මල්ලී මේ හයිවේ එක ද.?

SDCR

Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    ඔබට ධර්මය මග වේවා 🙏 🙏 🙏
    C7wdjbs.gif
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    මම නම් එළවලා තියෙන්නේ පාරේ වම් පැත්තෙනුයි.
    ඒක තමා කියන්නෙ. පාරෙ දකුණෙන් යද්දි ඌට තේරෙන්න එපැයි වැරදියි කියලා. ඒක කියන්න අමුතුවෙන් බෝඩ් මොකටද?
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722

    ඒක නිසා තමයි මම මෙහෙම ලිව්වේ

    //රිය පදවන තැනැත්තා නීති දන්නේ නැතිකම හෝ හොරට ලයිසන් අරගත්තා කියන එක මෙතන වැදගත් නැහැ. කොයි කාටත් වරදිනවා. එහෙම වැරදීම් වියහැකි හැම තැනකම oncoming lane එකේ "විරුද්ධ පැත්තට" මුහුණ ලා මේ පැත්තට යාම වැරදියි, ආපසු යන්න (WRONG WAY GO BACK) සංඥා ලෝකේ හැම රටකම වාගේ තියනවා. //
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,263
    24,419
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷

    වමෙන් පදවන්න ඕනි කියන එක මූලිකම නීතියක්/රීතියක් නෙ. ඒක කඩන එකා වැරදියි කියන්න බෝර්ඩ් මොකටද ඒ නීතිය ලංකාවෙ කොහෙ එලෙව්වත් valid.
    ඔතන accident එකක් උනානම් වාහනයකින් දෙකකින් ඉවර වෙන්නෙ නෑ. අනිත් එක ඌ ඉන්නෙ mid lane overtake lane එකේ. මිනිස්සු වැරදි කියල උට කියන එකේ තව ඌ බනින එකෙක් පේන්නෙ නැද්ද පල් මෝඩයෙක් කියල.
    ආයෙ learners යවන්න ඕනි ඕකුන්ව.
     
    • Like
    Reactions: kinkon and NRTG

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    වමෙන් පදවන්න ඕනි කියන එක මූලිකම නීතියක්/රීතියක් නෙ. ඒක කඩන එකා වැරදියි කියන්න බෝර්ඩ් මොකටද ඒ නීතිය ලංකාවෙ කොහෙ එලෙව්වත් valid.
    ඔතන accident එකක් උනානම් වාහනයකින් දෙකකින් ඉවර වෙන්නෙ නෑ. අනිත් එක ඌ ඉන්නෙ mid lane overtake lane එකේ. මිනිස්සු වැරදි කියල උට කියන එකේ තව ඌ බනින එකෙක් පේන්නෙ නැද්ද පල් මෝඩයෙක් කියල.
    ආයෙ learners යවන්න ඕනි ඕකුන්ව.
    ඒක නේන්නම්. එක්කො අයිනෙ ලේන් එකෙන් යනවනම් එකක්. මැද්දෙන්මයි යන්නෙ. කෙළගෙන යන මාතර මහරගම බස් එකක් එහෙම ආවනම් බඩුම තමයි
     
    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,972
    1,024
    113
    Sri Lanka
    මම හිතන්නේ මෙතන මම කියාපු දේ හරියකට තේරුම් අරගෙන නැහැ. ඔය ඊතලයක් හරහට රතු ඉර ගහලා තියෙන්නේ යම් පාරක තමන්ට යා යුතු දිශාවට ඇතුල්වීම තහනම් කර හෝ one way කර ඇති කොටසකට ඇතුල් වීම වළක්වන්නයි. ඒ කියන්නේ මේ සංඥාව දකිනතුරු එතනට ඒමට අවසර තියනවා.

    අධිවේගී මාර්ගයකට exit ramp එකකින් හෝ, බෙදූ (Divided Highway) මාර්ගයක විරුද්ධ (oncoming) පැත්තට මොනම හේතුවක් නිසා හෝ ඇතුළු වුන කෙනෙකුට (හරියටම අර බට්ටා ලොරි කාරයා ට වෙච්ච වැරදීම) තමන් යන්නේ වැරදි දිශාවට බව හැඟවෙන සංඥා තිබීම අනිවාර්යයි.

