paper eken free dena every Friday gasset eka aran balanna,

    mallita match wena course tiyenawa oke
     
    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    igena ganna baha kiyala ekak na bn ..
    hamotama igena ganna puluwan ..
    uwamanaawa saha unanduwa witharai one ..

    api podi kale ipadunu wele idan karanne igena ganna eka thamai ,, e hinda malli kamathi paththen issellama deyak igena ganna yomu karala hitiya nan hondai ..

    asaawa+hakiyawa = job eka wenna one !

    Rep+
    Meka kamathi paththak hoyagannane amaru....:eek: