මල්ලී මේ හයිවේ එක ද.?

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    උත්තර බලන් ගිහින් ලයිසන් එක්සෑම් ලියලා ට්‍රයල් කියලා බලු බල්ලෙක් නැති පාරවල් වල මීටර් පන්සීයක් පැදලා ලයිසන් ගත්තම ඔහොම තමා. මාර්ග නීති ගැන දන්නෙ නෑ. හයිවේ කියන්නෙ මොනවද දන්නෙ නෑ. පාරෙ බෝඩ් එකක් කියවගන්න බෑ!. පව් නෙමෙයි ඕකුන්ට අල්ලන් ගහන්න ඕන.
    license exam eka pass wenna bari un innawa ban.

    ekata wena un dammala liyana scenuth thiyenawa.

    අපේ ගෙදරට එන පාර වන් වේ එකක්. ඒක බලන්නෙ නැතුව එන ගොබ්බයෝ ඉන්නවනෙ. දවසක් ලොරියක් කෙලගෙන ඇවිත් මට බනිනවා පාරෙ ඉඩ දෙන්නෙ නෑ කියලා.
    ------ Post added on Oct 23, 2022 at 7:08 AM
     
    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,972
    1,024
    113
    Sri Lanka

    ඒකනෙ ඉතින්. ඔය බට්ටා ලොරියට අනුකම්පා කරන උදවියගෙ කතාව බලන්න තිබ්බා ඕක හින්දා ලොකු අනතුරක් වෙලා පොඩි ලමයි එක්කම පවුලක් දෙකක් නැති වුනා නම්!
    ලංකාවේ ලොකුම හෙනේ "අසරණ" ලේබල් එක ගහන එකයි අනවශ්‍යය විදිහට අනුකම්පා කරන එකයි!
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    උත්තර බලන් ගිහින් ලයිසන් එක්සෑම් ලියලා ට්‍රයල් කියලා බලු බල්ලෙක් නැති පාරවල් වල මීටර් පන්සීයක් පැදලා ලයිසන් ගත්තම ඔහොම තමා. මාර්ග නීති ගැන දන්නෙ නෑ. හයිවේ කියන්නෙ මොනවද දන්නෙ නෑ. පාරෙ බෝඩ් එකක් කියවගන්න බෑ!. පව් නෙමෙයි ඕකුන්ට අල්ලන් ගහන්න ඕන.
    ලංකාවේ කිසිම පාරක වැරදි මං තීරුවට (නොදන්නා කමින් හෝ වැරදීමකින් )ඇතුල් උන කෙනෙකුට තමන් යන්නේ වැරදි දිශාවට බව දැක්වෙන මාර්ග සංඥා තියනවාද?

    1666489391813.png
     
    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,972
    1,024
    113
    Sri Lanka
    ලංකාවේ කිසිම පාරක වැරදි මං තීරුවට (නොදන්නා කමින් හෝ වැරදීමකින් )ඇතුල් උන කෙනෙකුට තමන් යන්නේ වැරදි දිශාවට බව දැක්වෙන මාර්ග සංඥා තියනවාද?

    View attachment 187653
    no-entry-sign-board-250x250.jpg

    මේක දැකලා නැද්ද? හැමතැනකම තියනවා කියන්නෙ නම් නෑ. ඒත් නගරබද හැමතැනකම වාගෙ දැකලා තියනවා. අනික හයිවේ එකට ඔය සයින් එකක් ඕන නෑනෙ. entry ramps වල බෝඩ් ගහලා තියනවනෙ මේ පාර express way එක හරවනව නම් මෙතනින් මෙහෙට හරවන්න වගේ. හයිවේ එන්ටරන්ස් වල බෝඩ් නැති තැනක් නම් දැකලා නෑ මම.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,962
    12,042
    113
    උත්තර බලන් ගිහින් ලයිසන් එක්සෑම් ලියලා ට්‍රයල් කියලා බලු බල්ලෙක් නැති පාරවල් වල මීටර් පන්සීයක් පැදලා ලයිසන් ගත්තම ඔහොම තමා. මාර්ග නීති ගැන දන්නෙ නෑ. හයිවේ කියන්නෙ මොනවද දන්නෙ නෑ. පාරෙ බෝඩ් එකක් කියවගන්න බෑ!. පව් නෙමෙයි ඕකුන්ට අල්ලන් ගහන්න ඕන.
    exam hariyata pass unath real loke drive karanakota pothe brick wall ekak kiyana double line eke overtake karanawa, left side eken overtake karanawa, minissu double line eke paara painawa etc. pita wenama lokayak..
    loku fine gahanakan owa hadenne na..
     