    රිය පදවන තැනැත්තා නීති දන්නේ නැතිකම හෝ හොරට ලයිසන් අරගත්තා කියන එක මෙතන වැදගත් නැහැ. කොයි කාටත් වරදිනවා. එහෙම වැරදීම් වියහැකි හැම තැනකම oncoming lane එකේ "විරුද්ධ පැත්තට" මුහුණ ලා මේ පැත්තට යාම වැරදියි, ආපසු යන්න (WRONG WAY GO BACK) සංඥා ලෝකේ හැම රටකම වාගේ තියනවා. පාර වසා ඇත, හෝ ඇතුළුවීම තහනම් සංඥාව මේ සමග පටලවා ගන්න එපා.
    එහෙම වැරදෙන්න පුලුවන් තැනක් තියනවද හයිවේ එන්ටරන්ස් වල? මම නම් දැකලා නෑ!!! එහෙම වෙන්න නම් තනි මාර්ගයක ඉඳන් ලේන් හතරේ පාරට ඇතුල් වෙද්දී වැරදි පැත්තකට හරවන්න ඕන. ඒක රථ වාහන වැරැද්දක්. රියදුරෙක් දැනගතයුතු සාමාන්‍යය දෙයක්. ඒකට බෝඩ් ගහන්න අවශ්‍යය නෑ.
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    එහෙම වැරදෙන්න පුලුවන් තැනක් තියනවද හයිවේ එන්ටරන්ස් වල? මම නම් දැකලා නෑ!!! එහෙම වෙන්න නම් තනි මාර්ගයක ඉඳන් ලේන් හතරේ පාරට ඇතුල් වෙද්දී වැරදි පැත්තකට හරවන්න ඕන. ඒක රථ වාහන වැරැද්දක්. රියදුරෙක් දැනගතයුතු සාමාන්‍යය දෙයක්. ඒකට බෝඩ් ගහන්න අවශ්‍යය නෑ.
    //ඒක රථ වාහන වැරැද්දක්. රියදුරෙක් දැනගතයුතු සාමාන්‍යය දෙයක්. ඒකට බෝඩ් ගහන්න අවශ්‍යය නෑ.//

    //රිය පදවන තැනැත්තා නීති දන්නේ නැතිකම හෝ හොරට ලයිසන් අරගත්තා කියන එක මෙතන වැදගත් නැහැ. කොයි කාටත් වරදිනවා. එහෙම වැරදීම් වියහැකි හැම තැනකම oncoming lane එකේ "විරුද්ධ පැත්තට" මුහුණ ලා මේ පැත්තට යාම වැරදියි, ආපසු යන්න (WRONG WAY GO BACK) සංඥා ලෝකේ හැම රටකම වාගේ තියනවා.//

    වමෙන් පදවන්න ඕනි කියන එක මූලිකම නීතියක්/රීතියක් නෙ. ඒක කඩන එකා වැරදියි කියන්න බෝර්ඩ් මොකටද ඒ නීතිය ලංකාවෙ කොහෙ එලෙව්වත් valid.
    ඔතන accident එකක් උනානම් වාහනයකින් දෙකකින් ඉවර වෙන්නෙ නෑ. අනිත් එක ඌ ඉන්නෙ mid lane overtake lane එකේ. මිනිස්සු වැරදි කියල උට කියන එකේ තව ඌ බනින එකෙක් පේන්නෙ නැද්ද පල් මෝඩයෙක් කියල.
    ආයෙ learners යවන්න ඕනි ඕකුන්ව.
    රියදුරෙකු අතින් සිදු උන වැරදීමක් නිසා ලොකු අනතුරක් වෙන්න පුළුවන්. එහෙම උනාම, ඒ රියදුරා කරලා තියෙන්නේ මොන තරම් මෝඩ වැඩක්ද? නීතිය දන්නේ නැතිද? සාමාන්‍ය දැනුමක්වත් නැද්ද? කියලා තර්ක කරලා වැඩක් නැහැ.

    ඉඳ හිටලා ඒවගේ මෝඩ රියදුරෙක් අතින් එවැනි වරදක් සිදු උනොත්, ලොකු අනතුරකට පෙර ඒ වරද නිවැරදි කරගැනීමට තමයි අර විදියේ WRONG WAY GO BACK කියලා සංඥා තියෙන්නේ.

