license exam eka pass wenna bari un innawa ban.උත්තර බලන් ගිහින් ලයිසන් එක්සෑම් ලියලා ට්රයල් කියලා බලු බල්ලෙක් නැති පාරවල් වල මීටර් පන්සීයක් පැදලා ලයිසන් ගත්තම ඔහොම තමා. මාර්ග නීති ගැන දන්නෙ නෑ. හයිවේ කියන්නෙ මොනවද දන්නෙ නෑ. පාරෙ බෝඩ් එකක් කියවගන්න බෑ!. පව් නෙමෙයි ඕකුන්ට අල්ලන් ගහන්න ඕන.
ekata wena un dammala liyana scenuth thiyenawa.
අපේ ගෙදරට එන පාර වන් වේ එකක්. ඒක බලන්නෙ නැතුව එන ගොබ්බයෝ ඉන්නවනෙ. දවසක් ලොරියක් කෙලගෙන ඇවිත් මට බනිනවා පාරෙ ඉඩ දෙන්නෙ නෑ කියලා.
------ Post added on Oct 23, 2022 at 7:08 AM