    • Like
    Reactions: Niko Boy

    Sen-lu

    Well-known member
  • පව් කියන්නත් බෑ ඉතින් වාහනේක යනකොට වගකීමක් තියෙන්න එපැයි. මිනිස්සු කී දෙනක් අමාරුවේ වැටෙනවද මුං වගේ අයගෙ නොදැනුවත්කම/ හරක්වැඩ හින්ද
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,776
    19,733
    113
    lankawe Licence dena procedure eka mama nam kiyanne thawa poddk advance wenna oni. Mokada hugak un ohe ara papers set eka hoyagena balala gihin kata padatmata uttara tika gahanwa. Trial eka pennana ekata ganak learners eken denawa uwa pass karanwa araganwa
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    View attachment 187655
    මේක දැකලා නැද්ද? හැමතැනකම තියනවා කියන්නෙ නම් නෑ. ඒත් නගරබද හැමතැනකම වාගෙ දැකලා තියනවා. අනික හයිවේ එකට ඔය සයින් එකක් ඕන නෑනෙ. entry ramps වල බෝඩ් ගහලා තියනවනෙ මේ පාර express way එක හරවනව නම් මෙතනින් මෙහෙට හරවන්න වගේ. හයිවේ එන්ටරන්ස් වල බෝඩ් නැති තැනක් නම් දැකලා නෑ මම.
    මම හිතන්නේ මෙතන මම කියාපු දේ හරියකට තේරුම් අරගෙන නැහැ. ඔය ඊතලයක් හරහට රතු ඉර ගහලා තියෙන්නේ යම් පාරක තමන්ට යා යුතු දිශාවට ඇතුල්වීම තහනම් කර හෝ one way කර ඇති කොටසකට ඇතුල් වීම වළක්වන්නයි. ඒ කියන්නේ මේ සංඥාව දකිනතුරු එතනට ඒමට අවසර තියනවා.

    අධිවේගී මාර්ගයකට exit ramp එකකින් හෝ, බෙදූ (Divided Highway) මාර්ගයක විරුද්ධ (oncoming) පැත්තට මොනම හේතුවක් නිසා හෝ ඇතුළු වුන කෙනෙකුට (හරියටම අර බට්ටා ලොරි කාරයා ට වෙච්ච වැරදීම) තමන් යන්නේ වැරදි දිශාවට බව හැඟවෙන සංඥා තිබීම අනිවාර්යයි.

    රිය පදවන තැනැත්තා නීති දන්නේ නැතිකම හෝ හොරට ලයිසන් අරගත්තා කියන එක මෙතන වැදගත් නැහැ. කොයි කාටත් වරදිනවා. එහෙම වැරදීම් වියහැකි හැම තැනකම oncoming lane එකේ "විරුද්ධ පැත්තට" මුහුණ ලා මේ පැත්තට යාම වැරදියි, ආපසු යන්න (WRONG WAY GO BACK) සංඥා ලෝකේ හැම රටකම වාගේ තියනවා. පාර වසා ඇත, හෝ ඇතුළුවීම තහනම් සංඥාව මේ සමග පටලවා ගන්න එපා.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami

    තමන් යන්නෙ පාරෙ දකුණෙන් නම් ආයෙ මොනව බලන්නද? මොලයක් කියල පොඩිම හරි එකක් තියෙනව නම් තේරෙන්න ඕනනෙ.
     
    • Like
    Reactions: NRTG