    මෙතන මම කිසිම විදියකින් ඒ රියදුරා කරපු දේ සාධාරණය කරන්නේ නැහැ. එයා කලේ මාර්ග නීති වරදක්. නමුත් ඒකෙන් කාගේ හෝ ජීවිතයක් විනාශ වෙන එක වලක්වා ගන්න තමයි එවැනි වරදක් විය හැකි ස්ථාන වල අර විදියේ සංඥා තියෙන්නේ
    ------ Post added on Oct 23, 2022 at 11:41 AM
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,263
    24,419
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    1. රියදුරෙකු අතින් සිදු උන වැරදීමක් නිසා ලොකු අනතුරක් වෙන්න පුළුවන්. එහෙම උනාම, ඒ රියදුරා කරලා තියෙන්නේ මොන තරම් මෝඩ වැඩක්ද? නීතිය දන්නේ නැතිද? සාමාන්‍ය දැනුමක්වත් නැද්ද? කියලා තර්ක කරලා වැඩක් නැහැ.

    2. ඉඳ හිටලා ඒවගේ මෝඩ රියදුරෙක් අතින් එවැනි වරදක් සිදු උනොත්, ලොකු අනතුරකට පෙර ඒ වරද නිවැරදි කරගැනීමට තමයි අර විදියේ WRONG WAY GO BACK කියලා සංඥා තියෙන්නේ.

    මෙතන මම කිසිම විදියකින් ඒ රියදුරා කරපු දේ සාධාරණය කරන්නේ නැහැ. එයා කලේ මාර්ග නීති වරදක්. නමුත් ඒකෙන් කාගේ හෝ ජීවිතයක් විනාශ වෙන එක වලක්වා ගන්න තමයි එවැනි වරදක් විය හැකි ස්ථාන වල අර විදියේ සංඥා තියෙන්නේ
    ------ Post added on Oct 23, 2022 at 11:41 AM
    1. fine එකක් ගහල license cancell කරන්න ඕනි. ඔය කරපු වැරැද්ද, වැරැද්දක් කියල තේරෙනෙ නැත්තම් driving කරන්නවත් සුදුසු පොරක් නෙමේ. වැරදි කරල මෙහෙම නීතියක් තියනවද කියල දන්නෙවත් නෑ කියන එක නීතිය ක්‍රියාත්මක කරන්න අදාල කරුනක් නෙමේ.

    2. මේක one way route වල තියෙන sign එකක් නේ. ausi & nz. අනිත් රටවල දැක්කෙ නෑ. ඒ රටවල highway වලත් තියෙද? left side drive කරන්න ඕනි කියන එක ලංකාවටම තියෙන common law එකක්නෙ. හැම තැනකම ඔය board ගහන එක practical ද. ඔහොම sign ගහන්න ගියොත් accident වැඩි වෙනව. හැම sign එකක්ම කියවන්න ගිහින්.

    වැරැද්ද කියලත් තේරෙන්නෙ නැත්තම් ඕක තේරෙයිද. u turn එක ගහපු තැන තියෙන road signs කඩලනෙ ඔය යන්නෙ.
     
    • Like
    Reactions: kinkon and NRTG

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    1. fine එකක් ගහල license cancell කරන්න ඕනි. ඔය කරපු වැරැද්ද, වැරැද්දක් කියල තේරෙනෙ නැත්තම් driving කරන්නවත් සුදුසු පොරක් නෙමේ. වැරදි කරල මෙහෙම නීතියක් තියනවද කියල දන්නෙවත් නෑ කියන එක නීතිය ක්‍රියාත්මක කරන්න අදාල කරුනක් නෙමේ.

    2. මේක one way route වල තියෙන sign එකක් නේ. ausi & nz. අනිත් රටවල දැක්කෙ නෑ. ඒ රටවල highway වලත් තියෙද? left side drive කරන්න ඕනි කියන එක ලංකාවටම තියෙන common law එකක්නෙ. හැම තැනකම ඔය board ගහන එක practical ද. ඔහොම sign ගහන්න ගියොත් accident වැඩි වෙනව. හැම sign එකක්ම කියවන්න ගිහින්.

    වැරැද්ද කියලත් තේරෙන්නෙ නැත්තම් ඕක තේරෙයිද. u turn එක ගහපු තැන තියෙන road signs කඩලනෙ ඔය යන්නෙ.
    මේ වගේ, පාරක වැරදි පැත්තට ධාවන කරන රියදුරෙක් වාහනයක් එළවීමට සුදුසු නැහැ කියන එක අනිවාර්යයෙන්ම පිලිගන්නවා. ඒ සමගම, ඒ වැරැද්ද පිස්සු රියදුරෙකු අතින් වෙන්න පුළුවන් වරදක් කියන එකත් ඒ සමගම ඔප්පු වෙනවානේ.

    හැම රටකම වාගේ පාරේ වැරදි පැත්තට (oncoming) වැරදීමකින් ඇතුළු විය හැකි යැයි සැක තැන්වල මෙහෙම ගහපු සංඥා තියනවා. අධිවේගී මගකින් "පිටවන" exit ramp වලත්, වැරදීමකින් ඒ ramp එකෙන් මාර්ගයට ඇතුළු උන කෙනෙකුට පළමුවෙන්ම දකින්න ලැබෙන විදියටත් මේ සංඥා තියනවා. ඒ වගේම බෙදුණු මාර්ගයක (divided hwy) තියන හන්දියකින් වැරදි පැත්තට හැරොව්වොත් දකින්නත් මේ සංඥා තියනවා මිසක් හැම තැනකම ඒවා සවිකිරීම ප්‍රයෝගික නැහැ.
     
    Anrayiya

    Well-known member
  • Nov 19, 2021
    151
    301
    63
    මම හිතන්නේ මෙතන මම කියාපු දේ හරියකට තේරුම් අරගෙන නැහැ. ඔය ඊතලයක් හරහට රතු ඉර ගහලා තියෙන්නේ යම් පාරක තමන්ට යා යුතු දිශාවට ඇතුල්වීම තහනම් කර හෝ one way කර ඇති කොටසකට ඇතුල් වීම වළක්වන්නයි. ඒ කියන්නේ මේ සංඥාව දකිනතුරු එතනට ඒමට අවසර තියනවා.

    අධිවේගී මාර්ගයකට exit ramp එකකින් හෝ, බෙදූ (Divided Highway) මාර්ගයක විරුද්ධ (oncoming) පැත්තට මොනම හේතුවක් නිසා හෝ ඇතුළු වුන කෙනෙකුට (හරියටම අර බට්ටා ලොරි කාරයා ට වෙච්ච වැරදීම) තමන් යන්නේ වැරදි දිශාවට බව හැඟවෙන සංඥා තිබීම අනිවාර්යයි.

    රිය පදවන තැනැත්තා නීති දන්නේ නැතිකම හෝ හොරට ලයිසන් අරගත්තා කියන එක මෙතන වැදගත් නැහැ. කොයි කාටත් වරදිනවා. එහෙම වැරදීම් වියහැකි හැම තැනකම oncoming lane එකේ "විරුද්ධ පැත්තට" මුහුණ ලා මේ පැත්තට යාම වැරදියි, ආපසු යන්න (WRONG WAY GO BACK) සංඥා ලෝකේ හැම රටකම වාගේ තියනවා. පාර වසා ඇත, හෝ ඇතුළුවීම තහනම් සංඥාව මේ සමග පටලවා ගන්න එපා.
    හයිවේ එකේ වැරදි පැත්තෙන් ඇතුලුවෙන්න පුලුවන්ද??

    මට හිතෙන්නෙනම් මේක වෙලා ඇත්තේ ඌ හයිවේ එකේ ඇවිල්ලා එලියට යන්නඕනෙ exit එක පහුකරල ගිහින් u turn ගහලා ආපහු එනගමන් වෙච්ච දෙයක්...

    නොදන්නවා වගේ අහනවා මේ හයිවේ එකද කියලා. පානියක් දාන්නේ....

    මම ගාල්ලේ ගියපු දවසකත් බට්ටා ලොරියක්ම හයිවේ එකේ u turn හැහුවා.
     
    Nadu loki rox

    Active member
  • Jul 20, 2022
    280
    204
    43
    23
    panadura
    batta lorriya nisa hamogema sadda...

    eka dawasak ohoma land cruiser ekak waradila paliyagodin dala head light gahan wrong side awa high way eke..
    kawruth mukuth kiwwe naha ballo wage hamoma uta ida deela ain karan yanawa :lol: :lol: u wrong side mada lane eke lord wage awe head light gahan..

    habai paliyagoda entrance eken eliyata danakota policiyen allala fine kala kiyala aranchi..
    උබත් බල්ලා වගේ ඉදියද ඒ කියන්නේඑ🤣👌
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,839
    8,177
    113
    Kotahena
    🤣🤣🤣මේ වගේ මරි මෝඩ කැවුමො ඉන්න රටකටනේ චීනෙන් ණයට හරි හයිවේ හදලා දුන්නේ..නේද @හෙළයෙක් කොණ්ඩ කැවුමෝ..🤣🤣🤣🤣
    kewumo nemei ban bayyo. ai uba bayya kiyana word eka use karanne natte? ekane okata galapena standard eka
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මේ වගේ, පාරක වැරදි පැත්තට ධාවන කරන රියදුරෙක් වාහනයක් එළවීමට සුදුසු නැහැ කියන එක අනිවාර්යයෙන්ම පිලිගන්නවා. ඒ සමගම, ඒ වැරැද්ද පිස්සු රියදුරෙකු අතින් වෙන්න පුළුවන් වරදක් කියන එකත් ඒ සමගම ඔප්පු වෙනවානේ.

    හැම රටකම වාගේ පාරේ වැරදි පැත්තට (oncoming) වැරදීමකින් ඇතුළු විය හැකි යැයි සැක තැන්වල මෙහෙම ගහපු සංඥා තියනවා. අධිවේගී මගකින් "පිටවන" exit ramp වලත්, වැරදීමකින් ඒ ramp එකෙන් මාර්ගයට ඇතුළු උන කෙනෙකුට පළමුවෙන්ම දකින්න ලැබෙන විදියටත් මේ සංඥා තියනවා. ඒ වගේම බෙදුණු මාර්ගයක (divided hwy) තියන හන්දියකින් වැරදි පැත්තට හැරොව්වොත් දකින්නත් මේ සංඥා තියනවා මිසක් හැම තැනකම ඒවා සවිකිරීම ප්‍රයෝගික නැහැ.
    තව දෙයක් තියෙනවා මචන්. ලංකාවේ මුලින්ම හයිවේ හැදුවම මම කිසිම රූපවාහිනී දැන්වීමක් දැක්කේ නෑ යන්න ඕනේ විදිය ගැන නීති රීති ගැන සඳහන් වෙන. පිටරටවල ගිය මිනිස්සු දන්නවා යන විදිය නමුත් අනික් මිනිස්සුන්ගේ දැනුම අඩුයි.
    සමහර එවුන් නීති රීති හදාගෙන යනවා.
    සමහර ගොබ්බයො ඉන්නවා දකුණු පැත්තේ overtake lane එකේ මනුස්සයෙක් යනවා නම් වමෙන් overtake කරන්නේ නැතුව අර මනුස්සයට හෝන් ගහ ගහ යනවා. සමහරවිට ඒ මනුස්සය යන්නේ හරිම වේග සීමාවේ. වම් පැත්තේ වාහන හිමීට යන නිසා එහෙම කරනවා වෙන්න පුළුවන්. නැත්තම් වම් පැත්තේ වාහන තියෙන නිසා වෙන්න පුළුවන්.
    මිනිස්සුන්ව දැනුවත් කරන්න ඕනේ මේ දේවල් සම්බන්දයෙන්.
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    ගොනා පට්ට ආ !
    ඕක තමයි හුත්තෝ මම හැම තැනම කියන්නේ හරක් ගහන්න එපා, අස්සයෝ ගහන්න එපා !
    මුන් වගේ කකුල් 2කේ හරක් බිහි වෙනවා කියල.
    තොටත් පාර වැරදිලා රෝන් සයිඩ් ඉන්නෙ ඕක හරෝගනින්.